උද්ධමනයෙන් ලංකාව 4 වෙයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලොව පුරා උද්ධමනය වැඩිම රටවල් අතර මුල් ස්ථාන තුනෙහි සිටි ශ්‍රී ලංකාව මේ වනවිට 4 වන ස්ථානයට පැමිණ තිබෙනවා.

    ජෝන්ස් හොප්කින්ග්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබද මහාචාර්ය ස්ටීව් හැන්කි මහතා සිදුකළ සමීක්ෂණයකිනුයි මෙය තහවුරු වී තිබෙන්නේ. ඔහු කළ සමීක්ෂණයට අනුව අගෝස්තු 18 වනදා වනවිට උද්ධමන ප්‍රතිශතය සියයට 104 ක්ව පැවති බවයි ඒ මහතා ට්විටර් සටහනක් තබමින් සදහන් කරන්නේ. ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැගීමට මහ බැංකුව විශේෂ පියවර රැසක් ගත යුතු බවද ස්ටීව් හැන්කි පෙන්වා දෙනවා.

    saa.png
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    @Ridunapm හැන්කි බොරුනේ කියන්නේ 😋
    උ‍ෟත් පිළි අරන් තියෙන්නෙ උද්ධමනය බහිනවා කියලා. බලපිය රතු ඊතලය. 2 ස්ථානයෙ තිබුණ එක දැන් අපි 4 තැනට. තව පහළට බහිනවා. දැන් හැන්කිත් CBSL එකට ගන්න තියෙන steps ගැන කතා කරන්නෙ. CBSL වහලා Currency board දාන කතා ලෙප්ට්. 🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    උ‍ෟත් පිළි අරන් තියෙන්නෙ උද්ධමනය බහිනවා කියලා. බලපිය රතු ඊතලය. 2 ස්ථානයෙ තිබුණ එක දැන් අපි 4 තැනට. තව පහළට බහිනවා. දැන් හැන්කිත් CBSL එකට ගන්න තියෙන steps ගැන කතා කරන්නෙ. CBSL වහලා Currency board දාන කතා ලෙප්ට්. 🤣

    රෙද්දෙ රෙවුනට ගඳ නෑ නේද මචන් 🤭