උදවුවක්

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,442
    26,007
    113
    Fantasy
    කොන්ක්‍රිට් එක සවි වූ පසු සැටලිම ගලවන්නේ යම් සේද, මූ වාහනේ හදාගත්තම උබලව අමත්ක කරලා. දැන් ගිහින් නිදාගනින්ල්ලා. රෑ නිදිමරලා මහන්සිත් ඇතිනේ
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,442
    36,648
    113
    කෑගල්ල
    IMG-20230430-WA0003.jpg
     
    • Like
    Reactions: windows_ubuntu

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,442
    36,648
    113
    කෑගල්ල
    ලොවර් ආම් එකේ බෝලේ ජොයින්ට් වෙන එක කඩලා ගිහින් අලුතින්ම දැම්මා 7500යි. CV ග්‍රීස් වලටයි, කෙබල් ටයි වලටයි ඔක්කොම 8200ක් ගියා. හදපු දෙන්නට 4500ක් දුන්නා. උන් දෙන්නා ඉයේ රැ ඉදන් මහන්සි උනා, අද බඩු දේන්න ගියෙත් උන්ගේ බයික් වලමයි.

    වැඩේ හරි හැමොටම thanks... :love2: :love2:
    ------ Post added on Apr 30, 2023 at 1:00 PM