Guys මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
දැන් ටික කාලෙක ඉඳන් මගේ ඇඟේ pimple වගේ බිබිලි වගයක් එනවා. එක සැරයක් doctor කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තා. Treatment එක දිගටම continue කරගන්න බැරි උනා.
ඒත් දැන් නම් තත්වේ ටිකක් දරුණුයි වගේ. මොකද දැන් ඇඟේ කසන ගතියකුත් තියෙනවා. කනේ බෙල්ලේ එහෙමත් සැහෙන්න බිබිලි ඇවිල්ලා. ඇඟේත් ඒ වගේම තමයි. අනිත් එක කන පිටිපස්සේ නහයේ එහෙම නිකන් dust එක වගේ දෙයක් බැඳෙනවා. ඒ වගේම සැහෙන්න දාඩිය දානවා. දැන් මේක මානසික වදයක් වෙලා.
මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් හොඳ doctor කෙනෙක්ව recommend කරන්න පුලුවන්ද? ලොකු උදව්වක්.
මුළු ඇඟම ලෙඩ වාට්ටුවක් වෙලා තියෙන්නේ. මම එකින් එක thread වලින් දාන්නම්. මොකද ඔය ලෙඩ හන්ගන් ඉන්න අයටත් ප්‍රයෝජනයක් වෙයි. වැඩි වෙන්න කලින් ඕන කරන treatments ගන්න.