උදවුවක් ඕනෙ PC to Telephone Call

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
උදවුවක් ඕනෙ PC to Telephone Call

අපිට කෙලින්ම ADSL connection එක හරහා voice calls ගන්න පුළුවන් ක්‍රමයක් තියනවාද ? ? ? :confused::confused::confused::confused:

මේ අහන්නේ ඔය Skype, Google voice වගේ third party software ගැන නෙමෙයි. අර ඉස්සර window98 වල ආපු phone dialer වගේ software එකක් ගැනයි. :baffled::baffled::baffled:

දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න. Rep 6 ක්ම් තෑගී දෙනවා. :P:P:P
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ඒ කියන්නේ අලුතෙන් Hardware කෑල්ලකුත් ගහගන්න වෙනවද ? මචං මගේ lap එකක් තියෙන්නේ. මේකට solution එකක් නැද්ද ? :baffled::baffled::baffled:

BTW Rep ++
 
Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
පුළුවන් මචන්! උබ කඩෙන් ෆෝන් එකක් අර ගනින් මුළින්ම. ඊට පස්සේ රවුටර් එකට ගහලා තියෙන ADSL ලයින් එක ගලෝලා ෆෝන් එකට ගහපන්. ඊළඟට කෝල් ගනින් ඇති වෙන්න! බිල ආවහම ගෙවපන්!
 
  • Like
Reactions: darshana007

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ඒ කියන්නේ අලුතෙන් Hardware කෑල්ලකුත් ගහගන්න වෙනවද ? මචං මගේ lap එකක් තියෙන්නේ. මේකට solution එකක් නැද්ද ? :baffled::baffled::baffled:

    BTW Rep ++

    direct nam bae machan. VOIP server ekak dala thamai wade karanna wenne.
    PSTN line ekak connect karanna nam aniwa ubata hardware card ekak gahanna wenawa. Meka uba hithana tharam saral wadak newe.

    http://www.asterisk.org/hardware
     
    Last edited:

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    පුළුවන් මචන්! උබ කඩෙන් ෆෝන් එකක් අර ගනින් මුළින්ම. ඊට පස්සේ රවුටර් එකට ගහලා තියෙන ADSL ලයින් එක ගලෝලා ෆෝන් එකට ගහපන්. ඊළඟට කෝල් ගනින් ඇති වෙන්න! බිල ආවහම ගෙවපන්!

    අපොයි සිරිපාල උඹට Rep දෙන්න වටින්නේ නම් නෑ, එත් ඉතින් comment එකක් දාපු එකටවත් Repක් දෙන්නම්
    0002018E.gif