උදවු.......දීපල්ලා..ප්ලීස්..

reply

Member
Jun 25, 2012
408
27
0
Everywhere
සක්කරයා;13023204 said:
පුත තොපට සාමාන්‍ය දැනීම නැති අයුරක් පෙනේ, නැවත පාසල් යනු මැනවි
නැවත කියන්නේ හරියට මං මීට කලින් ගිහින් තියනවා වගේනේ. පෙනුනේ නැද්ද සක්කර මොලේට?
 

reply

Member
Jun 25, 2012
408
27
0
Everywhere
සක්කරයා;13023236 said:
එසේය පුත.. එය පුක තබා ගත නොහැකි තරමට රත් වී ඇත :(
රත් උනත් නැතත් මෙහෙ ඉතින් පුක තියාගෙන ඉන්න කොහොමත් අමාරුයි තමයි.
 

reply

Member
Jun 25, 2012
408
27
0
Everywhere
සක්කරයා;13023247 said:
පෙනුනි..තොප වැස්සකට ගිය අයුර
වැස්සට ගියේ නෑ බං හැංගිලා ජොයින්ට් එකක් ඔතන්න ගියා දවසක් හවස
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ වලත්ත පිංතූර දාන්න ඇති.. නැත්නම් වැල පත්තරයක් දාන්න ඇති.. නැතුව නිකන් අයින් කරන්නෙ නෑ බං.. ඇඩ්මින් මහතා සම්බන්ධ කරගෙන බලපං..