උදවුවක් ඕනේ...

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    යාලුවනේ මට ලොකු උදවුවක් ඕනේ.

    මෙන්න මේකයි කේස් එක. මට දැන ගන්න ඕනේ ලංකාවේ මද්‍යම රජය යටතේ පාලනය වන රාජ්‍ය ආයතනයක රැකියාවක සහා පාලත් සබාවක් යටතේ පාලනය වන රාජ්‍ය ආයතනයක රැකියාවක අතර වෙනස මොකද්ද කියල. ඒ කියන්නේ වාසි/අවාසි, හොද/නරක, ඒ වගේම ඔය දෙක අතරේ මාරුවීම් ගැනීම වගේ කාරනා ටිකක් දැනගන්න ඕනේ... දන්නා කට්ටිය උත්තර දෙන්න..

    ගොඩක් පින්
    හැමෝටම බුදුසරණයි!
     

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    වාසි නම් එක වගේ.
    ඒත් මධ්‍යම රජයේ නම් ලංකාවේ ඕන තැනකට මාරුවීම් තියනවා
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    පලාත් ආයතනයක එම පලාතේ පමනක් මාරැවීම් සිදුකල යුතුවේ, මධ්‍යම රජයේනම් ලංකාවේ ඕනම ස්තානයකට මාරැවීම් කර ගත හැක . ප්රධානම වෙනස වාසි/අවාසිය එයයි.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මධ්‍යම රජයේ නම්, පඩි වෙලාවට ලැබෙනවා.පළාත් සභා නම් සමහර වෙලාවට රස්තියාදු වෙන්න වෙනවා.
    පළාත් සභා නම්
    OT ප්‍රශ්න. පඩි වැඩිවිම් , පරක්කු වෙනවා.
    (ඒ කියන්නේ මේ මාසෙ පඩි වැඩි වුනාට, තව මාස 2ක් වගෙ යනවා ඔයාගෙ පඩිය හැදිල එන්න.
    මධ්‍යම රජයේ නම් ඒ මාසෙම පඩිය හැදිල එනවා.)


    11.gif
     
    Last edited: