උදවුවක් දීපල්ලා මචන්

sunandamalli

Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    උදවුවක් දීපල්ලා මචන්

    '
    '
    '
    '
    '
    '
    '
    '
    '
    '
    'එලකිරි එකට පින්තූට ඇටැච් කරල පොස්ට් එකක් දමන්නෙ කොහොමද. මට කියල දීපන්කො දන්න එකෙක්, පින්තුර ඇටැච් කරාම ඒක ප්‍රිවිව් වෙන්නෙ නැද්ද . කොපි පේස්ට් කරාම හරි යන්නෙ නැද්ද, මගේ බ්ලොග් එකේ තියන පොස්ට් එකක් එලකිරි එකට දමා ගන්න තමයි මට ඔන වෙලා තියෙන්නෙ.
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    Pic 1 uda Right click>>>>Copy Image Location>>>>>
    insertimage.gif
    >>>>>paste Karanna>>Ok.