.................උදවුවක් දෙනවද?......................

Emios

Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    ithin ban engage weyanko gewal ekka katha karala.etakota awul nane..girlta hemathanatama wada ube gedara safe ne
     

    Palihawadana1990

    Well-known member
  • මොර‍ටුව කෝච්චියේ තමයි මචන් මාත් වැල්ලවත්තේ වැඩට ආවේ..පන යන්නවා එන්න ගියාම..ඒත් මම නම් යන එන එක ආසාවෙන් ආවා ගියා ජොබ කෙරුවට වඩා..සෙට් එකක් එක්ක ආපූ නිසා එපා උනේ නැහැ..කෙල්ලොන්ව නවත්තගන්න තැන් හොයන එක එච්චරම ලේසි නැහැ අද කාලේ කොල්ලො නවත්ත ගත්තත් කෙල්ලෝ නවත්ත ගන්නේ නැහැ..බලමු දැන ගත්තොත් කියන්නම්.

    ඔවු බන් එක ඇත්ත තමා.... පොඩ්ඩක් බලපන් බන්.....බොහොම පින්...:D:D:D
     

    Palihawadana1990

    Well-known member
  • ithin ban engage weyanko gewal ekka katha karala.etakota awul nane..girlta hemathanatama wada ube gedara safe ne

    :D:D:Dඒක හොදා තමා මචන්....එත් එයාල කැමති නෑ Wedding එක ඩන්නකම් අපෙ අහ නවත්තන්න.....ඒක එයාට හරි නෑ කියල....:D:D:D