එතුමට ඕන තරම් ඔප්ශන් තියෙනවාubalage lokkata tiyana ekama option eka mama kiwwe
ow gedara yannaඑතුමට ඕන තරම් ඔප්ශන් තියෙනවා
oya kale pohottuwata support kirillak. dan elagata ena eka hoda wahal gobilek. u nisa pohottuwe chandayak wedi una parliment ekeපොරටත් රැල්ලට කට්ටිය බැන්නට ඌ ආවේ සිරාවට මොනවා හරි මිනිස්සුන්ට කරන්න ඕනි කියන එක අනිත් උන්ට සාපේක්ෂව පොඩියට හරි ඔළුවෙ තියාගෙන.
රනිල් උත්ටමයා ගැන වෙන්ටැ මේ කිව්වේඒ වෙනුවට සමන් පිච්ච පෝච්චියක් ගෙනල්ලා ගේ මැද්දෙන් තිබ්බා මුලු ගේම සුවඳ කරන්න.
mechcharakal allagana hitiye ekadaපැන්සන් එක සෙට් වෙනවා ඇති නේද
ඒ මොකද්ද ඒ සින් එක?ඌගේ අර වෙඩී තියා ගත්තා බොරුවෙන් නම් මට ඌව අප්පිරියා උනා
පෙන්ෂන් නෑ. වාර 2ක්වත් ඉන්න ඕනි පෙන්ෂන් ලැබෙන්න. මූ හැබැයි ගොඩක් හොද දේවල් කරා. ඒත් මූ ඡන්දේ ඉල්ලුවේ වැරදි පැත්තෙන්.පැන්සන් එක සෙට් වෙනවා ඇති නේද
mechcharakal allagana hitiye ekada
ඒ මොකද්ද ඒ සින් එක?
බලං යනකොට ඔයාල වගේ අයව තමා පාර්ලිමේන්තුවට යවන්න ඕනෙඌ මාර සැලැස්මකින් ආවේ නැ. වියලි කලාපයේ සොදුරු හදවත් ඌව එව්වා..
ආපු දවසේ ඉදලා හෑවා
අවධානය නැති වෙද්දි වෙඩිත් තියාගත්තා.
දැන් ගිහින්.