උද්ධමනය 5.1% ට අඩුවෙයි!

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    බඩු මිල අම්බානක් වෑඩි වුනාට පස්සෙත් උද්ධමනය 5% තියෙනවා කියන්නේ ඒ අම්බානක් වෑඩි වුන මිලේ ඉදන් පට්ට ගාණක් තාමත් වෑඩි වෙනව කියන එක. ඒ හින්දා ප්‍රතිශත දෑම්මාට වෑඩක් නෑ දරුවෝ බඩගින්නේ නම්

    පොන්නයෝ කාපු රටේ තාමත් උන්ට කඩේ යන බූරු හෑත්ත පෝස්ට් දානවා කියන්නේ ඉතින් අනාගතේ බඩුම තමා
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,316
    113
    The LEADER :love2:

    431481762-997051441780363-2167688920663761488-n.jpg
    පොටෝ වලට ලස්සනට ඉන්න දන්නේ නැත්නම් චන්දෙ ගන්න බෑ
    රනිල් ඒ අතින් ෆේල්
     
    • Haha
    Reactions: shenat

    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,419
    113
    campaign වෙසිගෙ පුතාලා රනිල්ගෙ පුක්ශොට් කකා මොලෙ තලාගෙන පහෙ උන්ට උද්දමනෙ උගන්නන්න එනවා

    meka ape thaththata awilla kiyala balapan.​

    රැල්ලට පු* දුන්නට 5 වසරේ උන්ට චන්දෙ නැහැ "ape thaththata awilla kiyala balapan". LOL :lol: :lol: :lol:
    "
     
    • Haha
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,455
    8,927
    113
    රැල්ලට පු* දුන්නට 5 වසරේ උන්ට චන්දෙ නැහැ "ape thaththata awilla kiyala balapan". LOL :lol: :lol: :lol:
    "
    මොඩ පොන්නයා දැන් මන් චන්දෙ ගැන නෙමෙ කතාකලෙ. point එකට කතාකරපන්. බුද්දියයි වයසයි එක්ක සසදනවනම් එතොගෙ ගල් ලොල්ලගෙ season එකම තමා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    inflation eka 65% tiyeddi
    milk powder 1080
    butter 850
    milk 450ml 160
    coconut 100
    petrol: 361
    kottu 700
    rice and curry 450
    gas 4500
    egg 45

    inflation 5% tiyeddi
    milk powder 1110
    butter 1400
    milk 450ml 190
    coconut 120
    petrol: 371
    kottu 800
    rice and curry 550
    gas 4900
    egg 55

    maru progress eka.
    adatat okkoma wedi wenawa.

    nodana post dala joke ekak wenna epa
    inflation eka balana metrics amu boruwak

    මෝඩ ජෙප්පෙක් වුනාට ප්‍රදර්ශනය කරන්න ඒපා...​

     
    • Love
    Reactions: EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,879
    21,121
    113
    inflation eka 65% tiyeddi
    milk powder 1080
    butter 850
    milk 450ml 160
    coconut 100
    petrol: 361
    kottu 700
    rice and curry 450
    gas 4500
    egg 45

    inflation 5% tiyeddi
    milk powder 1110
    butter 1400
    milk 450ml 190
    coconut 120
    petrol: 371
    kottu 800
    rice and curry 550
    gas 4900
    egg 55

    maru progress eka.
    adatat okkoma wedi wenawa.

    nodana post dala joke ekak wenna epa
    inflation eka balana metrics amu boruwak
    :lol: :lol:
    isellea economics igena ganingning

    ara athe agilini nathi jeppa wagge inne nathiwa
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    උද්ධමනය කියන්නේ බඩු ගණන් අඩුවෙන එකට නෙවේ. ගණන් වැඩිවෙන රේට් එක අඩු වෙන එකට. ආයේ වැඩි උනු ගණනනම් ලොකුවට අඩුවෙන එකක් නැ. ආදායම් වැඩි කරගන්න තමයි තියන්නේ.


    කලින් මාසෙට වඩා මේ මාසෙ අඩුවුන එක මිසක් කලින් අවුරුද්ද හෝ අවුරුදු පහකට පෙර නෙමෙයිනෙ. අඩුමගානෙ $ සාපේක්ශව එකකුත් නෙමෙයි නේද.

    මම කොමර්ස් කරල නෑ
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,389
    5,744
    113

    මෙහෙමයි මෝඩ ජෙප්පො.... ඔය කියන්නේ සමාන්‍යය.... හරි පිස්සු ඩයල් එකක් නේ ඔයා​

    ඉතින් මොලේ ඇති මහත්තයෝ සාමාන්‍ය අරගෙන ගාන හදල පෙන්නන්නකෝ. මටනෙ පිස්සු, ඔයාට පිස්සු නෑනේ.
     
    • Like
    Reactions: Xi Jinping

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,979
    113
    කලින් මාසෙට වඩා මේ මාසෙ අඩුවුන එක මිසක් කලින් අවුරුද්ද හෝ අවුරුදු පහකට පෙර නෙමෙයිනෙ. අඩුමගානෙ $ සාපේක්ශව එකකුත් නෙමෙයි නේද.

    මම කොමර්ස් කරල නෑ
    ඔයා හරි. ගිය මාසේ මොනවා හරි දෙයක් රැ 100 නම් මේ මාසේ එක 150ක් වෙලා නම්

    ගානේ වෙනස / ගිය මාසේ මිල * 100 = (150 - 100 / 100) * 100 = 50% ඕක බලන්න ගන්න බඩු ලිස්ට් එකක් තියෙනවා මහ බංකුවේන් හදපු, සාමාන්‍ය ගොඩක් අය පාවිච්චි කරන බඩු දාලා. මයිනා ගේ කාලේනම් උද්දමනය අඩු අංකයක තියාගන්න ඕනේ උනාම ඒ බඩු ලිස්ට් එකෙන් සමහර අයිටම් එහේ මෙහේ කරනවා. තාම කරනවද නම් දන්නේ නැ
     
    • Like
    Reactions: Sen-lu

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113
    Muu jeppek negative marketing karanne
    මටත් හිතුන. මූ හිමින් සැරේ NPP එක ප්‍රමෝට් කරන එක කරන්නෙ.

    ඔයා හරි. ගිය මාසේ මොනවා හරි දෙයක් රැ 100 නම් මේ මාසේ එක 150ක් වෙලා නම්

    ගානේ වෙනස / ගිය මාසේ මිල * 100 = (150 - 100 / 100) * 100 = 50% ඕක බලන්න ගන්න බඩු ලිස්ට් එකක් තියෙනවා මහ බංකුවේන් හදපු, සාමාන්‍ය ගොඩක් අය පාවිච්චි කරන බඩු දාලා. මයිනා ගේ කාලේනම් උද්දමනය අඩු අංකයක තියාගන්න ඕනේ උනාම ඒ බඩු ලිස්ට් එකෙන් සමහර අයිටම් එහේ මෙහේ කරනවා. තාම කරනවද නම් දන්නේ නැ
    පොඩි වැරැද්දක් තියෙනව. උද්දමනෙ කියන්නෙ අවුරුද්දට අගයක් විදිහට. මාසිකව ගණනය කරාට 5% ක උද්දමනයක් කිවුවම ඒකෙ තේරුම රු.100 ක බඩුවක් අවුරුද්දක් යද්දි 105 ක් වෙනව කියන එක. උද්දමනය නැතිම වෙන් නෑ කොයි රටෙත් යම් උද්දමනයක් තියෙනව.
    ------ Post added on Mar 22, 2024 at 10:31 PM
     
    • Like
    Reactions: Asmodeus

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,979
    113
    මටත් හිතුන. මූ හිමින් සැරේ NPP එක ප්‍රමෝට් කරන එක කරන්නෙ.


    පොඩි වැරැද්දක් තියෙනව. උද්දමනෙ කියන්නෙ අවුරුද්දට අගයක් විදිහට. මාසිකව ගණනය කරාට 5% ක උද්දමනයක් කිවුවම ඒකෙ තේරුම රු.100 ක බඩුවක් අවුරුද්දක් යද්දි 105 ක් වෙනව කියන එක. උද්දමනය නැතිම වෙන් නෑ කොයි රටෙත් යම් උද්දමනයක් තියෙනව.
    ------ Post added on Mar 22, 2024 at 10:31 PM
    ගොඩක් වෙලාවට අවුරුද්දට තමයි කියන්නේ. ඒ ගිය අවුරුද්දට සාපේක්ෂව තනි ඉලක්කමකින් වෙනස් වෙන හන්දා. ලංකාවෙත් ගොඩක් වෙලාවට කිව්වේ එහෙම තමයි. ලංකාවේ 2021කෙන් පස්සේ නිව්ස් වලට එහෙම කාර්තුවෙන් කාර්තුවට, මාසෙන් මාසේටත් කිව්වා. ඉක්මනට වෙනස් වෙන හන්දා. ගෝටා, කබ්රාල් හිටියනම් සතිපතා, දිනපතා උනත් කියන්න ඉඩ තිබ්බා :lol: :lol:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @SLK_sri පොඩ්ඩක් මෙහෙ වරෙන් මිට්ටෝ 😂 තෝ කඩේ ගිය සරල මිනිහ අන්න පිටිපස්සේ ඉඳන් කෙහෙල් කොලේ බත් කනවා. උඹට ආඩම්බරයි නේ ? 😂

    mn kade giye namalta ponnayo
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    Ranil economics dannawane. ewage minissu rata palanaya kraddi baya wenna deyak ne.

    mama nam suwar chande denawa.

    ubalath deepalla , Namaluth narakma ne balamu chande kittu karala katada hariyaama denne kiyala


    JVP ekatanam denna epa, WE** PA**
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    පොටෝ වලට ලස්සනට ඉන්න දන්නේ නැත්නම් චන්දෙ ගන්න බෑ
    රනිල් ඒ අතින් ෆේල්

    පොනිල් ඒ අතින් නෙවෙයි හැම අතින්ම ෆේල්. 😹😹

    අරගලේ වෙලාවෙ ගේ ගිනිතියාගෙන අනුකම්පාවයි, බයේ ත්‍රිකුණාමලේ කෑම්ප් එකේ ඇඳන් යට හැංගුණ පොන්නපක්ෂ පොන්නයන්ටයි, සවුබාගේ දැක්ම පාට් 2 ඕන තැරි බයියන්ටයි පිංසිද්ධ වෙන්න ජනාධිපති පුටුවට වැටුණා