උද්ගෝෂණ රැලි ජනතා පිළිකුලට

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    නැවත උද්ගෝෂණ පැවැත්වීමට සුදානම් බව ස්ටාලින් පවසා ඇත.
    මේ අනුව කලින් උද්ගෝෂණ පොකුරු සාදා සති 6ක් රට වැසූ ස්ටාලින් සහ ජේවීපී නඩය නැවත කරලියට පැමිණෙන්න අර අඳි.

    දැඩි පිඩාවට පත් දෙමාපියන්, පාසැල් දරුවන් සහ රටේ බහුතරයක් දයිණික වැටුප් ලබන සේවකයින් නැවත ලිපට දැමීම ජේවීපී අරමුණයි.

    මේ අනුව ජනතාව ඉක්මනින් උද්ගෝෂණ පවත්වන ජඩ පුද්ගලයින් ගල් ගසා එළවීමට සුදානම් විය යුතුය.

    තමන්ගේ අසල්වැසියා උද්ගෝෂණ වලට යන්නෙක් නම් ඔහුට හෝ ඇයට ගල් ගසන්න.

    තමන්ගේ සේවා ස්ථානයේ සේවකයා උද්ගෝෂණ වලට යන්නෙක් නම් ඔහුට හෝ ඇයට ගල් ගසන්න.

    තමන්ගේ බස් රථයේ යන මගියෙක්නම් ඔහු හෝ ඇය උද්ගෝෂණ වලට යන්නෙක් නම් ඔහුට හෝ ඇයට ගල් ගසන්න.

    තමන්ගේ කඩෙන් බඩුගන්න එන කෙනෙක්නම් උද්ගෝෂණ වලට යන්නෙක් නම් ඔහුට හෝ ඇයට කිසිම බඩුවක් නොදෙන්න.

    තමන්ගේ ත්‍රිරෝද රථයේ මගියෙක්නම් උද්ගෝෂණ වලට යන්නෙක් නම් ඔහුට හෝ ඇය ඔබේ රථයේ නංවා ගන්න එපා.




    රටේ සියලුම ජනයා එකතුවී නැවත මොවුන් උද්ගෝෂණ වලට පැමිණේ නම්, දකින හැම තැනකම පාරේ ගලක් සොයා ගසන්න.


    තමන් යන කොචිචියට, බස් රථයට ඔවුන් නගින්නේනම් පහරදී එලවන්න.


    නැවත රට යථා තත්වයට ඒම වලකන මොවුන් දුටු තැන ගල් ගසා ඔබේ විරෝධතාවය පවසන්න.
    ඔබේ හිමිකම සහ වගකීම එයයි.


    ඉල්ලීම ඉල්ලාගැනීමට ගුරුවරුන් මෙන් සාකච්චා කොට විසඳ ගැනීම විනා පාරවල්වල මිනිසුන් අපහසු කරන්නේ ඉගෙනගත් ගුරුවරු නොව අමන රැඩිකල් ජේවීපී නඩය.


    රටට විනකරන මොවුන් ඔබේ ප්‍රදේශයෙන්, ඔබේ පළාතෙන් සහ රටෙන් තුරන් කිරීම මහජන අපේ වගකීමයි.


    ජේවීපී යක්කු තුරන් කරමු!
    උද්ගෝෂණ පිටුදකිමු!

     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ගුරුවරු 5 වෙනිදා, සෞඛ්‍ය සේවකයින් 7 වෙනිදා උද්ගෝෂණ කරනවා කියල දැනුම් දීල තියෙනවා.

    මේ දෙකම සාධාරණ ඉල්ලීම්. ඕවාට උද්ගෝෂණ කරන්න සිද්ද උන එකම අපරාධයක්
     
    • Like
    Reactions: Tanto

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ගුරුවරු 5 වෙනිදා, සෞඛ්‍ය සේවකයින් 7 වෙනිදා උද්ගෝෂණ කරනවා කියල දැනුම් දීල තියෙනවා.

    මේ දෙකම සාධාරණ ඉල්ලීම්. ඕවාට උද්ගෝෂණ කරන්න සිද්ද උන එකම අපරාධයක්
    ඉල්ලීම් වලට උද්ගෝෂණ මානසිකත්වයක නැතුව සාකච්චා මානසිකත්වයක් හදාගත්තනම් ඉවරයි.


    උද්ගෝෂණ කරලා අයෙත් රටේ 40% විතර අහිංසක කුලී කරන මිනිස්සු මරන්නේ නැතුව.


    මමනම් කියන්නේ කතාකරලා විසඳගන්න බැරිනම් පාරට අවොත් ගල් ගහල එලවන්න කියල

    ඉල්ලීම් දෙන්නේ නැත්නම් අපි තවත් ඒ රස්සාවේ ඉන්නේ නැහැ නේ, වෙන තැනක වැඩට යනවා.

    දෙන්නේ නැත්නම් පෞද්ගලික රෝහලකට යන්න, පෞද්ගලික පාසලකට යන්න ඉවරයි නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොරෝන අඩු වෙනකන් ඉදල උද්ගෝන කරන්ඩ හදන්නෙ මොකටද කියල පැහැදිලිනෙ රටටම , මිනිස්සු දැනුවත් උනාම හොදටම ඇති,
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Ugannanne naththan nikan hitiyanam iwarane. Protests karala aye paththu unoth puduma karumayak. Epa wela thiyenne me magula. Gedaratama hira wela.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    උබලයි ලොක්කට කියපන් ඔය බැටළු හම ගලවල දාන්න කියල .
    වතුර ඉල්ලපු මිනිස්සුන්ටත් වෙඩි තියපු රාජපක්සල
    ගුරුවරු පාරට අවහම සද්දයක් නැත්තේ මොකද දන්නේ නැහැ .
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    උද්ගොශනේ දෙතුන් දෙනෙක් ඉස්සුවනම් ඉවරයි

    ඔන්න ලස්සන ඉස්කෝලේ නෝනලා එහෙම අවොත් අපි එන්නම් උස්සන සහයෝගෙට
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    ජරාපස්ස විපක්සෙ ඉන්න කාලේ ඕකුන්ව පත්තු කරවලා උද්ගෝසන පිකටින් කෙරෙව්ව දවස් ගානෙ. හොද වැඩේ පුක දෙන්න ගියාට. ආය ඕකුන්ට මලාට කිසි දෙයක් ලබා ගන්න බැරි වෙනව :lol: :lol: :love:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඉල්ලීම් වලට උද්ගෝෂණ මානසිකත්වයක නැතුව සාකච්චා මානසිකත්වයක් හදාගත්තනම් ඉවරයි.


    උද්ගෝෂණ කරලා අයෙත් රටේ 40% විතර අහිංසක කුලී කරන මිනිස්සු මරන්නේ නැතුව.


    මමනම් කියන්නේ කතාකරලා විසඳගන්න බැරිනම් පාරට අවොත් ගල් ගහල එලවන්න කියල

    ඉල්ලීම් දෙන්නේ නැත්නම් අපි තවත් ඒ රස්සාවේ ඉන්නේ නැහැ නේ, වෙන තැනක වැඩට යනවා.

    දෙන්නේ නැත්නම් පෞද්ගලික රෝහලකට යන්න, පෞද්ගලික පාසලකට යන්න ඉවරයි නේ

    උබ කියන කතාවට 50%ක් එකගයි. මේ වෙලාවේ උද්ගෝෂණ කරන එක අනුමත කරන්න බෑ. හැබැයි සාකච්චා වලින් විසද ගන්න එක වෘත්තීය සමිති වල වගේම ආණ්ඩුවෙත් වගකීමක්. ගහනවා නම් උද්ගෝෂකයන්ට වගේම උන් පාරට බහින කල්ම ප්‍රශ්න විසදන්නේ නැති ආණ්ඩුවටත් ගහන්න ඕනේ.

    අස් වෙලා යන්න කියනව නම් ඒකම ආණ්ඩුවටත් කියන්න ඕනේ. මොකද ඔය ඉල්ලීම් දෙකම පට්ට සාධාරණයි. ඔය වගේ ඉල්ලීම් වලට පාරට බහින්න සිද්ධ කරන එකම වැරදියි.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හලෝ හලෝ උද්ඝෝෂණ නොකරන බයියා...:lol:


    ඉතිං යකෝ ඔය දේවල් කරේ ජනතාව ගැන හිතලනේ..ගුරු හොරු ඵහෙමද..උන් උද්ඝෝෂණ කරන්නෙ උන්ගෙ සුඛ විවරණය වෙනුවෙන්..නිකන් ගෙදර ඉඳන් පඩි වැඩි කරන්න කියනව. ඉස්කෝලෙ අැවිත් බාගෙට උගන්නනව ටියුෂන් කරල ඉතුරු බාගෙ උගන්නන්න ඕන නිසා..දැන් ඉන්න ගුරු හොරු තනිකරම බිස්නස් කාරයෝ..
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ස්ටාලිං කාරයාට වෙන්නෙත් ප්‍රභාකරන්ට වෙච්ච දේ තමයි අමුඩේ ගහන් මැරෙන්න වෙන්නේ පාරක් මැද
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ගුරුවරු පාරට අවහම සද්දයක් නැත්තේ මොකද දන්නේ නැහැ
    උද්ඝෝෂන මැඩලන්න පියවර ගත්තම අර මර්දනය මේ මර්දනය කියලා කැරලි එන්න ගන්නවා.
    ඊටපස්සේ වෙඩි තියා යන්න Level එකට යනවා. JVP එකට කොහොමත් ඕන ආණ්ඩුවෙන් next step එක ට move කරන්න. එතකොට උන්ට පුළුවන් ආණ්ඩුවට blame කරලා worse case එකක් අදින්න.

    ඒක වලක්වන්න නම් JVP එකට අවශ්‍ය move එක අදින්නේ නැතුව ඉවසල alternative solutions වලට යන්න ඕන. Consequences වැඩියි.

    ආණ්ඩුව ජෙප්පන්ට බයයි
     
    • Like
    Reactions: BadBlueGenius

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,077
    1
    11,102
    113
    ඊලග පාරත් අපි බෙදිලා මුන්ටම චන්දෙ දෙමු
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    උද්ගෝෂණ නවත්තන්න ක්‍රම කීපයක් බලමු.

    1. උද්ගෝෂණ කරන ප්‍රධාන නායකයින් හොයල උන්ගේ ගැණු ඇවිස්සීම.
    2. උද්ගෝෂණ කරන ප්‍රධාන එවුන්ට කලින් දවසේ නොමිලේ කෑම වේලක් සපයා බඩයන්න වැඩක් දීම
    3. උද්ගෝෂණ කරන ප්‍රධාන එවුන්ගේ පවුල් ප්‍රශ්න ඇති කිරීම