උදවු ඕනේ - මුලතිව් කෝකිලායි -පන්සලක් හදන්න

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    උදවු ඕනේ - මුලතිව් කෝකිලායි -පන්සලක් හදන්න

    12642704_920249708071227_3560057185620428883_n.png
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අන්න මේ වගේ තැනකට උද්දවක් කරොත් නරකද ඔය සිංහලේ කියලා සිටකර් ගහන් පෙළපාලි යන වෙලාවේ, ෆේස්බුක් එකේ ප්‍රොෆයිල් පික් මාරු කරගෙන ලොරි ටෝක් දෙන වෙලාවේ?
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    YEP ARA KIWWA WAGE ACCOUNT NO EKAK, SAHA PRALE, POLICE REPORT EKAK EKKA WAGE THIBBA NAM GODA DENEK DAYAKA WEI. DANAYAK DENAKOTA OWA HOYANNA ONA NE THAMAI, AATH EHEMA ONA KENEKUTA UNATH VISHWASA WANTHAWA DAYAKATHWAYK DENNA ETHAKOTA PULUWAN.