උදවුවක් ඕනා මචන්ලා
මට දැනගන්න පුලුවන්ද අපිට බැංකොක් ගිහින් එද්දී ගෙදරට බඩු මොනහරි ගෙන්න පුලුවන්ද කියලා එහෙ බඩු පට්ට ලබයි බන් මම කිවුවේ ඩිවීඩි ප්ලේයර් ටීවී වගේ දේවල් මොනිටර් එකක් තිබ්බා බන් 24 එකක් ලංකාවේ මුදලින් 8000ක් වගේ බන් වෙන්නේ පට්ටම ලබයි ගෙන්න විදියක් තියනවනම් දන්නා කරුහරි කියනවද මම අහලා තියනවා තෑගි දුන්න විදියට ගෙන්න පුළුවන් කියලා


