උදවු PC

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,036
    19,525
    113
    Miami
    මේකෙ එකෙක්ම නෙ ඇඩ් එක දාල තිබ්බෙ :P රැම් එක 16 කියල තිබ්බෙ
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    630
    1,040
    93
    මචන්ලා i5 4th gen 8 Gb Ram මේ machine එක 45000ක් වෙනවලු ශේප් නේද?
    ශේප්. වොරන්ටි නැතුව 41 , 42 වගේ යන්නෙ යූස්ඩ්. SSD එකක ගහලම ගන්න මිතුර. පට්ට ස්පීඩ්.
    ඉස්සරනම් ඔව්ව 30ටත් ගියා.
     
    • Like
    Reactions: kevin_levin