උදවුවක් ඕනා මචන්ලා

SeedMe

Well-known member
  • Oct 24, 2015
    1,059
    333
    83
    උදවුවක් ඕනා මචන්ලා

    මට දැනගන්න පුලුවන්ද අපිට බැංකොක් ගිහින් එද්දී ගෙදරට බඩු මොනහරි ගෙන්න පුලුවන්ද කියලා එහෙ බඩු පට්ට ලබයි බන් මම කිවුවේ ඩිවීඩි ප්ලේයර් ටීවී වගේ දේවල් මොනිටර් එකක් තිබ්බා බන් 24 එකක් ලංකාවේ මුදලින් 8000ක් වගේ බන් වෙන්නේ පට්ටම ලබයි ගෙන්න විදියක් තියනවනම් දන්නා කරුහරි කියනවද මම අහලා තියනවා තෑගි දුන්න විදියට ගෙන්න පුළුවන් කියලා​
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මම දන්න යාලුවෙක් නම් අරන් අවා බන් බඩු වගයක් ටීවී එකක් එහෙම දන්න විදියට බර අඩු දිග පලල අඩු එකක් නම් අවුලක් නැතිව ගේනවා හැකි බැංකොක් වලට ශ්‍රීලන්කන් එකේ දෙන්නේ අතේ 10යි අනිත් එක බැගේජ් එකේ 20යි එහෙම උනොත් 20 ට අඩු එකක් නම් ගෙන්න පුළුවන් දිග පලල උස 300cm වලට වඩා වැඩි වෙන්න බැ​
     
    මචන් උබට ෂුවර්ද ගෙන්න පුළුවන් කියලා ටැක්ස් ගහන්නේ නැද්ද ලංකාවෙන්​
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මචන් උබට ෂුවර්ද ගෙන්න පුළුවන් කියලා ටැක්ස් ගහන්නේ නැද්ද ලංකාවෙන්​

    අඩෝ ඒ ගැනනම් මම ලොකු විස්තරයක් දන්නේ නැ බන් දන්න තරමින් නම් එහෙම ගේනකොට ගහන්නේ නැ එත් ෂුවර් නැ බන් ටිකක් හොයලා බලපන්​