උදවු ඕනම වෙලාවක් ........තිසා ......
මුදල් වලින් බැරි අය පුංචි උදවුවක් විදිහට post එක share කරන්ඩ. ඒක වටිනවා ගොඩක්
බලන්න මේ දරු පැටවු දෙන්නා තාත්තා නැගිටිනකන් බලන් ඉන්නවා..ඉස්සර ටොපි චොකලට් ගෙනත් ඔඩොක්කුවේ තියන් කවපු ඒ තාත්තා ...............
#අනිවාර්‍යෙන් පිහිටක් වෙන්නට shere කරමු..උජිත කුමාර පදිංචි වි සිටින්නේ දැනට නො 27/3 A
පුටුපාගල
මණ්ඩාවල මේ ලිපිනයේ ඒ අවට හෝ පිනට කැමති පිංවත් ඔබට ඇවිත් බලන්නට පුලුවන් .ස්ථිර රැකියාවක් නොමැති මේ තරුණයාගේ එකම සිහිනය වුණේ කොරියන් යෑමටය ..ඒත් මොකක්දෝ සරදමකට දෛවය ඔහුන්ට හරස් විය..දරුවන්ට සිහින ලෝකයක් මවන්නට පෙරුම් පිරූ ඒ ආදරණිය තාත්තා අද එකතැන් වී ඇත ඒ 2020 මාර්තු 26 වෙනිදා පොල් ගහකින් ඇද වැටි සුෂුම්නාව බිදි අද වෙනකොට අත පය හා මුළු සිරුරම අප්‍රාණිකව වී එක තැනය..
දරුවන් දෙදෙනෙකු සිටිනා මේ තරුණ පියාට ඔහුන්ගේ කුසගින්න නිවන්නටවත් ඔහුගේ බෙහෙත් වලට යන අධික වියදමවත් දරා ගන්නට බැරිව විදින ඒ වේදනාව ඔබටත් දැනේවි
මොහොතකට හිතන්න ඔබටද මටද ජිවිතේ මෙහෙම වෙන්නට පුලුවන් ..අපි වගේම සතුටින් එහේ මෙහේ දුව පැනලා හිටපු උජිත අද ඇද උඩ ජිවත් වෙන්නට ඔබෙන් පිළිසරණක් බලාපොරොත්තු වෙනවා..ජිවිතේ හැටි ඔහොමයි ..අපි බොරුවට සංගිත සංදර්ශන පාර්ට් අරක්කු සිගැරැට් වලට විනාශ කරන සල්ලි වලින් මේ දරුවන්ට මේ රෝගියාට මොනවා හරි දෙයක් දුන්නොත් එයාල කොච්චර සතුටු වෙයිද..අඩු ගානේ රුපියල් 100 ක් වගේ මුදලකින් දුන්නත්..
අනේ පිංසිද්ද වෙනවා නේද.පුලුවන්නම් විනාඩියක් කතා කරන්න ඒ දරුවන්ට අපිට මේ පෝස්ට් එක shere කරන්න පුලුවන් අඩුම තරමින්
මේ සසරේ කවදාක හෝ ඔබට මටද මෙය උරුමයි.. උදවු කරන්න කැමති පිංවත් ඔබ මනුසත් හද පේජ් එකෙන් වැඩි විස්තර දැන ගන්නට පුලුවන් එහෙම අය අපිට කියන්න ගොඩක් පිං
වැඩි විස්තර පහත..පුලුවන් අය ගිහින් මුණ ගැහෙන්න..තෙරුවන් සරණයි .. දු අ 0705228523/0703278536 වචනයක් හරි කතා කරන්න..
නො 27/3 A
පුටුපාගල
මණ්ඩාවල # ගිණුම් අංකය 191-2-001-6-0011465
උජිත කුමාර මහජන බැංකුව -- මල්වාන
Source -