Recommend a Lavalier Mic

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,004
    10,291
    113
    සහෝදරවරුනි මට Budget Lavalier Mic එකක් ගන්න ඕනේ Online teaching වලට, (Samsung phone එකට connect කරන්නේ) දැනට හිතාගෙන ඉන්නේ මෙන්න මේක ගන්න. මේක පාවිච්චි කරලා තියෙනවනම් ඒ ගැනත්, වෙන Budget (Rs. 10,000) Lavalier Mic එකක් recommend කරන්න.

    BOYA M1 Pro ii Lavalier Mic ~ Rs. 9,000