උද්දමනය ඍණ උනොත් මොකද වෙන්නේ?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    උද්දමනය ඍණ උනොත් මොකද වෙන්නේ?
    ඍණ වීම රටේ ආර්ථිකයට බලපාන්නේ කොහොමද?
    Switzerland වල එහෙම වෙලා තියනවා. එයාලගේ වැඩිම උද්දමනය 2%
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    awadamanaya
    ehema unoth business kada watenawa. rataka economy ekak grow wenna inflation eka 5%k wath oni.
    smanyen awadamanaya wena ratak hoyaganna amaruyi

    එතකොට අපි කඩේකින් ගිහින් බඩු ගන්නකොට අපි බඩු ගන්නවට මුදලාලි අපිට ගෙවනවා.
    Ne ne. eka neveyi :no:
    ------ Post added on May 28, 2022 at 7:02 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,866
    113
    ආශ්චර්යමත් රටක
    එතකොට දේවල් දෙකක් වෙන්න පුලුවන්.

    එකක් උබට මුදලාලි සල්ලි දෙන්න කලින් උබ ඇහැරෙන්න පුලුවන්.
    අනික උබ ඇහැරෙනකොට ලංකාව කියල එකක් නැතුව වෙන එකක් තියෙන්න පුලුවන්.
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    උද්ධමනය රිනවෙනවාකියන්නෙ භාණ්ඩ හා සේවාවල මිල දිගිනදිගටම අඩුවෙනවා කියන එක.
    එතකොට හැබැයි බිස්නස් වලට හොඳ නෑ.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ස්වයංපෝෂිත ආර්ථික ක්රමේකට යනවා නේ ඒ කියන්නේ ජපානයේ තමං කන දේවල් ගෙදර පිටිපස්සෙ වගා කරනවලු.
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ex:- ada oyta iphone 11 ekak 100,000 gaddi, labana avurudde eka ganna viyadam wenne 80,000 yi nam, me avurudde oya ganne na ne eka!
    මිල අඩු වීම වැඩි වීම අපි දාන්නේ නෑ නෙ... අපි කොහොමද දන්නේ ලබන අවුරුද්දේ ලංකාවේ iphone එක මිලියන කීයක් වෙයි ද කියලා.
    ඒ වගේ තමයි අඩු වෙනකං දන්නේ නෑ නේ..
    මුදලාලි බඩුත් දීල සල්ලිත් දුන්නා ද?? 😲 එහෙ
    මේ බලපන්.
    Screenshot_20220528-201048_Chrome.jpg

    Screenshot_20220528-201139_Chrome.jpg

    ඍණ රටවල් කීයක් තියෙනවද කියල..
     
    • Wow
    Reactions: buddikagayan

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    Deflation is more problematic than inflation
    එතකොට 5000 කොල ටිකක් දිගටම ප්‍රින්ට් කරා නම් මෙහේ වගේ නිකංම Inflation වෙයි නේ? :rolleyes:
     

    SahanImeshana

    Active member
  • Apr 22, 2022
    104
    140
    43
    Kurunegala
    රටවල් හිතාමතාම උද්දමනය පාලනයක් ඇතුව පවත්වාගන්නවාලු, අවධමනය වීමක් උනොත් ඒ රටේ ආර්තිකය වර්ධනයට අහිතකරයිලු..ආර්තිකේ වර්ධනයට උද්දමනය වැදගත් .
     
    • Like
    Reactions: scorpion MW