උදවි ......

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මචංලා මට ඉසිවර e news paper එකේ article වගයක් download කර ගන්න උවමනා වෙලා තියෙනවා. ඒ page එක PDF විදියට save කර ගන්න ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවද? දන්නවනමි කියන්න. ලොකු උදවිවක්


    :yes::yes::yes: