උදවුවක්....

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    මචංලා..

    මම මගෙ යාලුවෙක් එක්ක එකතු වෙලා පොඩි බිස්නස් එකක් පටන් ගන්න යනවා. ගෘහ උපකරණ, ගෘහ විදුලි උපකරණ වගේ දේවල් ගෙවීමේ ක්‍රමයට දෙන්න.

    Brands.jpg


    ඒ ගෘහ උපකරණ, ගෘහ විදුලි උපකරණ මට තොග විදියට වගකීමේ සහතිකයත් එක්ක, හොඳ බ්‍රෑන්ඩ්ස් ලාභයක් තියාගෙන ගන්න ක්‍රමයක් තැනක්....

    ලොකු හෙල්ප් එකක් මචංලා :)..
     
    Last edited:

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    MACAHN KOTUWA THMAYI ..OOWATA WENAMA KADA SET EKAK TIYAWAN..PATTA ADUWATA GANNA PULUWAN..KOTUWE AWIDAPAN ..AHAPAN THOGA GANNWANM HITHAA GANNA BARI THRAM ADUWATA DEYI..SUBA PATHUM.. PARISMMEN..
     
    • Like
    Reactions: wKani