
පලයං බං යන්නAthe gahuwada Balala?
සිරාවටමමරු ඇක්ටින් ඕකෙ. ආසම නලුවෙක් ඉතින්. මුගේ වැඩත් කොලිටි මන් හිතන්නෙ. මෙගා බයිට් එකෙන් මූව බයිට් කරනවා වයිෆ් එක්ක ඉද්දි ඇවිත් එකෙක් කියනවා මුගේ වයිෆ් එක්ක ඌ යාලු වෙලා ඉදියා කියල තාමත් ලව් වගේ ඇක්ට් කරනවා. මූ එවෙලෙ ඌට කියනවා හරි මචන් උබ ඔප්පු කලොත් එක දවසක් හරි මෙයා එක්ක යාලුවෙලා ඉදිය කියල මන් උබට අදම මෙයාව අරන් යන්න දෙනව කියල.මුගේ වයිෆුත් දැනුවත්ව කරන්නේ. ගෙදර ගිහින් වයිෆ්ට අල්ලන් දුන්නද දන්නෙ නෑ කොන්ද කැඩෙන්න. ඒත් මුගේ ඒ ටෝක් එක පට්ට. මෙගා බයිට් තහනම් කරානේ. නැත්නම් ඒ වීඩියෝ එක දාන්න තිබ්බ.
![]()

අර එහා ගෙදර වගේ නිලිය ඉන්න හින්දද පට්ට?පොර රඟපාපු කප් සුවහස්කල් කතාව බලපන්. පට්ට

මූ මුලිම පොල්ගහවෙල හොරයිසන් නිත්‍ය ගායක+ නිවේදක.පොර රඟපාපු කප් සුවහස්කල් කතාව බලපන්. පට්ට. මූ මුලින්ම රඟපාලා තියෙන්නෙ චාමික සිරිමාන්නගෙ අපි වෙන්වෙන් තරමට මියුසික් වීඩියෝ එකේ නේද. මම මේ ලඟදි බලද්දි නෝට් වුනේ.
ඒක බලල මූ එහා ගෙදර කෙල්ලට ටෝක් කරන විදිය මතක් උනා.අර එහා ගෙදර වගේ නිලිය ඉන්න හින්දද පට්ට?![]()
He was a singer in a band.පොර රඟපාපු කප් සුවහස්කල් කතාව බලපන්. පට්ට. මූ මුලින්ම රඟපාලා තියෙන්නෙ චාමික සිරිමාන්නගෙ අපි වෙන්වෙන් තරමට මියුසික් වීඩියෝ එකේ නේද. මම මේ ලඟදි බලද්දි නෝට් වුනේ.