උද්දක ඉල්ලා අස්වෙලා

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මට නම් හිතෙන්නෙම මු හෙන ගානක් අරන් මාරු වෙනවමයි කියල.
     
    • Like
    Reactions: ruchira55

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    පොරටත් රැල්ලට කට්ටිය බැන්නට ඌ ආවේ සිරාවට මොනවා හරි මිනිස්සුන්ට කරන්න ඕනි කියන එක අනිත් උන්ට සාපේක්ෂව පොඩියට හරි ඔළුවෙ තියාගෙන.
    oya kale pohottuwata support kirillak. dan elagata ena eka hoda wahal gobilek. u nisa pohottuwe chandayak wedi una parliment eke
     
    • Like
    Reactions: ruchira55

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඒ වෙනුවට සමන් පිච්ච පෝච්චියක් ගෙනල්ලා ගේ මැද්දෙන් තිබ්බා මුලු ගේම සුවඳ කරන්න.
    රනිල් උත්ටමයා ගැන වෙන්ටැ මේ කිව්වේ 🤗
     
    • Haha
    Reactions: Any.key

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,718
    113
    රනිල් උත්ටමයා ගැන වෙන්ටැ මේ කිව්වේ 🤗
    SIpANqM.gif
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඌගේ අර වෙඩී තියා ගත්තා බොරුවෙන් නම් මට ඌව අප්පිරියා උනා
     
    • Like
    Reactions: Kalegana

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,986
    15,475
    113
    New Zealand
    පැන්සන් එක සෙට් වෙනවා ඇති නේද
    පෙන්‍ෂන් නෑ. වාර 2ක්වත් ඉන්න ඕනි පෙන්‍ෂන් ලැබෙන්න. මූ හැබැයි ගොඩක් හොද දේවල් කරා. ඒත් මූ ඡන්දේ ඉල්ලුවේ වැරදි පැත්තෙන්.
     
    • Like
    Reactions: R O B U S T A

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒ මොකද්ද ඒ සින් එක?

    ඉස්සරහ ඩ්‍රයිවින් සිට් එකේ ඉන්න එකාට වෙඩි තියන්න ඕන නම් මොකටද බන් කාර් එකේ පිටිපස්සට වෙඩි තියන්නේ.මේවා ඔක්කොම ඩ්‍රාමා.



     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    මේ මාස 6 ලංකාවේ ෆට්ට ආතල් අනිවා සෙට් වෙනවා.පල් හොරු ඔක්කොම බය වෙලා ඉන්නේ .
     

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    ඌ මාර සැලැස්මකින් ආවේ නැ. ⁣වියලි කලාපයේ සොදුරු හදවත් ඌව එව්වා..
    ආපු දවසේ ඉදලා හෑවා
    අවධානය නැති වෙද්දි වෙඩිත් තියාගත්තා.
    දැන් ගිහින්.
    බලං යනකොට ඔයාල වගේ අයව තමා පාර්ලිමේන්තුවට යවන්න ඕනෙ