අනිත්ව කොහොම වුනත් මේකට නං එකඟයි.උදැල්ල හුරු නැති පොන්නයොන්ට නම් හොදයි.
මං උදැල්ලෙන් ඕන කැරියෙක් ඕකක් අරන් වරෙන් ඔට්ටුවක් දාලා කපලා බලමු.
නෙලනව කියල සාමාන්‍යයෙන් කියන්නෙ තේ වතු වල වල් ගස් සුද්ද කරනවට. දළු කඩනවටත් නෙළනව කියල කියනව."නෙලන" කියන්නෙ.?
උදලු ගානවා කියන එකටද? මොන පලාතේ භාෂාවද ඒ
කම්මැලි එවුන්ට හදපු එකක්මේක නම් මෙලෝ රහක් නැති නිපැයුමක්.
උන්ටත් උදැල්ලෙන් ගැන එක මිට වඩා ලේසියි නේ.කම්මැලි එවුන්ට හදපු එකක්