උදවුවුවුවුවූ කරපියෝ

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    උදවුවුවුවුවූ කරපියෝ

    මම කිරියට ටිකක් අලුත්.මේ ඊයේ පෙරේද තමයි රේප් කරන්නත් පවර් හම්බුනේ .:confused:
    මම කිරියට ලොග් වෙලා ත්‍රෙඩ් කියවනකොට,ත්‍රෙඩ් එකක් ඕපන් කරාම එන එකේදී මට පෙන්නනේ ඒ තේර්ඩ් එකට අන්තිමට දාපු පොස්ට් එකේ ඉදන්.ත්‍රෙඩ් එක දාපු පොස්ට් එක කියවන්න last page එකට ගිහින් එකෙත් යටටම යන්න ඕන .මේක ටිකක් අවුල් වගේ මට .මේක හදාගන්න විදිහක් තියනවද?නැත්තන් මේක සාමාන්‍ය විදිහද ?