උදවුවක් ඕන!!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    මගේ ළඟ music video එකක් තියෙනවා, එකේ තියෙන music එක අයින් කරලා මට අලුත් එකක් දන්නා ඕන.
    මේක කරගන්න පුළුවන් software එකක් තියෙනවද, පොඩ්ඩක් කියන්න.

    ස්තුති
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ කියන්නෙ Video එකට වෙන Audio එකක් සෙට් කරන්න නේද..?
    AVS Video Editor එකෙන් පුළුවන් මචං..:)
     
    sumal_jayaranga

    Well-known member
  • Apr 25, 2008
    1,039
    134
    63
    මගේ ළඟ music video එකක් තියෙනවා, එකේ තියෙන music එක අයින් කරලා මට අලුත් එකක් දන්නා ඕන.
    මේක කරගන්න පුළුවන් software එකක් තියෙනවද, පොඩ්ඩක් කියන්න.

    ස්තුති
    moviemaker eken puluwan