උදළු ඕන නෑ මෙන්න මැෂිම😎👍

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    උදැල්ල හුරු නැති පොන්නයොන්ට නම් හොදයි.
    මං උදැල්ලෙන් ඕන කැරියෙක් ඕකක් අරන් වරෙන් ඔට්ටුවක් දාලා කපලා බලමු.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,372
    113
    උදැල්ල හුරු නැති පොන්නයොන්ට නම් හොදයි.
    මං උදැල්ලෙන් ඕන කැරියෙක් ඕකක් අරන් වරෙන් ඔට්ටුවක් දාලා කපලා බලමු.
    අනිත්ව කොහොම වුනත් මේකට නං එකඟයි.
    මට නං රට උදැල්ලයි, කුඹුරු උදැල්ලයි දෙකටම පුරුදුයි.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,844
    9,996
    113
    "නෙලන" කියන්නෙ.?
    උදලු ගානවා කියන එකටද? මොන පලාතේ භාෂාවද ඒ
     
    • Like
    Reactions: NRTG

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,372
    113
    "නෙලන" කියන්නෙ.?
    උදලු ගානවා කියන එකටද? මොන පලාතේ භාෂාවද ඒ
    නෙලනව කියල සාමාන්‍යයෙන් කියන්නෙ තේ වතු වල වල් ගස් සුද්ද කරනවට. දළු කඩනවටත් නෙළනව කියල කියනව.
    තඩි බානවටත් නෙළනව කියල කියනව. :ROFLMAO:
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    ඕකෙන් ලොකු වත්තක් වගේ උදුලු ගාල සුද්ද කරන්න බෑනේ. මම නම් ඇගටත් හොද නිසා උදෙල්ලෙන්ම සුද්ද කරනවා වත්ත
     
    • Like
    Reactions: NRTG and Udee KJ

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113

    කො video එකට ටයිටල් එකක් දාන්න එපැයි උදා. "ලොකෙම උඩ යටි කුරු වුන, ඇමරිකාවත් හෙල්ලුව උදලු තාක්ශනයක් ස්‍රි ලාන්කික තරුනයෙකු නිපදවයි, ටොයොටා හඬා වැටෙයි"
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හප්පේ නව නිපැයුම්...
    උදැලලෙන් උදළු ගාන්න වෙන මහන්සියම මේකටත් මහන්සි වෙන්න එපැයි..
     
    • Haha
    Reactions: Kalegana and NRTG

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    nedakin lankawe pakkunge weda
    Den ithin udala gamu tika ain karanna ai udellak one
     
    • Haha
    Reactions: Tonto