උදවුවක්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    හප්පා...
    ගැරේජ් එකක් තියෙනව කිවුව නේ..?
    ඔය හරියෙ දන්න ගැරේජ් එකක් තියෙන්නෙ කඩවත සමින්රෝ එක ඉස්සරහ.
    එතනිනුත් ඇතුලට යන්න තියෙනව.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,254
    113
    කෑගල්ල
    ඉන්ශුරවන එකේ පිටිපස්සේ කොලේ සමාන්‍යෙන් තියනවා . නැත්තම් ලග ගේකට දාපන් හෙට එන්නම් කියලා එක්කො යාලුවෙක්ට කබයක් අරන් එන්න කියලා ගැටගහලා ඇදගෙන යාම
    තල්ලුවක් දාන්න ගැරිජ් එකේ තුන්දෙනත් හිටියා. තල්ලු කරන්න බෑනේ මේක එකනේ අවුලා. නැත්තන් දාලා යන්නත් තිබ්නා

    google eken hanbuna tanak pallewa tiyenawa... kathakarala balapan.. gampaha tiyenne.. google review wala dalatiyenawa raatath enawa kiyala..

    https://www.google.com/maps/place/Sarath+Recovery/@7.0906153,79.9966677,17z/data=!3m1!4b1!4m6!3m5!1s0x3ae2fdbfa8fea7df:0x1fd0d7a4b3b76368!8m2!3d7.09061!4d79.9992426!16s/g/11fqb2x4nj
    එල බන් thanks
    ------ Post added on Apr 29, 2023 at 10:56 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,254
    113
    කෑගල්ල
    උබ විතරක් නම් ඉන්නේ, වාහනේ ඇතුළේ ඉද්දි පරිස්සමෙන් ඉදපන්.

    me welawata nathiwey ban
    ohomma idala ude hadagena wenne
    ඔවු බන් මන් මෙතන කඩේ උන් එක්ක කයියක් දාගෙන ඉන්නවා. උන් තවටිකකින් වහනවා. අනිත් කඩ දෙක එලිවෙනකම් ඇරලා. මිනිසු නම් එනවා අවුලක් නැ. පොඩි බයකුත් තියනවා ඉතින්. :sorry: :sorry:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,572
    113
    සේදවත්ත
    CV ජොයින්ට් එකේන් ගියා. ලෙඩක් තියනවා කියලා දැන දැනම නොසැලකිලිමත් කමේ අනිසි ප්‍රතිපල මේවා.
    හත්තික්කෙ අන්නඩක් කැඩුන වගේ සීන් එකක් නේ
     
    • Sad
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,254
    113
    කෑගල්ල
    Hukanawa ne. Vibration awada 30-40 di ?

    Vibration enna kalin CV joint cover eka kadila nam eken, CV joint eka sadda wenwa nam eken oya awula danenawa ochchara hryk wenakam htye aparade
    30-40 දි එන්නේ නැ, 80 කිට්ටු කරාම තමා එන්නේ. ඉට කලින් හරවනකොට අවුල දැනෙනවා. මොකුත් ඔනේ නැ. Service කරද්දි ම බලලා කිවා ගෙවිලා තියෙන්නේ කියලා. ගනන් ගත්තේ නැ නේ. :sorry: