උද්ධමනය අඩුවෙයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    උද්ධමනය 80% -> 61% ( දෙසැම්බර් ) -> 51% (ජනවාරි ) -> 31% ( පෙබරවාරි ) .
    ජුලි මාසයෙන් පසුව 10% ට වඩා අඩු විය යුතුය. අනතුරුව පොළී අනුපාතිකය අඩු වේවි!
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    උද්ධමනය 80% -> 61% ( දෙසැම්බර් ) -> 51% (ජනවාරි ) -> 31% ( පෙබරවාරි ) .
    ජුලි මාසයෙන් පසුව 10% ට වඩා අඩු විය යුතුය. අනතුරුව පොළී අනුපාතිකය අඩු වේවි!
    LOL Pachum e paara tika tika Ranilta kittu wenna hadanawada?

    උද්ධමනය 80% -> 61% ( දෙසැම්බර් ) -> 51% (ජනවාරි ) -> 31% ( පෙබරවාරි ) .
    ජුලි මාසයෙන් පසුව 10% ට වඩා අඩු විය යුතුය. අනතුරුව පොළී අනුපාතිකය අඩු වේවි!
    also 31% newi ponz mama hitanne taama 50 kittuwa tiyenne.
    ------ Post added on Mar 15, 2023 at 9:14 AM
     
    • Like
    Reactions: dilann

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    LOL Pachum e paara tika tika Ranilta kittu wenna hadanawada?

    also 31% newi ponz mama hitanne taama 50 kittuwa tiyenne.
    ------ Post added on Mar 15, 2023 at 9:14 AM
    දත්ත මත පදනම් වෙමු. දිව නැවෙන පැත්තට කතා කරනවා වෙනුවෙට ඔහු නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටිනවා
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    උද්දමනය/බඩු මිළ අඩුවෙන්නේ මිනිස්සුන්ගේ අතේ සතේ නැති හින්දා කියලා තෙරුන් ගන්න බැරි එකෙක්ද මේ?

    අපරාදේ මහ මෑතිවරනෙදී ඔය පොන්නයාට දුන්න චන්දේ 😂 😂

    උබ මුට චන්දෙ දුන්නද?:sorry:
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ඔය කියන විදියට ජුලි වෙද්දී අඩු වෙනවනම් ඒ වෙද්දී මිනිස්සු බර තොගයක් පාරට වැටිලා ඉඳී කන්න නැතිව
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    දැන්වත් බොට මාලු කෑල්ලක් කන්න පුලුවන් වෙයි නෙහ් එහෙනම් :rolleyes:
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඔය කියන විදියට ජුලි වෙද්දී අඩු වෙනවනම් ඒ වෙද්දී මිනිස්සු බර තොගයක් පාරට වැටිලා ඉඳී කන්න නැතිව
    ඩොලරය 500ගියෙත් නැහැ නේ ...ටිකක් ඉවසමු
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    lol oi, ඔෆිශියල් ෆිගර්ස් දාපන් පොන්ස්..
    නිවැරදිව කතා කරන්න ඉගෙන ගන්න. ඔබට සුබ දවසක් වේවා
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    රුපියල බහිනවා රනිල් වැඩ්ඩා කියලා මූ ගිය මාසේ වැලලුනා නේ. දැන් රුපියල නගින කොට සද්ද නැ‍ත්තේ ඇයී පැචුම්. ඇයි ඒම
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දත්ත මත පදනම් වෙමු. දිව නැවෙන පැත්තට කතා කරනවා වෙනුවෙට ඔහු නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටිනවා
    ඉදකින් පොන්ස්