උද්දක ඉල්ලා අස්වෙලා

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,771
    28,140
    113
    පොරටත් රැල්ලට කට්ටිය බැන්නට ඌ ආවේ සිරාවට මොනවා හරි මිනිස්සුන්ට කරන්න ඕනි කියන එක අනිත් උන්ට සාපේක්ෂව පොඩියට හරි ඔළුවෙ තියාගෙන.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    පොරටත් රැල්ලට කට්ටිය බැන්නට ඌ ආවේ සිරාවට මොනවා හරි මිනිස්සුන්ට කරන්න ඕනි කියන එක අනිත් උන්ට සාපේක්ෂව පොඩියට හරි ඔළුවෙ තියාගෙන.
    ඌ මාර සැලැස්මකින් ආවේ නැ. ⁣වියලි කලාපයේ සොදුරු හදවත් ඌව එව්වා..
    ආපු දවසේ ඉදලා හෑවා
    අවධානය නැති වෙද්දි වෙඩිත් තියාගත්තා.
    දැන් ගිහින්.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ඌ මාර සැලැස්මකින් ආවේ නැ. ⁣වියලි කලාපයේ සොදුරු හදවත් ඌව එව්වා..
    ආපු දවසේ ඉදලා හෑවා
    අවධානය නැති වෙද්දි වෙඩිත් තියාගත්තා.
    දැන් ගිහින්.

    රාජ්‍ය ඇමති කට්ටක් වත් සෙට් උනේ නැහැනේ
    සෙට් උනානම් යයි උන්
    මුන්ට respect, good job කියන්න ඕන නැහැ
    මුන්ගේ යටි අරමුණු ඉටු කරගන්න බැරි නිසා බැහැලා යනවා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    පොහොට්ටුවේ වෙන බේසිකයෙක්ව පාර්ලිමේන්තුවට ගේන්න උද්දික පුතාට ඉල්ලා අස්වෙන්න බල කරන්න ඇති.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    pension set wenna 2 terms(10 years wage) complete karanna one
    ඔව් නේද
    හැබැයි කලින් අවුරුදු 5 ටත් පැන්සන් දුන්නා
    2022 බජට් එකෙන් වෙනස් කරලා තියෙනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,724
    113
    පිස්සුද බන්. මූටත් උනේ රන්ජට උනා වගේ, රඟපාපු චරිත අමතක කරන්න බැරි වෙච්ච එක. සහ ඌ ඒක වාසියකට හරවගන්න බැලුවා. ගූ බෙට්ටකින් ඹඹරු මීමැස්සො සමනලයො ඉපදෙන්නෑ. ගූ බෙට්ටෙන් ඉපදෙන්නෙ මැස්සො නිල මැස්සෝ වගේ උන් තමයි. මුන්ට මෙතන රඟන්න හම්බුනේ නෑ මිනිස්සු ටික එකතුවෙලා සාලේ තිබ්බ බෙට්ට දොරින් එලියට දාල ඒ වෙනුවට සමන් පිච්ච පෝච්චියක් ගෙනල්ලා ගේ මැද්දෙන් තිබ්බා මුලු ගේම සුවඳ කරන්න.
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඔය පොන්නයට ඇමතිකම් දීලා කොහොම රටක් ගොඩගන්නද බන්, බංකොලොත් රටේ ඩිස්නිලන්ත දාන්න යෝජනා කරපු එකානෙ
    ewa uta kiyala kiyewwa ewa ne bn
    e arenna porage waradak na

    පිස්සුද බන්. මූටත් උනේ රන්ජට උනා වගේ, රඟපාපු චරිත අමතක කරන්න බැරි වෙච්ච එක. සහ ඌ ඒක වාසියකට හරවගන්න බැලුවා. ගූ බෙට්ටකින් ඹඹරු මීමැස්සො සමනලයො ඉපදෙන්නෑ. ගූ බෙට්ටෙන් ඉපදෙන්නෙ මැස්සො නිල මැස්සෝ වගේ උන් තමයි. මුන්ට මෙතන රඟන්න හම්බුනේ නෑ මිනිස්සු ටික එකතුවෙලා සාලේ තිබ්බ බෙට්ට දොරින් එලියට දාල ඒ වෙනුවට සමන් පිච්ච පෝච්චියක් ගෙනල්ලා ගේ මැද්දෙන් තිබ්බා මුලු ගේම සුවඳ කරන්න.
    ranilata kiyamuda jeppo ekka set wenda kiyala
    :lol: :lol: :lol: :lol:
    ------ Post added on Feb 27, 2024 at 1:46 PM
     
    • Haha
    Reactions: u_make_me_sick_

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,724
    113
    ranilata kiyamuda jeppo ekka set wenda kiyala
    :lol: :lol: :lol: :lol:
    ඒ අහවල් එහෙකටද? පොහොට්ටුවො ටික වහල්ලු වගේ තියන්, ගේන ගේන පනතට අත උස්සවගෙන උන්ගෙන් වැඩ ගන්නකොට ලැබෙන මානසික තෘප්තිය ජෙප්පොන්ගෙන් ගන්න බෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,787
    113
    එකමත් එක රටක
    චන්දෙ ලග නිසා අලුතෙන් ෆෑන් ලා ටිකක් හදාගෙන කැම්පේන් එකක් පටන්ගන්න වෙන්න ඇති.
    නැත්නම් ඌට අර ගෝටා පිස්සු කෙලින කාලේ අයින් වෙන්න තිබ්බ නේ.
    පාර්ලිමේන්තු වරප්‍රසාද එපා කියලා නැද්ද ?
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඒ අහවල් එහෙකටද? පොහොට්ටුවො ටික වහල්ලු වගේ තියන්, ගේන ගේන පනතට අත උස්සවගෙන උන්ගෙන් වැඩ ගන්නකොට ලැබෙන මානසික තෘප්තිය ජෙප්පොන්ගෙන් ගන්න බෑ.
    ubalage lokkata tiyana ekama option eka mama kiwwe
     
    • Like
    Reactions: ruchira55

    Juza

    Well-known member
  • Aug 5, 2023
    278
    303
    63
    Ain Vanawanm Muta Kalinma Ain Vanna Tibba Muth Jande lan karala Boruwata Ain Vanwa Ma wage eun thmai mata pennama bari
     
    • Like
    Reactions: ruchira55