උදවුවක් ඕන

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    මට උදව්වක් ඕන , වාහන වල වීඩියෝ ප්ලේයර් එකේ වීඩියෝ සින්දු වැඩ කරන file format එක කියනවද ?
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    mokadda set eka?

    mp4?

    මට වාහනයක් නෑ මචන් මේ යාලුවෙක්ගෙ කරදරේ බ්‍රෝ.වර්ගයක් නම් දන්නෙ නෑ.සමාන්‍යයෙන් හැම ප්ලේයර් එකටම පොදු ෆෝමැට් එකක් නැද්ද