stupid idiot!
මේ වගේ පෝස්ට්වලට පුලුවන් තරම් රිප්ල්යි කරන්නැතුව ඉන්නවා.
ඇත්තම කියනවනම් මේ රටේ කිසිම මුස්ලිම් ප්රස්නයක් නැහැ.
සමහරක් අවස්තාවාදී සිංහල නායකයෝ හැමදාමත් සිංහල මිනිස්සු මෝඩ කරන් තමයි තමන්ගේ ජීවිතේ ගෙනියන්නේ.ඒකට එගොල්ලො උපයෝගි කරන එකම ආයුධය බුද්ද ධර්මය.
පන්සලකට ජීවිතේට නොගියපු කට්ටිය,තමන්ගේ ආගම හරියට දන්නෙ නැති කට්ටිය,ඔයවගේ වෙඩ වලින් නිකන් චූන් වෙනව.
ඔවට අපිත් එකට එකක් කරන් හිටියොත්,නිකන් රටේ ජාතිවාදි ප්රස්නයක් ඇතිවෙනව. ඒක තමයි ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව.
කවුරු කොච්චර අපහාස කරත්,හිරිහැර කරත් ඉස්ලාම් ආගම නැතිවෙන්නෙත් නැහැ.නැති කරන්නත් බැහැ.
ඒ හින්දා අපි බයවෙන්න දෙයක් නැහැ.
ඔයගොල්ලො වගේ 4, 5ස් දෙනෙක් කොළඹ ඉන්දන් කරන ඔයවගේ චන්ඩී කතාවලින් ඈත ගම්පලාත් වල ඉන්න අහින්සක මුස්ලිම් ජනතාව දුක් විඳින්න වෙන්සයි කියන එක මතක තියා ගන්නවා.
උතුරේ හිටපු දෙමල මිනුස්සු චන්ඩිකම් කරන්න ගිහින්,දකුනේ හිටපු කොච්චරක් දෙමල මිනිස්සු මැරුනද,ගෙවල්,කඩවල්,දේපොල නැති කරගත්තද කියල ඔයගොල්ලන්ට මතක ඇති කියා හිතමි.