Asus Asus ExpertBook එකක් ගන්න..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,575
    1,629
    113
    I5 එකක් U Processer එකක් එක්ක 16 GB Ram එක්ගක ගන්නද ?
    I5 එකක් H Processer එකක් එක්ක 8 GB Ram එක්ගක ගන්නද ?
    මේ දෙකෙන් වඩා හොද කොහොමද ?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,459
    1
    58,946
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තමන් මොනවද ඕකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නෙ කියලත් කියපන්.නැත්නම් අපි කොහොමද උපදෙසක් දෙන්නෙ
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,575
    1,629
    113
    තමන් මොනවද ඕකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නෙ කියලත් කියපන්.නැත්නම් අපි කොහොමද උපදෙසක් දෙන්නෙ
    study wada thamai programing Graphic Design video edting mokuth karanane na
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,980
    101,588
    113
    study wada thamai programing Graphic Design video edting mokuth karanane na
    ඒහෙනන් ලෝ පවර් එකක් ගන්න බැටරි එක ගොඩක් වෙලා තියාගන්න පුළුවං.

    මම ගත්තා vivobook එකක්. එකත් එක්ක අර නිරන්නගත් නූලක් දාලා තිබ්බ ලැප් එකක් තෝරාගන්න හැටි ගැන. මේ තියෙන්නේ ඒක

    https://elakiri.com/threads/developer-කෙනෙක්-නම්-laptop-ගන්න-හැටි.2225504/