උදවු අවශ්‍ය කර තිබේ

malibu

Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    මට හිතන්න බෑ මේ වගේ උදවුවක් කවුරුත් karaida කියලත්. යාලුවනේ මට හෙට උදේ 8 වෙනකොට Rs ලක්ෂ 4ක් oone. මොකටවත් nemei මගේ පුතාගේ ඉස්කෝලේ වැඩකට thamai oona වෙන්නේ.කියන oona තැනක sign කරන්න පුළුවන් . අනිත් එක සති 2ක් ඇතුලත ගෙවන්න පුළුවන්. හෙට ඕක දෙන්න බැරිඋනොත් ජීවිතයත් මරණයත් අතර සටනක් වගේ thamai මේක. මගේ පුතාගේ ඉදිරිය තීරණය වෙන්නෙත් මගේ ඉදිරි ජීවිතය තීරණය වෙන්නෙත් මේකෙන් thamai. මට වෙන කියන්න කවුරුත් නෑ.
     
    • Like
    Reactions: reddeckuka

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    Ube tiyenba Asset ekak pawn karala salli ganinko 2 weeks walin aith berapan. Simple solution.
    4Laks one wena School ekakata layama Yanawanan Ubata Asset nathi wenna ba ne.
     
    • Like
    Reactions: D_Mad and lodbrok

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    Ube tiyenba Asset ekak pawn karala salli ganinko 2 weeks walin aith berapan. Simple solution.
    4Laks one wena School ekakata layama Yanawanan Ubata Asset nathi wenna ba ne.
    Asset ekak thibuna nam mama katawath karadara karana jathiye kenek neme. Anyway thank you advice ekata
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    uda dala thiyena comments okkotoma ekama sare mama reply karannam.
    1.Private school ekak thamai
    2. dan iskole niwadu unata labana awurudde grade one ekata thamai dan ganne. ekai dan interview thiyala lamai ganne.
    3. some mention smells like scam / iskole niwadu kale salli illana eka boruwak ubai mamai kochchara dagaluwath ube lamayek iskole dana dawaskata ubatath oka therei.

    boruwak karanna oone nam methana mama adabera gahanna enne na sahodaraini. wachanayen ho help karapu okkotoma thanks