මචංලා මට දැන් ගන්න ඔනේ පාසල් ක්‍රිකට් සංගමය (Sri lanka School Cricket Association) කොහොමද එතනට යන්නේ කොහෙද තියෙන්නේ කියලා අනේ දන්න කෙනෙක් ඉන්නවා නම් මට කියනවද ? මට බම්ප් එකකින් හරි උදවු කරන අයට මාත් පෙරලා සලකනවා හොදේ :) :)