උදවුවක් ඕනෙ..!

lmw

Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    මචන්ලා මට මගේ ෆෝන් එකට GPRS settings ගන්න විදිහ පොඩ්ඩක් කියනවද..ඉස්සරනම් 222 ට කෝල් කරාම සෙටින්ග්ස් එවනවා...ඒත් දැන් ඒකෙ තියෙන්නෙ වෙන මගුලක්:angry::angry:
    phone - W100i
    Service provider- Mobitel