උද්දික අයියගෙ පට්ට ඇක්ටින් 😍

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    සිරාවටමමරු ඇක්ටින් ඕකෙ. ආසම නලුවෙක් ඉතින්. මුගේ වැඩත් කොලිටි මන් හිතන්නෙ. මෙගා බයිට් එකෙන් මූව බයිට් කරනවා වයිෆ් එක්ක ඉද්දි ඇවිත් එකෙක් කියනවා මුගේ වයිෆ් එක්ක ඌ යාලු වෙලා ඉදියා කියල තාමත් ලව් වගේ ඇක්ට් කරනවා. මූ එවෙලෙ ඌට කියනවා හරි මචන් උබ ඔප්පු කලොත් එක දවසක් හරි මෙයා එක්ක යාලුවෙලා ඉදිය කියල මන් උබට අදම මෙයාව අරන් යන්න දෙනව කියල. 😊😊😊 මුගේ වයිෆුත් දැනුවත්ව කරන්නේ. ගෙදර ගිහින් වයිෆ්ට අල්ලන් දුන්නද දන්නෙ නෑ කොන්ද කැඩෙන්න. ඒත් මුගේ ඒ ටෝක් එක පට්ට. මෙගා බයිට් තහනම් කරානේ. නැත්නම් ඒ වීඩියෝ එක දාන්න තිබ්බ. 😊😊
     

    AnuradhaRa

    Well-known member
  • සිරාවටමමරු ඇක්ටින් ඕකෙ. ආසම නලුවෙක් ඉතින්. මුගේ වැඩත් කොලිටි මන් හිතන්නෙ. මෙගා බයිට් එකෙන් මූව බයිට් කරනවා වයිෆ් එක්ක ඉද්දි ඇවිත් එකෙක් කියනවා මුගේ වයිෆ් එක්ක ඌ යාලු වෙලා ඉදියා කියල තාමත් ලව් වගේ ඇක්ට් කරනවා. මූ එවෙලෙ ඌට කියනවා හරි මචන් උබ ඔප්පු කලොත් එක දවසක් හරි මෙයා එක්ක යාලුවෙලා ඉදිය කියල මන් උබට අදම මෙයාව අරන් යන්න දෙනව කියල. 😊😊😊 මුගේ වයිෆුත් දැනුවත්ව කරන්නේ. ගෙදර ගිහින් වයිෆ්ට අල්ලන් දුන්නද දන්නෙ නෑ කොන්ද කැඩෙන්න. ඒත් මුගේ ඒ ටෝක් එක පට්ට. මෙගා බයිට් තහනම් කරානේ. නැත්නම් ඒ වීඩියෝ එක දාන්න තිබ්බ. 😊😊
    :)
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,569
    6,151
    113
    bts-butter.gif
     
    • Haha
    Reactions: Ozone4

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    උද්දික අයියා හරිම දගයි කොල්ලොන්ගෙ පුකවල් දෙකට පලයි
    ගිය පාරත් පැලුවා පුකවල් - මේ පාරත් පලාවි පුකවල්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    පොර රඟපාපු කප් සුවහස්කල් කතාව බලපන්. පට්ට. මූ මුලින්ම රඟපාලා තියෙන්නෙ චාමික සිරිමාන්නගෙ අපි වෙන්වෙන් තරමට මියුසික් වීඩියෝ එකේ නේද. මම මේ ලඟදි බලද්දි නෝට් වුනේ.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    පොර රඟපාපු කප් සුවහස්කල් කතාව බලපන්. පට්ට. මූ මුලින්ම රඟපාලා තියෙන්නෙ චාමික සිරිමාන්නගෙ අපි වෙන්වෙන් තරමට මියුසික් වීඩියෝ එකේ නේද. මම මේ ලඟදි බලද්දි නෝට් වුනේ.
    මූ මුලිම පොල්ගහවෙල හොරයිසන් නිත්ය ගායක+ නිවේදක. 😊😊

    අර එහා ගෙදර වගේ නිලිය ඉන්න හින්දද පට්ට? :oo:
    ඒක බලල මූ එහා ගෙදර කෙල්ලට ටෝක් කරන විදිය මතක් උනා. 🤣🤣🤣
    ------ Post added on Sep 9, 2021 at 8:41 AM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පොර රඟපාපු කප් සුවහස්කල් කතාව බලපන්. පට්ට. මූ මුලින්ම රඟපාලා තියෙන්නෙ චාමික සිරිමාන්නගෙ අපි වෙන්වෙන් තරමට මියුසික් වීඩියෝ එකේ නේද. මම මේ ලඟදි බලද්දි නෝට් වුනේ.
    He was a singer in a band.