උදවු ඕනෙ අය ඉන්නවද?

Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    උදවු ඕනෙ අය ඉන්නවද?

    අපේ Fiverr Group එකේ යාලුවෝ ටික මේ දවස් ටිකේ ගංවතුර සහ නාය යෑම් නිසා අවතැන් උන අයට අධාර කරන්න සල්ලි එකතු කලා. මේ වෙනකොට දෙලක්ශ පනස්දාහකටත් වඩා වැඩි මුදලක් එකතු වෙලා තියෙනවා. ඔක්කොම ලක්ශ තුනක් වගේ එකතු වෙයි. :cool:

    මම විස්තර හොයලා බැලුව හැම තැනකටම වගේ කන්න බොන්න, ඇදුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය වගේ දේවල් ඇති වෙනකල් ලැබිල තියෙන්නේ. ගොඩක් තැන්වලට ආධාර භාර ගන්නෙත් නැතිලු ගබඩා කරන්න තැනක් නැති නිසා. හැමෝම හිතේ ශ්‍රද්ධාවෙන් දුන්න මහන්සිවෙලා හම්බ කරපු සල්ලි නිසා පුලුවන් තරම් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වෙන විදිහට දෙයක් කරන ඕනෙ. :yes:

    මේ වෙනකොට උදවු ලැබිලා නැති තැනක් තියෙනවනම් හරි, යම් තැනකට ලැබිලා නැති අවශ්‍ය දේවල් වල ලැයිස්තුවක් හරි, විස්තර ගන්න පුලුවන් කෙනෙක් හරි ඉන්නවනම් මෙතන දාන්න. ආණ්ඩුවෙන් බඩු එකතු කරන තැන්වලට සහ, මුදල් විදිහට ආධාර ලබා දෙන්න නම් කැමැත්තක් නෑ. :no:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උඹලගෙ මහන්සියෙන් එකතු උන මුදල් වලින් කෙරෙන ආධාර අත්‍යවශ්‍යම පිරිස් වෙතම ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා..:)
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113

    සිරසෙන් දේශපාලනේට බස්සපු ඒජන්ත....
    අපේම කෙනෙක් කියල චන්දෙ ඉල්ලපු..
    කට ඇරියොත් පට්ට කයිවාරු කෙලින
    එස් එම් මරිකාර්..අපේම කෙනාගේ ඇත්ත මූන


    https://www.facebook.com/579486268831421/videos/1027901927323184/
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    උඹලගෙ මහන්සියෙන් එකතු උන මුදල් වලින් කෙරෙන ආධාර අත්‍යවශ්‍යම පිරිස් වෙතම ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා..:)

    එකෙන්ම :yes:, හොඳම දේ මචං අරණායක වගේ පැත්තකට හරි එහෙමත් නැත්නම් මේ ස්වභාවික විපත් වලින් පීඩාවට පත්වුණා නමුත් වැඩියම මාධ්‍යයෙන් කියවුනේ නැති පැත්තකට ගිහින් බලන්න පොඩ්ඩක් :yes: එහෙම බලල උඹල තීරණයක් ගන්න මචං එතකොට වැඩිය හොඳයි
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    එකෙන්ම :yes:, හොඳම දේ මචං අරණායක වගේ පැත්තකට හරි එහෙමත් නැත්නම් මේ ස්වභාවික විපත් වලින් පීඩාවට පත්වුණා නමුත් වැඩියම මාධ්‍යයෙන් කියවුනේ නැති පැත්තකට ගිහින් බලන්න පොඩ්ඩක් :yes: එහෙම බලල උඹල තීරණයක් ගන්න මචං එතකොට වැඩිය හොඳයි

    අපිත් හොයනව මචං. Media වල කියවුනේ නැති ගොඩක් තැන් වලිනුත් කිව්ව විදිහට සෑහෙන්න බඩු ලැබිලා තියෙනවා. අරණායක, බුලත්කොහුපිටිය අවට තැන්වලත් එහෙමයි. ඒකයි තව ටිකක් හොයන්නේ.
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    අපිත් හොයනව මචං. Media වල කියවුනේ නැති ගොඩක් තැන් වලිනුත් කිව්ව විදිහට සෑහෙන්න බඩු ලැබිලා තියෙනවා. අරණායක, බුලත්කොහුපිටිය අවට තැන්වලත් එහෙමයි. ඒකයි තව ටිකක් හොයන්නේ.

    ela ela hondata hoyala balala athyawashyama ayata denna, nathnam issarahatath oya education paththhen help karanna puluwan chance ei oya apadawata lak una ayatayama, ethakata ehema hari help karanna puluwan ne :)
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    නො: 24, වෙරලූ විල පාර,හේවාගම , කඩුවෙල. (දු.ක :-0714600720 - මීනා)
    ගෙදර හෙට අනිද්දා බබෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්කුත් එක්ක තව අවතැන් වුනු පවුල් 6 ක් ඉන්නව. ඒ පාරේ ඒ වගෙම අවතැන් වුනු පවුල් ගොඩක් ඉන්නවා. ඒත් තාමත් එගොල්ලන්ට කිසිම සහනාදාරයක් ලැබිලා නෑ. අපිට උදව් කරන්න පුලුවන් වුනත් තාමත් වතුර තියෙන නිසා ඒ පැත්තට යන්න විදිහක් නෑ. අනේ ඒ මිනිස්සු බලාගෙන ඉන්නවා දවස් ගානක් බඩගින්නේ. පුලුවන්නම් ඒ අය ගැනත් බලන්න කියන්න. ලොකු පිනක්...

    යාලුවනේ මේක ෆේස් බුක් එකේ දැක්කේ කිට්ටුව ඉන්නවා නම් පොඩ්ඩක් හොයලා බලන්න
     

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    BuMp
    11.gif