'උද්ධමනය' ... ආච්චිගෙ රෙද්ද!!

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    උගත් බුද්ධිමත් මෝඩ පොරවල් "සල්ලි print කොළාම උද්ධමනෙ වැඩිවෙනව"යි කිය කියා කිව්වට.. හිතුවට.. වැල්වටාරම් නැතුව 'උද්ධමනය' කියන එක සුද්ද සිංහලෙන්ම පැහැදිළි කළොත්, උද්ධමනය කියන්නේ ධර්මය නොදන්නා කමින් බලුවෙච්ච / මනුස්සකම ගිළිහිච්ච බලු මිනිස්සුන්ගේ බලුකම් වල ප්‍රතිඵලයක් තමයි!!! !!! !!!

    මං කළිනුත් ඔය උද්ධමනය යටින් ක්‍රියාත්මකවෙන 'සත්වයා සැපයට කැමතියි!! දුකට අකමැතියි!!' කියන ලෝකධර්මතාවය පැහැදිළි කරලා post එකක් දැම්ම. [අර අර මෑතකදි FB පකයි මාව ආයිමත් block කොරල තිබ්බ ටිකේ මේකට දාන්න විදියක් නොතිබුණු නිසා Blogger - WordPress - Elakiri වලට විතරක් දාපු post එක. ඔන්න මගේ Wall / TimeLine එකේ link එක තියනව. බලපු නැති - බලන්න ඕනෙ අය ගිහිං බලන්න.] අන්න ඒකෙදි මං 'සත්වයා සැපයට කැමතියි!! දුකට අකමැතියි!!' කියන ධර්මතාවය පැහැදිළි කළාට ඒක උද්ධමනයට බලපාන විදිය මගෙන් හරියට පැහැදිළි කෙරුණේ නැහැයි කියල.. මෙන්න මේ විදියට විස්තර කරල කිව්වනම් තවත් හොඳයි කියල.. මට පස්සෙ හිතුණා. 😌😌

    බොළල්ල මේ ලෝකෙ යම් බඩුවක / භාණ්ඩෙක නැත්නම් සපයන සේවයක (goods & services) වටිණාකම ඇත්තටම තීරණය වෙන්නේ,
    * ඒ 'දෙය' ලෝකෙ ස්වභාවිකවම තියන දෙයක් / ද්‍රව්‍යයක් නම් ඒවා ලෝකෙ කොච්චර සුලබද? දුර්ලභද? මිනිස්සුන්ට ඒවා කොච්චර වැදගත්ද? උවමණා වෙනවද? ඒවා පොළවෙන් මතුකරගන සුද්ද බුද්ද කරලා හදල ගන්න කොච්චර මහන්සිවෙන්න වෙනවද? කොච්චර වියදම් කරන්න වෙනවද? ඒ වැඩේ කරන එවුන්ට කොච්චර risk එකක් ගන්න වෙනවද? ඒ වෙනුවෙන් කොච්චර කාලයක් වැයකරන්න වෙනවද? කියන කරුණු කාරණා අනුව සහ,
    * යම් 'සේවයක්' (වෙන කෙනෙක් / අය වෙනුවෙන් කරන වැඩක්) නම් ඒ වැඩේ හැමෝටම කරන්න පුළුවන් එකක්ද? නැත්නම් ඒ වෙනුවෙන් සහජ දක්ෂතා තියෙන්න ඕනෙ.. විශේෂයෙන් ඉගෙනගන්න ඕනෙ.. ඒ ඉගෙනගන්නත් ගොඩක් මහන්සිවෙන්න - කැපවෙන්න - වියදම් කරන්න - කාලය වැයකරන්න ඕනෙ.. එකක්ද? අන්තිමට ඒ වැඩේ කරන්නත් කොච්චර risk එකක් ගන්න වෙනවද? කොච්චර මහන්සිවෙන්න - කාලය වැයකරන්න වෙනවද? ඒ සේවය අනික් මිනිස්සුන්ට කොච්චර අවශ්‍ය වෙනවද? වැදගත්ද? කියන කරුණු කාරණා අනුව තමයි!!!
    හරිනම් ඒ විදියට තීරණය වෙන ගණන් මිමි කීයටවත් 'ඉල්ලුම - සැපයුම අනුව' වෙනස්වෙන්න විදියක් නෑ!!! !!! !!! ගාණ එම මයි!!! බඩු තියනවා නම් තියනවා / සේවය සපයනවා නම් සපයනවා. නැත්නම් නෑ. විය යුතුයි!!! Demand කිරිලි - demand කරන කතන්දර මොකුත් නැති විය යුතුයි!!! !!! !!!

    එතකොට 'සත්වයා සැපයට කැමතියි!! දුකට අකමැතියි!!' ධර්මතාවයට අනුව ඕනෙම සත්වයෙකුට තමන්ට ලාබයක් ලැබෙනවා නම් - ලැබෙන ලාබය තවත් වැඩිවෙනවා නම් ඒක සැපයක්!!! පාඩුවක් වෙනවා නම් ඒක ලොකු දුකක්!!! තමයි. ඉතිං උන් හැමතිස්සෙම කොහොමහරි කරලා වැඩි වැඩියෙන් ලාබ ලබන්න - ලබන ලාබය තව තවත් වැඩි කරගන්න උත්සාහ කරනවා!!! !!! !!! පාඩු කරගන්න කොහෙත්ම කැමතිවෙන්නේ නෑ!!! !!! !!! හරියට බලහත්කාරයෙන් මිරිකලා - චප්ප කරලා තියාගෙන ඉන්න.. දිගහැරෙන්නම බලාගෙන ඉන්න.. 'Springs' වගෙයි!!! 😁 හිර කරලා - මිරිකලා තියං ඉන්නකම් එහෙමම තියනවා. ඉඩක් / බුරුළක් ලැබිච්ච සැණින් පුළුවන් උපරිමයටම දිගහැරෙනවා.

    ඔන්න ඔතනදි මේ වෙනකොට ලෝකෙටම ලොක්කො වෙලා ඉන්න 'තෙල් කාරයෝ' කැමති එක තෙල් බිංදුවක් ඩොලර් 2-3ක් වත් වෙන්න විකුණගන්න පුළුවන් නම් තමයි. 😄 එහෙම දීගන්න බැරි කමට බැරල් ගාණට ගණන් කිව්වට උන් හැමතිස්සෙම බලන්නේ ඒ ගාණ පුලුවාන් තරම් වැඩිකරගන්නම තමයි!!! ඉතිං උන් ගාණ වැඩිකරනවා. විකුණුනේ නැත්නම් / විකිණෙනවා අඩුවුණොත් තෙල් හදන එක අඩුකරනවා. එතකොට අවශ්‍යම එකා කොහොමහරි කරලා අලුත් ගාණට තෙල් ගන්නවා. පස්සෙ අනික් එවුණුත් ටික ටික ඒ ගාණට තෙල් ගන්න පටන්ගන්නවා. එතකොට ඒ ගාණ ස්ථිර වෙනවා. ඒ ගාණට මිනිස්සු හුරුවෙනවා. අන්න එතකොට තෙල් කාරයෝ ආයිමත් ගාණ වැඩි කරනවා!!! විකුණුනේ නැත්නම් - විකිණෙනවා අඩුවුණොත් ආයි කලින් වගේම කරනවා ~~ එහෙම කර කර උන් තෙල්වල ගාණ උඩට උඩට උඩටම උස්සගෙන උස්සගෙන යනවා!!! එතනදි උන් කොච්චර ගණන් ඉස්සුවත් ලෝකෙ අනික් රටවල් වල එවුන්ට තෙල් නැති නිසා උන්ගෙන් ගන්නම වෙනවා. තෙල් පාවිච්චිය එහෙම්පිටින්ම නවත්තලා වෙන විකල්ප වලට යන්න පුළුවන් උනොත් හැරෙන්න උන්ව control කරන්න ක්‍රමයක් නෑ!!! !!! !!! ඒ නිසා 'තෙල්' control එකක් නැතුව දවස ගානේ හඳටම යනවා. කිරිපිටි / පාන්පිටි සම්බන්ධයෙනුත් 'එම'ම තමයි.

    ඊළඟට ඒ තෙල් පාවිච්චි කරන, මේ වෙද්දි යහමින් සල්ලි බාගෙ හම්බකරගෙන උඩට උඩට නැගගන ඉන්න, ලොකු ලොකු කොම්පැණි කාරයෝ.. ලොකු ලොකු මුදලාලිලා.. බලන්නෙත් උන්ගෙ ලාබය තව තව වැඩිකරගන්න - තව තවත් හම්බකරගන්නම තමයි!!! උන් කවදාවත්.. කීයටවත්.. උන්ගෙ ලාබය අඩු කරගන - අතින් පාඩු කරගන පොඩි මිනිස්සුන්ට සහන සළසන්න ලැස්තිවෙන්නේ නෑ!!! !!! !!! ඉතිං උන් 'තෙල් මිළ' පිටින් දාලා, උන්ට වැඩිවෙච්ච තෙල් මිලත් අල්ලලා, උන්ගෙ goods & services වල මිළගණන් හඳෙනුත් එහාට යවනවා!!!

    ඒ සෙට් එකේ ඉන්න ලොකු ලොකු හාල් මුදලාලිලා ගත්තම උන් කැමති එක හාල් ඇටයක් රුපියල් 2-3ක් වත් වෙන්න විකුණගන්න තමයි. 😄😄 උන් කිලෝ ගානට ගණන් කියන්නෙ එහෙම විකුණන්න බැරි කමටයි. ඒත් උනුත් කිලෝ 1ක් රු. 100-150ට හොඳට විකිණෙනවා නම් ඊළඟට කිලෝ 1කට රු. 200-250ක් දාල බලනවා. ඒකත් විකිණුනොත් ඊළඟට 300-350ක් දාල බලනවා. ඒකත් විකිණුනොත් ඊළඟට 450-500ක් දාල බලනවා. විකුණුනේ නැත්නම් ටිකක් අඩුකරල බලනවා. ඒ ගාණට මිනිස්සු ගන්න හුරුවුණාම - විකිණෙන්න ගත්තාම ආයි එතන ඉඳලා උස්සන්න try කරනවා!!! අඩුකරන කතා නෑ!!! !!! !!!
    පරිප්පු බිස්නස් කරන ලොකු ලොකු මුදලාලිලා කැමති එක පරිප්පු ඇටයක් රුපියල් 100-150ක් වෙන්න 🙃🙃 විකුණගන්න තියනවනම් තමයි. 😄 ඉතින් උනුත් හාල් කාරයො වගේම කරනවා!!!
    මාළු මුදලාලිලා කැමති එක සාලයෙක් රුපියල් 500 කට විතර විකුණන්න තමයි. 😄😄 ඉතිං උනුත් ටික ටික වැඩි කර කර යනවා.
    සැමන් මුදලාලි - කිරි මුදලාලි - බිත්තර මුදලාලි ඔක්කොමල ඒ ලෙසම තමයි!!! මට හොඳටම check උන එකා මාමයිට් මුදලෑලි තමයි!!! 😂😂 🤬 [පොඩි කාලෙ ඉඳල මගේ ජාතික ආහාරෙ. 😁 දැන් පුත්තරයගෙත්. ඒ නිසා එකක් ඉවරවෙන්න එකක් ගෙනියන්න වෙනව.] මතක විදියට 395/=ට තිබ්බ එකට පොර 450/=ක් ගහල එව්වා. විකිණුනා. ඊළඟට 510/=ක්ද කොහෙද ගහල එව්වා. විකිණුනා. ඊළඟට 695/=ක්ද කොහෙද ගහල එව්වා. අවුළක් නෑ. ඒත් විකිණුනා. ඊළඟට 775/= ඊළඟට 950/= ඊළඟට 1020/= ළෙසට ගගහ එවලා දැන් තියෙන්නේ 1275/=ක්ද කොහෙද තමයි!!! 😔😔 ආයි කතා දෙකක් නෑ, ඔහොම ගහ ගහ එවන ගණන් වලට මාමයිට් විකිණුනොත් ඕකා තව මහ කාලයක් යන්න කළින් කැත නැතුව 6850/= 9300/= 19900/= 27500/= වගේ ගණනුත් ගහලා එවයි!!! !!! !!! 😂 👿👿 😔😔
    එතකොට එළවලු business කරන එවුණුත් එමම තමයි. බෝංචි විකුණන එකා කැමති එක බෝංචි කරලක් රුපියල් 50-60කට විකුණගන්න තමයි. මිරිස් විකුණන එකා කැමති එක මිරිස් කරලක් රුපියල් 30-40කට විකුණගන්න තමයි. ඉතිං උනුත් ටිකෙන් ටික හරි උන්ගෙ targets වලට යනවා!!! 😌😌

    බොළල්ලා, ඔය ඇවිල්ලා තනිකරම 'මිනිස්සු' කියන එවුන්ගේ බලු කමම මිසක් 'සල්ලි print කිරිල්ල' හන්දා වෙන දෙයක් වත්.. වෙන 'මහප්පරාන ආර්ථික කතන්දරයක්' වත්.. නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඔය 'උද්ධමන' කතන්දරේ හරියනව නම් හරියන්නේ ලෝක බලවත්තු කියලා හිතාගෙන ඉන්න මහ එවුන්ගෙ ඉඳලා පොඩි පොඩි මුදලාලිලා වෙනකම් එවුන් ඔක්කොටම 'ධර්මය' අවබෝධවෙලා, අනික් මිනිස්සුන්ව පීඩාවට පත් කර කර හිතේ හැටියට හම්බකොළාම පස්සෙ උන්ට කන්න වෙන කෑම තේරුණොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌

    ඒ කොහොමද කියනවා නම්, ඔය උද්ධමන කතන්දර වලට ස්වභාවධර්මය ප්‍රතිචාර දක්වන විදිය.. ස්වභාවධර්මයෙන් ප්‍රතිචාර ලැබෙන විදිය.. මෙන්න මේ ආකාරයි!!! !!! !!!
    ලෝක බලවත්තුද? රටේ බලවත්තුද? නගරයේ බලවත්තුද? ගමේ බලවත්තුද? කතා මොකුත් අදාළ නෑ, මොකෙක් උනත් 'මනුස්සයෙක්' නම් ඌ අද මනුස්සයෙක් හැටියට ඉපදිලා ඉන්නේ මේ සැරේ උගේ පුනර්භවය මනුස්ස කියන ජාතියේ ගෑණු සත්වයෙකුටයි - පිරිමි සත්වයෙකුටයි දාව සිද්ධවෙලා තියන නිසයි!!! !!! !!! ඒ වගේම ඒ පුනර්භව සිද්ධවෙන එක උන්ගෙ 'භව' අනුව / භව වල ප්‍රමාණයන් අනුව automatically සිද්ධවෙන දෙයක් මිස උන් මොකෙකුටවත් මොකියෙකුටවත් ඕනෙ ඕනෙ විදියට කරගන්න - කරවගන්න - නවත්තගන්න පුළුවන් එකකුත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඒ වගේම 'බලයක්' ලාවට හරි තියන එකෙක් නම් උන් ඔය උද්ධමන කතන්දර වලදි අසරණ වෙන්නෙත් නෑ!!! !!! !!! උන් උන්ට පල්ලෙහායින් ඉන්න එවුන්ව පාගලා.. චප්ප කරලා.. උන්ගෙ බෙලි මිරිකලා.. කොහොමහරි කරලා උන්ගෙ ජාම බේරගන්නවා. කොතනදිත් අසරණ වෙන්නෙ බහුතරයක් ඉන්න කිසීම බලයක් නැති පොඩි මිනිස්සුම විතරයි!!! !!! !!!

    ඔන්න ඔතනදි මේ වෙනකොට යහමින් හම්බකරගන - පොදි ගහගන 'ගමකට බලවත්වෙලා ඉන්න' ලොකු ලොකු මුදලාලිලාගේ - business කාරයන්ගේ බලුකම නිසා ඒ ගමේම දුප්පත් - අසරණ - අහිංසක මිනිස්සු දුකට පීඩාවට පත්වෙනවා!!! ඒ දුක් පීඩා විඳින එවුන් ඔක්කොගෙම භව වළින් ඇතිකරන බලපෑමට උන්ගෙ භව පොල්ලෙන් ගැහුව වගේ subject වෙනවා!!! !!! !!! ඉතිං උන් 'ආනන්තරීය විදියට'.. ඒ කියන්නෙ මොනවා කරලවත් බේරෙන්න බැරි විදියට.. අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අවුරුදු දහස් - දස දහස් ගණන් lock වෙලා හිටිනවා!!! !!! !!! 😊
    'නගරෙකට බලවත්වෙලා ඉන්න' ලොකු ලොකු මුදලාලිලාගේ - business කාරයන්ගේ - කොම්පැනි කාරයන්ගේ බලුකම නිසා ඒ නගරෙම ඉන්න දුප්පත් - අසරණ - අහිංසක මිනිස්සු දුකට පීඩාවට පත්වෙනවා!!! ඒ ඔක්කොගෙම භව වළින් ඇතිකරන බලපෑමට subject වෙලා උනුත් ආනන්තරීය විදියට අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වෙලා අවුරුදු ලක්ෂ - දස ලක්ෂ ගණන් lock වෙලා හිටිනවා!!! !!! !!!
    'රටකට බලවත්වෙලා ඉන්න' ලොකු ලොකු මුදලාලිලාගේ - business කාරයන්ගේ - කොම්පැනි කාරයන්ගේ බලුකම නිසා ඒ රටේම දුප්පත් - අසරණ - අහිංසක මිනිස්සු දුකට පීඩාවට පත්වෙනවා!!! එහෙම රටේම දුක් පීඩා විඳින එවුන්ගෙ භව වළ බලපෑමට subject වෙලා අපාගත උනහම අවුරුදු කෝටි - ප්‍රකෝටි ගණන් lock වෙලා හිටිනවා!!! !!! !!! 😁 😄😄
    'ලෝකෙටම බලවත්වෙලා ඉන්න' කොම්පැනි කාරයෝ - business කාරයෝ මුළු ලෝකෙම ඉන්න දුකට පීඩාවට පත්වෙලා විඳවන මිනිස්සුන්ගේ - සත්තුන්ගේ භව වළ බලපෑමට subject වෙලා අපාගත වෙලා කල්ප කල්ප ගණන් lock වෙලා හිටිනවා!!! !!! !!! 😊😊 😄😄
    Full ආශික් බොළල්ල!!! !!! !!! 😂😂 'ස්වභාවධර්මය' තරම් සාධාරණ වෙන කිසීම එකක් මේ විශ්වයේ කොහේවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊 ☺️☺️ ඒ හන්ද ඔය ලොකු ලොකු පොරවල්.. ලෝක බලවත්තු - ලොකු කොම්පැනි කාරයෝ - business කාරයෝ - මුදලාලිලා සේරම, උන්ට කන්න වෙන පරිප්පුව අඩුකරගන්නවත් උවමණා නම්, වහාම වෙනස්වෙලා පොඩි මිනිස්සුන්ගේ සතුට සැනසීම වෙණුවෙන් කැපවිය යුතුයි!!! !!! !!! 😁😁 😌😌
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හැබැයි ඔය යහමින් හම්බකරගන උඩට උඩට නැගගත්ත එවුන්ට (ලෝක බලවත්තුන්ට / ලොකු ලොකු business කාරයන්ට / කොම්පැනි කාරයන්ට) දැන් ධර්ම කතා හරියන්නෙත් නෑ!!! !!! !!! උන්ට ඒවයින් සත 5ක වත් වැඩක් නෑ!!! උන්ට ඕනෙ උන්ගෙ ගොඩවල් තව තව වැඩිකරගන්න - තව වැඩි වැඩියෙන් හම්බකරගන්න විතරයි!!! එතකොට උන්ගෙන් පස්සෙ ඒ ඒ තැන්වලට සෙට්වෙන අලුත් එවුන් කරන්නෙත් ඒකම තමයි!!! ඒ නිසා දුප්පත් පොඩි මිනිස්සුන්ට කවදත් වෙන්නෙ විඳවන්නම තමයි!!! !!! !!! උන්ට කවදාවත් සහනයක් ලැබෙන්නෙ නෑ!!! !!! !!! අර ලොකු ලොකු එවුන් ආනන්තරීය විදියට අපාගතවෙන්නෙත් ඒ පොඩි එවුන්ට හැමදාමත් කෙළවෙන එකේ ප්‍රතිඵලයක් හැටියටම තමයි!!! !!! !!! ඒ 'ලෝකධර්මතාවය'.. 'හේතු - ඵල ධර්මතා loop එක' (ඒක නිසා මේක - මේක නිසා ආයි ඒක වෙන සිද්ධිය).. හැදිල තියෙන්නෙත් අන්න එහෙමයි!!! !!! !!! 😌😌

    මෙතන 'කැතම' සිද්ධිය තියෙන්නෙ බොළල්ලා 'ලොකුයි' කියල ඉන්න - 'ලොකුයි කියල' හිතාගෙන ඉන්න එවුන් ඔක්කොමල ධර්මය අවබෝධ කරගත්තොත්.. උන් ඔක්කොටම ධර්මය අවබෝධ උනොත්.. මේ ඔක්කොම එහෙම්පිටින්ම වෙනස්වෙලා මුළු ලෝකෙම සුරපුරයක් වෙනවා උනත්, ලෝකෙ ඉන්න දුප්පත් අසරණ මිනිස්සු - සත්තු බහුතරයක් දුකට පීඩාවට පත්වෙන ගාණට ලෝකෙ චාටර් වෙලා environment එක -Ve උනාම මොකෙකුටවත් ධර්මය අවබෝධ වෙන්නෙ - අවබෝධ කරගන්න හම්බවෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊටපස්සෙ ඉතිං මේ ලෝකය කොහොමත් බ්‍රේක් නැති වාහනයක් වගේ වෙලා කෙළින්ම අර බුදුහාමුදුරුවෝ කියාපු අවසානයටම යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Supreme Powers නැතුව ඒක නවත්තන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔😔

    ඔන්න ඔය නිසාම බොළල්ලා ගෝඨව ගෙදර යවලා ජෙප්පන්ට රට දීලා.. නැත්නම් සජබෙට දීලා.. එහෙමත් නැත්නම් උගත් - බුද්ධිමත් වෙනමම එකෙකුට / සෙට් එකකට දීලා.. මේ රටට සුගතියක් වෙයි කියලා බොළා රැවටෙන්නත් එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    මං කළිනුත් කිව්වා!!! දැනුත් කියනවා!!! මේ යන්නෙ රාජපක්ෂලාට රට කරගෙන යන්න ඉඩ දුන්නොත් ආයෙ උන්ට මේ රටේ බලේට එන්න - උන්ට ආයිමත් මේ රට කාල හැදෙන්න අවස්ථාවක් හදාගන්න මළාට හම්බවෙන්නේ නැති නිසා, කොරෝනා උළව්වෙන් යාන්තම් ගැට්ටෙන් ජාම බේරගන අරගෙන ගියපු ලංකාවෙ ආර්ථිකය තවත් පහතට වැටිච්ච එකේ chance එක උපරිමයෙන්ම අරං, රට එහෙම්පිටින්ම බංකොළොත් කරලා කොහොමහරි රාජපක්ෂලා එළවලා උන්ට බලේ ගන්න ජහපාලන කාලකණ්නි රැළ (සජබ-jvp-කොටි-තම්බි-විදෙස් බලවේග ඔක්කොම) plan කරලා plan කරලා 'නිර්මාණය කරපු'... Create කරපු... crisis එකක් තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 👹👹👹 හැබැයි දැන් ඒ උන් උන්ගෙ උවමණාවට බංකොළොත් කරවපු රට උන්ටවත් ආයි ගොඩගන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔😔

    බොළල්ලා මේ රටට කෙළෙව්වේ මේ රටේ මිනිස්සු වෙච්ච උඹලම තමයි!!! !!! !!! මුළින් මේ රටට හොඳ ස්වයංපෝෂිත ආර්ථිකයක් තිබුණා!!! හාල් - පොල් ඕසෙට තිබුණා!!! කුඹුරු කාරයෝ මඩ නාගෙන අව්වෙ චාටර්වෙවී මහන්සිවෙන්න අකමැති කමට.. ඉක්මණට සල්ලිකාරයො වෙලා සැපෙන් ඉන්න.. කුඹුරු ගොඩ කර කර විකුණන්න පටන්ගත්තා!!! හාල් නිෂ්පාදනය අඩුවුණා!!! !!! !!! පොල්වතු කාරයොත් ඉක්මණට සල්ලිකාරයො වෙලා සැප විඳින්න පොල්වතු කෑලි කර කර විකුණන්න ගත්තා!!! එලෝ පොල් පේන ගාණට පොල් ගණන් ගියා!!! !!! !!! පොල් අපනයනයෙන් ලැබිච්ච ආදායමටත් කෙළවුනා!!! !!! !!! රබර් වතු කාරයොත් ඉක්මණට සල්ලිකාරයො වෙන්න රබර් වතු කෑලි කර කර විකුණන්න ගත්තා!!! රබර් නිෂ්පාදනයත් අඩුවුණා!!! !!! !!! රබර් අපනයනයෙන් ලැබිච්ච ආදායමටත් කෙළවුනා!!! !!! !!! හතු පිපෙන්න වගේ land sale කාරයො බිහිවුණා. Housing complex කාරයො බිහිවුණා. උන් luxury - super luxury items import කර කර සල්ලිකාරයන්ට වාසස්ථාන හදන්න තියාගත්තම ඒවට රටේ විදේශ විණිමය wholesale එකේ වියදම් උනා!!! !!! !!! හතු පිපෙන්න වගේ Car sale කාරයොත් බිහිවුණා. උනුත් luxury - super luxury වාහන wholesale එකේ ගෙන්නන්න තියාගත්තම ඒවටත් රටේ විදේශ විණිමය wholesale එකේ වියදම් උනා!!! !!! !!! උන් වාහන ගෙන්නුවට ඒ වාහන වලට අවශ්‍ය තෙල් ගෙන්නුවේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ආණ්ඩු කරපු කරපු එවුණුත් ඒ වාහන වලට ඒවයි වටිණාකම වගේ 4-5ගුණයක tax ගහලා ඒක ආදායම් මාර්ගයක් කරගත්තා මිසක් car sale කාරයො හන්දා ඉදිරියෙදි රටටම කෙළවෙන බව කල්තියා දැකලා උන්ව control කළේ නෑ!!! !!! !!! ඉගෙනගන්න කාලෙ එවුන් ඉගෙනගත්තේ නෑ!!! උන් සුදුසුකම් හදාගන්නෙත් නැතුව.. හැකියාවන් දියුණු කරගන්නෙත් නැතුව.. දේසපාලුවන්ගේ පුකවල් පස්සෙ ගිහිං ලොකු ලොකු තැන්වලට රිංගගන්න - හොඳ රස්සාවල් වලට සෙට්වෙන්න තියාගත්තා!!! !!! !!! ඒකෙන් දේසපාලුවෝ උන්ව ආම්බාන් කරන්න බැරි ගාණටම උඩ ගියා!!! උන් රටේ සල්ලි වලින් උන්ට සිත්සේ සැප විඳින්න හදාගත්තා!!! තව හෙණ සෙට් එකක් ඉගෙනගෙන වැදගත් රස්සාවකට යොමුවෙන්නේ නැතුව ත්‍රීවීල් කට්ටක් පාරට දාගෙන 'පොරක්' උනා!!! !!! !!! උන්වත් - ඒ ත්‍රීවීල් ගෙන්නපු එවුන්වත් ඒවට ඕනෙ තෙල් අරං ආවෙත් නෑ!!! 'රුපියල්' දීලා තෙල් ගන්න බැරිබව උන් දන්නවද? දන්නෙත් නෑ!!! තෙල් ගෙන්නලා දෙන්න උන් රටට ඩොලර් දුන්නෙත් නෑ!!! ඒ ඔක්කොම කරන්න උනේ රටට ලැබිච්ච සොච්චම් ආදායමෙන් තමයි!!! !!! !!! අන්තිමට මේ රට දන්නෙම නැතුව 'මං වගේ පොරක්' බවටම උනා!!! !!! !!! 😔😔 කෑමට බීමට - බස් ගාස්තු වලට - බෙහෙත් වලට වගේ අත්‍යවශ්‍ය දේවල් වලටම අම්බානක වියදමක් දරන්න වෙලා තියන... ඒත් ඒකට හරියන ආදායමක් වත් නැති... ඒ නිසාම ණයවෙලා ණයවෙලා ණයවෙලා ණය ගෙවාගන්නත් බැරුව නන්න වෙච්ච... එකෙක්ගෙ තත්වෙටම වැටුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔

    ඒ විදියට අවුරුදු 30-40 ගාණක් තිස්සේ තොපි සිරි ලාංකිකයොම එක්කහුවෙලා කාල දාපු මේ රට කෑවෙ රාජපක්ෂලයි කියලා දැන් තොපි මහින්ද මහත්තයට හෝ ගෝඨට ඇඟිල්ල දික් කරලා සුද්ද වන්තයෝ වෙන්න හදන්න එපා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! හර්දය සාක්ෂියට එකඟව තොපිට කොහෙත්ම එහෙම කරන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! විදෙස් බලවේගයි කොටියි කාලකණ්නි සජබ jvp නඩෙත් එක්ක එක්කහුවෙලා මේ රටේ ඉන්න පොල් බූරු නෝනාවරු - මහත්තුරු අන්දලා මහින්ද මහත්තයා පල්හොරෙක් හැටියට label කළේ / හංවඩු ගැහුවේ මහින්ද මහත්තයා උන්ට යට නොවී.. උන්ගෙ පද වලට නටන්නෙත් නැතුව.. අවංකවම මේ රට ගොඩනගන්න - දියුණු කරන්න දරපු උත්සාහය නිසයි කියලා මං පැහැදිළිවම දන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 කවුරුවත් නොකරපු - මහින්ද මහත්තයා කරවපු හම්බන්තොට වරාය තිබුණා නම් අදටත් මේ රටේ තෙල් - ගෑස් - බෙහෙත් - පෝර කිසි දෙයක් හිඟ වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 ඒ වරායෙන් විතරක් කැත නැතුව ඒ අත්‍යවශ්‍ය දේවල් වලට අවශ්‍ය විදේශ විණිමය හොයාගන්න තිබුණා!!! !!! !!! ජහපාලන කාලකණ්නි බලේ ගත්ත සැණින් ඒකට කෙළියෙත් ඒ වරාය තිබුණා නම් මෙහෙම ගේම් ගහන්න බැරිවෙන හන්දා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ගෝඨටත් වරදක් කියන්න බෑ!!! !!! !!! සජබෙයි ජෙප්පොයි කඩාකප්පල් නොකළා නම් රසායනික පොහොර - කෘෂි රසායන නැතුවට මෙහෙ වගා පාලු වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේක ඒ මොන ලබ්බක්වත් නැතුව හොඳට වවපු කරපු ස්වයංපෝෂිත රටක්!!! !!! !!! රටේ මිනිස්සු උනන්දු වෙලා කැපවෙලා වැඩකලා නම් ආයි මහ කාලයක් යන්න කළින්ම මේ රටේ ඒ පරණ පුරුදු විදියටම ස්වභාවික පොහොර - ස්වභාවික ක්‍රම යොදාගෙන සරුසාර වගාවන් කරන්න හදාගන්න තිබුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 එහෙම උනා නම් මිනිස්සු නිකං අපරාදෙ ලෙඩ වෙවී අකාලෙ මැරෙන එකත් නවතිනවා / අඩුවෙනවා!!! !!! !!! උන්ට බෙහෙත් කරන්න යන සල්ලිත් ඉතුරුවෙනවා!!!

    ඔක්කොටම වඩා දැන් තොපි පොල් බූරුවෝ ගෝඨව එළවලා සජබෙට - ජෙප්පොන්ට හෝ වෙන මොකෙකුට / මොක්කුන්ට හරි රට බාරදුන්නයි කියලා මේ රට ආයි ජෙප්පෝ - සජබ එවුන් එක්කහුවෙලා මේ crisis එක හදන්න කළින් තිබ්බ තත්වෙටවත් එයි කියලත් හිතන්න එපා!!! !!! !!! ජෙප්පො ආවොත් උන් කියපු හන්දා දැන් මේ රටට සල්ලි නොඑවා ඉන්න මී හරක් - එලදෙන්නු - හරක් පැටව් ටික ආයිමත් සල්ලි එවන්න පටන්ගනී!!! එච්චර තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් ඒ සල්ලි ඔක්කොම එකතුවෙලා ආවත් මාස්පතා මේ රටට අවශ්‍ය දේවල් ගෙන්නන්න - ණය ගෙවන්න අවශ්‍ය ප්‍රමාණයවත් ලැබෙයි කියලා මං හිතන්නෙ නෑ!!! !!! !!! මට හිතෙන - දැනෙන විදියට විදේශ විණිමය උපයන්න පුළුවන් මේ රටේ නිෂ්පාදන එහෙම්පිටින්ම වගේ නැවතිලා.. සංචාරක ව්‍යාපාරය කඩාවැටිලා.. දැන් වෙන මහාපරිමාණයේ ආදායම් මාර්ගත් නෑ!!! !!! !!! දැන් මොකෙක් ගෙනාවත් ඉස්සරහට යන්න යන්න රටේ පොඩි මිනිස්සුන්ට තව තවත් කෙළවෙනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😢😢😢

    මට 'jump start එකක්' හැටියට පේන්න තියෙන්නෙ එකම දෙයයි!!! ඒ මේ මුළු ලංකාවෙම ඉන්න සල්ලිකාර එවුන් තම තමන්ගෙ කැමැත්තෙන්ම තමන් සතු විදේශ මුදල් ඔක්කොම යොදවලා... තව විදේශ වල ඉන්න ලාංකික එවුන්ගෙනුත් පුලුවාන් තරම් මුදල් ආධාර ඉල්ලගෙන... අපිට උදව් කරන්න කැමති විදේශිකයන්ගෙනුත් පුළුවන් තරම් මුදල් ආධාර එකතුකරගෙන... 'සංචිතයක්' හදාගෙන පුළුවන් ඉක්මණට රුපියලේ අගය පුලුවාන් තරම් වැඩිකරගන්න එක තමයි!!! !!! !!! ඊළඟට තෙල් - ගෑස් - බෙහෙත් - කිරිපිටි - පාන් පිටි - පෝර අඩුපාඩු නැතුව නොකඩවා ගෙන්විය යුතුයි!!! එතකොට බඩුමිල අඩුවෙයි!!! අඩු නොකරන එවුන්ගෙ බෙලි මිරිකලා - එකෙක් දෙන්නෙක්ව මරලා හරි මිළ ගණන් අඩුකරවිය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට මේ පීඩාවට පත්වෙලා ඉන්න රටේ පොඩි මිනිස්සු cool down වෙයි!!! වෙච්ච වැරදි එකින් එකට හදාගෙන අමුතුවෙන්ම නැගිටින්න පටන්ගන්න ඕනේ අන්න ඊටපස්සෙ තමයි!!! !!! !!!
    හැබැයි ඉතිං ඕක වෙයිද? කෙරෙයිද? කියලා නම් මං දන්නේ නෑ. 😔😔 මොකද ලෝකෙ මෙච්චරට -Ve වෙච්චයින් පස්සේ සාමාන්‍යයෙන් එහෙම 'හොඳ අතට' සිද්ධවෙන දේවල් වෙන්නෙ - කෙරෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    SUMMARY

    😌😌😌😢😢😢😊😊 😄😄😂 👿👿 😔😔😂😂 🤬
    !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    හ් හ්cවුග් ෆ්ය් ෆ්ජ්ග්ම්ඝ් න්හ්ෆ් ර්හ්හ්ෆුඉක්ෆෙෆීහ්ෆ් ෆීඛ් ෆ්හ්ෆ්ය්ගෙය්ෆුබෙඋෆ්බ් එහුෆ්‍ර ෆුය්‍රග්ෆෙක්ෆිඋඑහ්ෆ් එෆ් ය්ග්‍රය්ෆ්‍රය් ෆ්ගෙර්ග්ෆෝෆුරෙ
     

    Sen-lu

    Well-known member
  • තීරණය වෙන ගණන් මිමි කීයටවත් 'ඉල්ලුම - සැපයුම අනුව' වෙනස්වෙන්න විදියක් නෑ!!!
    6 වසරෙන් පස්සෙ ඉස්කෝලෙ ගියෙ නැද්ද බං 😂😂
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165
    113
    කාලෙකදි මිල වැඩිවෙච්ච් දේවල් පස්සේ කාලෙක් මිල අඩුවෙනලා ආයි ටික කාලයක් යද්දි වැඩි වෙනාවා

    ඔක Suppply and demand එකෙන් ඔනම එකක value eka තීරණය වෙන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: SK29

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    අයියෝ මහ පිස්සා බේත් ගෙන්නන්නෙ නැති නිසා පොඩි පිස්සෝ ඇහැරිලා. කවුරුහරි මූට අද උදේ බොන පෙත්ත ගෙනත් දෙන්න අයියෝ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    SUMMARY

    😌😌😌😢😢😢😊😊 😄😄😂 👿👿 😔😔😂😂 🤬
    !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    හ් හ්cවුග් ෆ්ය් ෆ්ජ්ග්ම්ඝ් න්හ්ෆ් ර්හ්හ්ෆුඉක්ෆෙෆීහ්ෆ් ෆීඛ් ෆ්හ්ෆ්ය්ගෙය්ෆුබෙඋෆ්බ් එහුෆ්‍ර ෆුය්‍රග්ෆෙක්ෆිඋඑහ්ෆ් එෆ් ය්ග්‍රය්ෆ්‍රය් ෆ්ගෙර්ග්ෆෝෆුරෙ

    Hammo
     

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    මාමේ දූෂිත රාජපක්ස පාලනය ඉවරයි !!! !!!! !!!! !!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ලක්ෂ දසලක්ෂ සංඛ්‍යාත සිරි ලාංකික මී හරකුන්ගෙ - මී හරකියන්ගේ දායකත්වයෙන් සාර්ථක වෙච්ච 'අර ගලය' පිටිපස්සෙන් ක්‍රියාත්මක උනේ කොරෝනා උළව්වෙන් රටේ ආර්ථිකයට තට්ටුවෙච්ච එකේ chance එක උපරිමයෙන්ම අරගෙන රට ආර්ථික වශයෙන් එහෙම්පිටින්ම වට්ටලා.. රටේ මිනිස්සු බඩගින්නෙ තියලා.. උන්ගෙ ආදායම් මාර්ග නැති කරලා.. උන්ට අවශ්‍ය තෙල් / ගෑස් / බෙහෙත් හැමදේම නැති කරලා.. උන්ගෙ අනාගතය ගැන උන්ව බය කරලා.. ඒ ඔක්කොගෙන්ම ගොඩනැගෙන උන්ගෙ කේන්තිය රාජපක්ෂලාට එල්ල කරලා 'තමන්ට' මහා හිසරදයක් - වදයක් - කරදරයක් - බාධාවක් වෙලා තිබිච්ච මහින්ද මහත්තයා ගෝඨාභය මහත්තයා ප්‍රධාන මේ සිංහල බෞද්ධ රටට හා සිංහල බෞද්ධ ජාතියට පක්ෂපාත කොන්ද පණ තියන සිංහල බෞද්ධ නායකයන්ව බලයෙන් අතුගාලම දාන කුමන්ත්‍රණයක් බව මං මට තේරුණු කාලෙම කිව්වා!!! තව තව අයටත් (දැන් හරි) ඒ බව තේරිලා තියන බව මේ ටිකේ FB එකේ දකින්න ලැබුණු ඒවයින් පෙණුනා!!! නානාප්‍රකාර අයුරින් අර ගලයට දායක වෙච්ච.. සහයෝගය දක්වපු.. සිංහල බෞද්ධ මී හරකුන්ට - මී හරකියන්ටත් උන් ඒ උඩ දාගෙන කළේ උන්ටම කෙළවගත්ත එක බව පස්සෙ කාලෙක හරි තේරෙයි!!! !!! !!!

    කොහොමහරි ඒ 'මහින්ද මහත්තයා හොරෙක් ගෝඨාභය මහත්තයා පිස්සෙක්' කරපු බල තණ්හාවෙන් උමතුවෙලා ඉන්න බූරු පුතා ප්‍රධාන සජබෙ එවුන්ට උන්ට බලේට එන්න - උන්ට මේ රට කාගෙන කාගෙන යන්න හදාගන්න වෙනම අරමුණක් තිබුණා!!!
    ඊළඟට ඒ 'මහින්ද මහත්තයා හොරෙක් ගෝඨාභය මහත්තයා පිස්සෙක්' කරපු කවදාවත් සාමාන්‍ය විදියට ඡන්දයකින් දිනලා නම් බලේට එන්න නොලැබෙන ජෙප්පන්ට කොහොමහරි කරලා මේ රටේ බලේ අල්ලගන්න වෙනම අරමුණක් තිබුණා!!!
    ඊළඟට ඒ 'මහින්ද මහත්තයා හොරෙක් ගෝඨාභය මහත්තයා පිස්සෙක්' කරපු කොටින්ට උන්ට කෙළපු කෙළිල්ලේ පළිය ගන්න.. යුද්ධෙන් අල්ලගන්න බැරිවෙච්ච මේ රට නූල් සූත්තර දාලා හරි අල්ලගන්න.. වෙනමම අරමුණක් තිබුණා!!! නීතිඥයන්ව අල්ලගෙන නීතියයි අධිකරණයයි ඉස්සර කරගෙනම හැම ගේමක්ම ගහන දැන් ඉන්න මහ එකා ඌ මේ රට බාරගන්න ලෑස්තියි කියනවත් ඇහුණා!!! 👿👿
    ඊළඟට ඒ 'මහින්ද මහත්තයා හොරෙක් ගෝඨාභය මහත්තයා පිස්සෙක්' කරපු තම්බි සෙට් එකේ එවුන්ටත් වෙනමම අරමුණක් තිබුණා!!!
    ඒ වගේම ඒ 'මහින්ද මහත්තයා හොරෙක් ගෝඨාභය මහත්තයා පිස්සෙක්' කරපු බටහිර රටවල එවුන්ටත් උන්ට නැවිච්ච නැති - උන්ගෙ පදේට නටපු නැති එකේ වාඩුව ගන්න.. ඒකට අදාළ 'පාඩම උගන්නන්න'.. වෙනමම අරමුණක් තිබුණා!!!
    එතකොට ඒ 'මහින්ද මහත්තයා හොරෙක් ගෝඨාභය මහත්තයා පිස්සෙක්' කරන්න ෆුල් සප් එක දීපු පෝර කොම්පැනි කාරයන්ට.. කළු කඩ මුදලාළිලාට.. අයිස් ගහන - පගා ගහන රජයේ සේවකයන්ට.. හැමෝටමත් උන්ගෙ උන්ගෙ අරමුණු තිබුණා!!!
    අරමුණු වෙනස් උනාට උන් කාගෙ කාගෙත් 'දැවෙන ප්‍රශ්ණය' උනේ මහින්ද මහත්තයයි ගෝඨාභය මහත්තයයි දෙන්නව කොහොමහරි එලවගන්න එක නිසා උන් හැමෝම එක්කහුවුණා!!! සිරි ලාංකික මී හරක් - මී හරකියෝ ලස්සණට ඒකට අහුවුණා!!! !!! !!! සරළවම ගත්තම 'සිද්ධිය' එච්චරයි.
    හැබැයි සිරි ලාංකිකයෝ බහුතරයක් මහා මරිමෝඩ.. ගොබ්බ.. ගොං.. කිසි කෙළෙහිගුණයක් නැති.. අතීතය මතක නැති.. ගුණමකු.. කාලකණ්නි නිසාම උන්ට ඒ විදියට බොහොම ලේසියෙන්ම මහින්ද මහත්තයව හොරෙක් - ගෝඨාභය මහත්තයව පිස්සෙක් හැටියට හංවඩු ගහන්න / label කරන්න පුළුවන් උනාට, මට දැනෙන තේරෙන විදියට නම් ඇත්තටම මහින්ද මහත්තයා හොරෙක් වත්.. ගෝඨාභය මහත්තයා පිස්සෙක් වත්.. නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    දැන් ඕවා කතා කරලා වැඩක් නැතිවුණත් බුද්ධාගම විනාශ කරන - සිංහල බෞද්ධයන්ට කෙළින - බෞද්ධ උරුමයන් විනාශ කරන එක ඔය සියලු අරගල කරුවන්ගේ හැංගිච්ච පොදු අරමුණ බව ඉවෙන් වගේ දන්නා නිසයි, පොඩි පොඩි signs පේන්නත් තිබිච්ච නිසයි, ලෝක ධර්මතාවයට අනුව කොහොමත් සිද්ධවෙන්නෙත් ඒ විදියටම නිසයි, ගෝඨාභය මහත්තයා අයින් වෙච්ච සැණින් එසැණින් සිද්ධවෙන්න පටන් අරං තියන මේ FB එකෙන්ම දැනගන්න ලැබුණු දේවලුත් නිසයි, මට මෙන්න මේ 'update එක' දාන්න හිතුණා. 😌😌

    තව ඉස්සරහට යනකොට මෙහෙත් අර කොහෙද කොහෙද රටවල්වල වගේ සංඝලව දැක්ක දැක්ක තැන මරල දාන්න... 'බෞද්ධ' නම් එලව එලවා ගහන්න - මරන්න... පිළිම - චෛත්‍ය - පන්සල් කුඩුකරන්න... බෝ ගස් කපල විනාස කරන්න... පටන්ගනීයි!!! හුඟක් වෙලාවට 'බුද්ධාගම' 'බෞද්ධ' කියන වචන පවා තහනම් වෙයි!!! කොටින්ම බෞද්ධකම මාරාන්තික case එකක් බවටත් පත්වෙයි!!! !!! !!! 😑😑

    හැබැයි දැන් ඒ දේවල් වලට කොච්චර දුර යන්න ලැබෙයිද?? දැන් ඒ මොන මොන දේවල් කෙරුවත් උන්ගෙ අරමුණු ඉටුවෙයිද?? කියලා නම් කියන්න බෑ!!! !!! !!! 😁😁

    මොකද භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ කාලෙ as it is කියල දීගන්න විදියක් නැති කමට නානාප්‍රකාර වචන - උදාහරණ - උපමා - උපමේය පාවිච්චි කර කර බොහොම අමාරුවෙන් ඒ කාලෙ පුළුවන් වෙච්ච උපරිමයටම කියල පෙන්නලා දීපු ස්වභාවධර්මයේ ඇත්ත technical කතාව මං දැන් as it is එහෙම්පිටින්ම දිගහැරලා ඉවරයි!!! !!! !!! 😊😊 ඒක තනිකරම හතරමහා ධාතුයි (4 elements) භවයි (electromagnetic fields) විතරක් සම්බන්ධ purely technical කතාවක් පමණයි!!! !!! !!! 😁😊 ඒකෙ 'බෞද්ධ' කතා.. 'බණ' කතා.. මොකක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 😅 ඒ කතාව ඒ විදියටම කියාගන්න බැරිකමට භාග්‍යවතුන්වහන්සේ පාවිච්චි කරපු 'හිත්' 'කෙළෙස්' 'කුසල් - අකුසල්' 'සංයෝජන' 'ආශ්‍රව' වගේ වචන වලිනුත් දැන් ඇති වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤪 🤣🤣 😅😅 ඒ කතාවෙ ඇත්තටම නම් තියෙන්නෙ හතරමහා ධාතු විතරයි!!! !!! !!! මොකද භව හැදෙන්නෙත් ඒ හතරමහා ධාතු වලින් හැදෙන දේවල් වළින් තමයි!!! !!! !!! 😄😄 ඉතිං මට තව කියන්න ඉතුරුවෙලා තියෙන්නෙත් බොළාට නිවන් යන්න / පිරිණිවන් පාන්න නැත්නම් field එක (භවය) extinguish කරගන්න / shutdown කරගන්න අවශ්‍ය situation එක හදාගන්න කරන්න තියන බල විභේදනය - බල සංතුලනය (equilibrium state) සම්බන්ධ භෞතික - රසායන විද්‍යා කතන්දර ගොඩක් තමයි!!! !!! !!! 😊😊
    ඉතිං බොළල්ල එහෙම technical case එකකට / භෞතික - රසායන විද්‍යා කතන්දරේකට සංඝලව මරලා... බෞද්ධයො හැඳි ගාලා... පිළිම - චෛත්‍ය - පන්සල් කඩලා / කුඩු කරලා... බෝ ගස් කපලා... වැඩක් වෙයි යැ??? ??? ??? 😜 ලොහ් ලොහ් ලොහ් 🤣🤣🤣 😂😂😂 😅😅

    මං ඔය මේ සැරේ මනුස්ස ජාතියේ ගෑණු සත්වයෙකුටයි පිරිමි සත්වයෙකුටයි දාව උන්ගෙ පුනර්භව සිද්ධවෙච්ච නිසා අද ඔහොම මනුස්සයන් හැටියට ඉපදිලා ඉන්න, හැබැයි ඒ බව නොදන්න...
    ඉපදුණාට පස්සෙ අහල කියවලා දැනගත්තු අල්ලගෙ - ජේසුගෙ - අරුංගෙ මුංගෙ කුණුහරුප කතා නිසා දැන් හොඳටෝම නන්නත්තාර වෙලා ඉන්න...
    ඊළඟ සැරේ අනිවාර්යයෙන්ම මේ සක්වළේ තියන අපාය ලෝක 4න් එකක නිරිසතෙක් හැටියට හෝ වැඩේ ගැස්සිලා ගියොත් විතරක්, ඒ කිව්වෙ අපායකට නොවැටුණොත් විතරක් මේ මනුස්ස ලෝකෙ ඇතුලෙම හරක් / ඌරු / එළු / කුකුල් / බලු / බළල් / හූණු / කැරපොතු / ගැරඬි / පත්තෑ / මැසි / මදුරු මොකෙක් හරි තිරිසන් සතෙක් හැටියට පුනර්භවයක් ලබලා ආයි උපදින්න නියමිතව ඉන්න...
    මුස්ලිම් / ක්‍රිස්තියානි / හින්දු ~ සියලු අන්‍යාගමිකයන්ට හා Spaghetti / Born again / නිරාගමික පිස්සු හුටල්ලන්ටත් ඒ ඉපදිලා උන්ට තනි තනියෙන් කන්න වෙන දාර පරිප්පුවෙන් ගැළවෙන්න පුළුවන් එකම ක්‍රමය මට සෙට්වෙලා මගෙන් ස්වභාවධර්මයේ ඇත්ත කතාව තිතටම දැනගෙන මං කියන විදියටම වැඩකරන එක විතරමයි!!! කියලා තේරෙන්නම කතන්දරේ ඉතුරු හරිය කියල දෙනවා!!! !!! !!! ☺️☺️
    හැමෝම වගේ දන්න - අත්දැකල තියන real life සිදුවීම් එහෙමත් සම්බන්ධ කරගෙනම කියල දෙනවා!!! !!! !!! 😊 ☺️☺️
     

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    ස්ලිම් / ක්‍රිස්තියානි / හින්දු ~ සියලු අන්‍යාගමිකයන්ට හා Spaghetti / Born again / නිරාගමික පිස්සු හුටල්ලන්ටත් ඒ ඉපදිලා උන්ට තනි තනියෙන් කන්න වෙන දාර පරිප්පුවෙන් ගැළවෙන්න පුළුවන් එකම ක්‍රමය මට සෙට්වෙලා මගෙන් ස්වභාවධර්මයේ ඇත්ත කතාව තිතටම දැනගෙන මං කියන විදියටම වැඩකරන එක විතරමයි!!! කියලා තේරෙන්නම කතන්දරේ ඉතුරු හරිය කියල දෙනවා!!! !!!
    ලයිෆ් පාට්නර් සෙට් උනෙ නැතිනිසා වැඩක් නෑ නේද. නොරහත් බවත් පිලිගත්තා නේද මොනවද මෙ දෙබිඩි කතා මාමේ.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ ස්වභාවධර්මයේ තියන access control system එක.. access control method එක.. තමයි, "ඕනෙ කෙනෙකුට ඇතුල්වෙන්න පුළුවන්!! හැබැයි ඒ ඇතුල්වෙලා හෑවොත් පිටවෙනකොට බෙල්ල මිරිකනවා!!" policy එක!!! !!! !!! 😯😁

    ඒ කිව්වෙ ඕනෙම එකෙකුට / එකියෙකුට / කෙනෙකුට තමන්ට හිතෙන ඕනෙම කෙහෙල්මලක්.. තමන්ගෙ ඕනෙම මනස්ගාතයක්.. ප්‍රසිද්ධියේ කියන්න කරන්න පුළුවන්. හැබැයි ඒවයින් යම් ධර්මය අධර්මය වීමක් / ධර්මය විකුර්ති වීමක් සිදුවුනොත්, ඒ damage එකේ / damages වල බරපතළකම.. 'ඒකෙන් / ඒවයින් අනික් එවුන්ට වෙච්ච විනාශය'.. (ලකුණු දාගත්ත ප්‍රමාණය) අනුව, ඒ අදාළ පොර මැරිච්ච ගමන් අපාගතවෙලා... ලකුණු වැඩිවෙන්න වැඩිවෙන්න ලෝකාන්ත නිරයටම විසිවෙලා... ඊළඟට කල්ප කල්ප ගණන් තිස්සේ ඒකෙම lock වෙලා හිටිනවා!!! !!! !!! 😲😲 😁
    'මං තුමාට' මේ FB එකේදි and/or අනික් public forums - blogs වලදි ප්‍රසිද්ධියේ දමාගෙන 'ඇරියහම' නම් ආයෙ අහන්න බලන්න දෙයක් ඇත්තෙම නෑ, කෙළින්ම ලෝකාන්ත නිරයේ permanently lock වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊 😟😟

    පිරිසුදු බුද්ධ දේශණා අහල - කියවලා ඉස්සෙල්ලම තමන් හරියට ධර්ම කරුණු දැනගන ඉන්නෙ නැතුව ධර්ම මාතෘකාවට අදාළ දේවල්.. 'සත්ව ජීවිත - සංසාර පැවැත්ම - ලෝක ස්වභාවය - විශ්වය & all' සම්බන්ධව තමන් ඇත්තටම නොදන්න කෙහෙල්මල් දන්නවා වගේ කියන එවුන්, තමන් හරියටම නිවැරදිව ධර්මය අවබෝධ කරගන ඉවරකරලා නැතුව වැල් බයිලා කියන එවුන්, ඔන්න ඔය බව හොඳට දැනගෙන හිටහල්ල!!! !!! !!! 😕 😌😌
    දැනටමත් හොඳට හාල ඉවර එවුන් සම්බන්ධයෙන් නම් ඇත්තටම කරන්න දේකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😅 ඒත් 'විපාක' අඩු / අවම කරගන්නවත් පුලුවන්ද බලන්න "අනේ මං මගේ බූරු කමට.. මගේ ගොං කමට.. මෙන්න මේ මේ විදියට හොඳටෝම හෑවා!! උඹල ඒවා අහල - කියවලා ගොනාට ඇඳගත්තා නම් මට සමාවෙයල්ලා!! මං ඒ කියපු - කරපුවට උඹල ගොනාට ඇඳගන්න එපා!! ඉක්මණට කරුණු කාරණා හරියට දැනගෙන නිවැරදි වෙයල්ලා!!" කියලා ප්‍රසිද්ධියේ කිය කියා, ඒ උන්දලව මගේ FB profile එකට හරි Blogs / Threads වලට හරි යොමු කරවපල්ලා!!! !!! !!! 😁😁 😊
    ---------

    ම්ම්.. දවසක් රෝහිතස්ස කියල දෙවි කෙනෙක් ඇවිල්ලා භාග්‍යවතුන්වහන්සේගෙන් "යම් උපදින්නෙ නැති - ජරාවට පත්වෙන්නෙ නැති - මැරෙන්නෙ නැති - චුත වෙන්නෙත් නැති - නැවත ඉපදෙන්නෙත් නැති තැනක් ඇත්ද? 'ලෝකයේ කෙළවර' වූ ඒ තැන පයින් ඇවිදගෙන ඇවිදගෙන ගිහිල්ලා දැකගත - දැනගත හැකිද?" කියලා (ගොං) ප්‍රශ්ණයක් අහල තියනව!!! 😉😁 අන්න එතනදි භාග්‍යවතුන්වහන්සේ "ඒ 'ලෝකයේ කෙළවර' පයින් ඇවිදගෙන ගිහිල්ලා දැකගන්න - දැනගන්න පුළුවන් කියලා නම් මං කියන්නෙ නෑ!! හැබැයි ඒ 'ලෝකයේ කෙළවර' දැකගන්නෙ - දැනගන්නෙ නැතුව 'දුක' කෙළවර කරන්නත් බෑ!!" කියලා, "ඒ දුක කෙළවර කිරීම සඳහා ඔබ දැනගත යුතු - දැකගත යුතු ලෝකයත්.. ලෝකයේ හටගැනීමත්.. ලෝකයේ නිරෝධයත්.. ලෝකය නිරුද්ධ කිරීමේ මාර්ගයත්.. ඔක්කොම තියෙන්නේ ඔබේ ඔය 'හිත සහිත සංඥා සහිත' බඹයක් විතර වෙච්ච ශරීරය තුලම තමයි!!" කියලා දේශණා කරල තියනව!!!
    Note: එතනදි 'දුක' කියන්නෙ 'ජාති - ජරා - ව්‍යාධි - මරණ - අප්පියේහි සම්පයෝගෝ - පියේහි විප්පයෝගෝ - යම්පිච්ඡං න ලභති තම්පි' etc. දුක් set එක!!! 'සිත සහිත සංඥා සහිත' කියලා දක්වල තියෙන්නෙ 'හොඳට වැඩකරන මානසික ක්‍රියාකාරීත්වයක් තියන' කියන එක!!! මොකද 'හිත' කියන්නෙ 'වේදනා-සංඥා-චේතනා-ඵස්ස-මනසිකාර' ක්‍රියාකාරීත්වය!!! !!! !!! ඒ ක්‍රියාකාරීත්වය මඤ්ඤං වෙච්චහම.. ඒ ක්‍රියාකාරීත්වය මඤ්ඤං වෙච්ච එවුන්ට.. නිවැරදිව 'හඳුන ගැනීම' කරන්න බෑ!!! 'යෝනිසෝ මනසිකාර' බෑ!!! ඒකයි!!! !!! !!!

    ම්ම්.. ඔතනදි පොඩි කතාවකුත් වෙලා තියනව. 🙂
    ඒ රෝහිතස්ස කියන බ්‍රහ්මය ඊට කළින් ජීවිතයකදි රෝහිතස්ස කියන නමින්ම අහසින් යන්න පුළුවන් ඉර්දිබල තියන ඍෂිවරයෙක් වෙලා ඉඳල තියනවලු. අවුරුදු 100ක් ආයුෂත් තිබුණලු. ඒ කාලෙ ඒ උන්ද එක පියවරක් තිබ්බම එක කකුලක් උතුරු මුහුදෙයි අනික් කකුල දකුණු මුහුදෙයි හිටිනවලු. ඒ කිව්වෙ පොර ඇවිදින එක පියවරකට කකුල් දෙක ලෝක බෝලෙ දෙපැත්තෙ හිටිනවලු හරියට 'කව කට්ටක්' / 'බෙදුම් කට්ටක්' තිබ්බ වගේ. 😲😀 ලෝක බෝලෙ වටේම මුහුද නේ?? 😁 එතකොට 'උතුරු මුහුද' ලෝකෙ උතුරු පැත්තෙ edge එක!!! 'දකුණු මුහුද' දකුණු පැත්තෙ edge එක!!! පොරගෙ ඒ කාලෙ size එක තමයි ඒ කියල තියෙන්නෙ. 😁 එච්චරට දඩ සයිස් පොරක්ලු. 😀 අනික හොඳට පුහුණුවෙලා පුහුණුවෙලා.. තරඟ වැදිලා.. බර නැති / සැහැල්ලු ඊතලේකින් වේලිච්ච තල්කොළයක් පසාරු කරගෙන යන්න විදින්න කප් ගහපු කෙනෙක්ලු. ඒ කියල තියෙන්නෙ පොරට ඒ කාලෙ තිබිච්ච ශක්තිය ගැන!!! ඊතලයක බර අඩුවෙන්න අඩුවෙන්න.. සැහැල්ලු වෙන්න වෙන්න.. විදින එකාට දඩ ශක්තියක් තියෙන්න එපෑය අර විදියට වේලිච්ච තල්කොළයක් හිල්කරගෙන යන්න විදින්න?? ඉතිං අන්න ඒ කාලෙ පොරට ආසාවක් ඇතිවුනාලු ඇවිදගෙන ඇවිදගෙන ගිහිල්ලා ලෝකෙ කෙළවර බලන්න. ඒ කිව්වෙ විශ්වයේ කෙළවර බලන්න!!! ඉතිං පොර කන්නයි බොන්නයි රෙන්නයි හුජ්ජ කරන්නයි 😯😯 පොඩි ඇලට් එකක් දාන්නයි ගතවෙන කාලය ඇරෙන්න ඉතුරු මුළු කාලයම වැය කරලා, 😁 පිඹගෙන ගියාලු විශ්වයේ කෙළවර බලන්න. 😄😄 අනේ ඒ වුණාට බැරිවුණාලු. පොර මගදි මළාලු. 😂

    ඔතන ඔය වැල්වටාරම් දාල දාල කියල තියෙන්නෙ අවුරුදු 100කින් අර අර කියපු දේවල් වලට වැයවෙච්ච කාලය අතහැරල ගත්තම ඉතුරු කාලය, කියමු අවුරුදු 65ක් කියල, අන්න එච්චර විතර කාලයක් තිස්සෙ measure කරන්නවත් බැරි තරම් infinite වේගෙකින් ගිහිල්ලත් බැරිවුණාලු විශ්වයේ කෙළවරට යන්න!!! !!! !!! {ඒකෙම අනික් පැත්ත, එහෙම infinite වේගෙකින් ගිහිල්ලත් විශ්වයේ කෙළවරට යන්න බැරිවුණයි කියන්නෙ විශ්වයට කෙළවරක් නැහැයි කියන එකම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!} ඉතිං එච්චරට සුපිරි පොරක් වෙච්ච තමන්ට ගිහිල්ල බලාගන්න බැරිවෙච්ච විශ්වයේ කෙළවර බුදුහාමුදුරුවොන්ට ගිහිල්ල බලාගන්න - දැනගන්න පුලුවන්ද?? කියලා තමයි උන්ද ඒ අහන්නෙ!!! 😌😌 බුදු / බුද්ධ කියන්නෙ ඉතිං සුපිරිම සුපිරි නේ..... 😉 😊😊

    කස්ටියට තේරුණාද? තේරෙණවද? දන්නෙ නෑ එතන යටින් කියවෙන සීන් කෝන් එක??? 😁😁 😅 පොරත් ඔය අතීතයේ ඉඳල තියන හා දැන් කාලෙත් ඉන්න සමහරක් උන්දලා වගේ 🙄 මැරෙන්නෙ - වයසට යන්නෙ නැති තැනක්.. 'අජරාමර' තැනක්.. 'නිවන් පුරයක්'.. විශ්වයේ කෙළවරේ හරි ඇති කියලා හිතාගෙන හිටපු එකෙක්!!! 😋 😂😂😂 😅😅 පොර අච්චරට සුපිරි පොරක් හැටියට ඉඳල try කරලත් එතනට යාගන්න බැරිවෙච්ච එක, බුදු / බුද්ධ උනොත් පුලුවන්ද? කියන එක තමයි ඒ වංගු දාලා අහන්නෙ!!! 😂😂 😅 ඉතිං අන්න ඒ ගොං ප්‍රශ්නෙට දෙන්න පුළුවන් හොදම උත්තරය, 'විශ්වයේ වනපු රෙදි මොකක්වත් බොට නැහැ!! බොගේ රෙදි විශ්වයේ වනන්නත් බැහැ!!' 🙃🙃 නැත්නම් "බොට විශ්වයත් එක්ක කිසි සම්බන්ධයක් නැහැ!! විශ්වයට එකතු කරන්න - විශ්වයට මුහු කරන්න පුලුවන් මොකක්වත් බොට ඇත්තෙත් නැහැ!! උඹගෙ කියල තියන ඔක්කොම තියෙන්නෙ උඹගෙ ඔය ඇඟේ විතරයි!! 'උඹගෙ ලෝකය' එච්චරයි!! උඹ ඉපදෙන - ජරාවට පත්වෙන - මැරෙන - චුත වෙන / ආයි ඉපදෙන කතන්දරේ නවත්තගන්නත් ඕනෙ ඒ 'උඹගෙ ලෝකය' පාවිච්චි කරලම තමයි!!" කියන එක තමයි එතනදි ඒ බුදුහාමුදුරුවෝ දුන්නෙ!!! !!! !!! 😌😌 😄😄
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ** මේ.. 😁 කාලයක් ඔය 'හිසේ සිට දෙපතුල් දක්වා වූ බඹයක් පමණ වන ශරීරය' නැත්නම් 'බඹේ කතාව' අල්ලගෙන... මුළු විශ්වයම උන්ගෙ බඹ අස්සෙ පනෝගෙන... 🤣🤣🤣 හෙණ ගොං රැළක් මාර නැටුමක් නැටුවා!!! !!! !!! 😂😂😂 😅😅 "අපාය - දිව්‍යලෝක - බ්‍රහ්ම ලෝක කියල නැහැ!! ඔක්කොම තියෙන්නෙ මනස අස්සෙ!! මිනිස්සු මැරිල අපාය වල - දිව්‍යලෝක වල යන්නෙ නැහැ!! මිනිස්සු පණපිටින් ඉන්නකම් මනසින් තමයි අපාය - දිව්‍යලෝක වල යන්නෙ!!" 🙄🙄 😂😂😂 ගගා සැපට හෑව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣🤣 🤣🤣🤣 අපේ පැත්තෙ ඉන්න මහා පඬි පොරක් මං තුමාටත් "අනාගාමී බ්‍රහ්ම ලෝක කියල බම්බුවක් නැහැ ඕයි!!" කිව්ව!!! !!! !!! 🤪 🤣🤣🤣 {තාත්ත නැතිවෙච්ච දවසෙ වෙච්ච ඒ සිද්ධිය මං ප්‍රසිද්ධියේ කියලත් ඇති. 😌😌}
    මං ඉතිං ඒ අමු ගොන්නුන්ගෙ ඇස් ඇරෙන්න - මොළේ පෑදෙන්න "උඹේ අම්මයි තාත්තයි කසාද බැන්දෙත් උඹේ මනස අස්සෙද?? උඹේ අම්මයි තාත්තයි වැඩේ කළෙත් උඹේ මනස අස්සෙද?? උඹ ඉපදිච්ච ඉස්පිරිතාලෙ තියෙන්නෙත් උඹේ මනස අස්සෙද?? ~~" අහ අහා, "උඹ මැරුණට ලෝකෙ ඉන්න අනික් සත්තු මිනිස්සු ඔක්කොම මැරෙන්නෙ නැහැ!! ඒ සත්තු මිනිස්සු මැරෙන්නෙ උන් මැරෙන මැරෙන වෙලාවලට!! ගෙවල් දොරවල් - අනික් ගොඩනැගිලි - ගස්කොළන් ඔක්කොම නැතුව යන්නෙත් නැහැ!! ඒවා විනාස වෙන්නෙ ඒවා විනාස වෙන විනාස වෙන වෙලාවලට!! උඹ මැරෙනකොට නැතුව යන්නෙ උඹට ඇහෙන - පේන - දැනෙන - හිතෙන - මතක්වෙන එව්ව විතරයි!!" කිය කියා, ගොඩක් දේවල් කිව්ව / ලිය ලියා දැම්ම!!! ඉන් පස්සෙ නම් මට ඒ බඹේ කතාව තවත් අහන්න - දකින්න හම්බුණේ නෑ!!! 😁😁 😌 ඒත් මේ ලෝකෙ තාම ඒ ජාතියේ ගොං පොරවල් අම්බානක් ඇති!!! !!! !!! 😌😌

    හ්ම්ම්.. ඉතිං මං මේ අද වංගු දදා - වැල්වටාරම් ගගහ ලෑස්තිවෙන්නෙ මොකටද කියල දන්නවද?? 😁 😄😄 😂
    අර අර තිස්ස ජනනායකද ජයනායකද කියල මොකෙද්ද එකෙක් ඉන්නවා නේද?? 😁 අන්න ඌ මේ ළඟදි 'විශ්ව විඥාණය'ද 'විශ්ව මනස'ද මොකද්ද විශ්ව ලබ්බක් අල්ලගෙන හොඳට නගුල යටටම දාලා හානවා ඇහුණ!!! !!! !!! 😂😂😂 😅😅 මගේ දෝණි ඇන්ද ඒකගෙ කෙහෙල්මල් අහනව / බලනව. 😑 ඒකෙන් මට කාලෙක ඉඳල පොරගෙ නා නා ප්‍රකාර ගොං කතා සෑහෙන්න අහන්න ලැබිල තියනව!!! 😂😂 මේ ළඟදි ප්‍රකාශ් මල්ලිත් පොරගෙ මොකද්ද කෙහෙල්මලක් එවල තිබුණ!!! ඒත් මං අද වෙනකම් ඒ කිසීම එකකට මොකුත් කියන්න - කරන්න ගියේ නෑ, මොකද මං ඌ ගැහුවෙ / ගහන්නෙ වැල් බයිල බව හැමෝටම තේරෙන ගාණටම සත්වයන්ගෙ කතාව.. සංසාර කතාව.. සක්වළේ කතාව.. විශ්වයේ කතාව.. ඔක්කොම ප්‍රසිද්ධියේ ලෙලිගහන නිසා!!! !!! !!! 🤣🤣🤣 😅😅
    හැබැයි 'ඔය යකා ඔහොම ගිහිල්ල ගිහිල්ල කැලේ කඩාගෙනම ගිහිල්ල නැති භංගස්ථාන වෙන්නම කෙළවගත්තොත් පව් නේද!! ඒකට ඉඩ හැරල බලං හිටියොත් මාත් වැරදියි නේද!!' කියලා හිතිච්ච නිසා, දැන්වත් තලල දාන්න හිතුන!!! 😌😌 ඔය වගේ බයිල - වැල් බයිල ගහන එක තමන්ගෙ ප්‍රසිද්ධියට නම් හොඳයි!!! ආදායමත් සරුවෙයි!!! ඒත් වටේ අම්බානකුත් තව ටිකක් මොකුත් නොදන්න එවුන් - පොඩි එවුන් - මෝඩ පොරවලුත් තොගයක් ඉන්න එකේ, උන්ගෙත් ඔලු කාල.. උන්ටත් කෙළවලා.. ඕක කෙළවගත්තොත්, ආයි ගොඩ එනවා බොරු තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑 ඔය බයිල - වැල් බයිල අහලා මොළේ කුරුවල් වෙච්ච - වෙන එවුන්ට ඊට පස්සෙ ආයි මළාට 'ඇත්ත' කියල පෙන්නල දෙන්නත් බෑ!!! !!! !!! අමාරුයි!!! !!! !!! 😑😑

    උඹල ඔක්කොමල අද ඉඳලවත් හොඳට.. පැහැදිළිව.. දැනගෙන හිටහල්ල.
    මේ ඉන්න කිසීම මනුස්සයෙකුට - දෙවියෙකුට - බ්‍රහ්මයෙකුට හෝ වෙන මොනම සත්වයෙකුට වත් 'විශ්වයත් එක්ක' කිසිම සම්බන්ධයක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    'විශ්ව විඥාණය' - 'විශ්ව මනස' etc. etc. මොන බම්බුවක් වත් ඇත්තෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    'විශ්ව ශක්තිය' කියල රෙද්දක් ඇත්තෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🤣🤣
    මොකෙක් හරි එකෙක් - එකියෙක් ඔය ගොං කතා හෝ ඔය හා සමාන වෙන ගොං කතා මොනව හරි කියනවා ඇහුණොත්, දැක්කොත්, ඌ / ඒකි නිකම්ම නිකං ගුරෙක්.. ප්‍රොෆෙසර් කෙනෙක්.. මහා විද්‍යාඥයෙක්.. මොකෙක් උනත් - මොකියෙක් උනත් කමක් නෑ,
    ඒ තනිකරම නයි අරින කෙනෙක්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    තනිකරම 'විඥාණයේ මායාවට අහුවෙලා'.. 'තොරණ් දැකලා'.. පිස්සු හැදිච්ච කෙනෙක්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා කිසි වැදගත් කමක් නැති කරුණු සම්බන්ධව වගේම කිසි තේරුමක් නැති තැන්වලදිත් මොකුත් කියන්නෙ කරන්නෙ නෑ!!! !!! !!! නිෂ්ශබ්ද වෙලා / නිහඬවෙලා නිකං ඉන්නව විතරයි!!! !!! !!! උන්වහන්සේලා කිව්වොත් දෙයක්, නැත්නම් කතා කළොත් යමක් සම්බන්ධව, ඒ අනිවාර්යයෙන්ම සියලු දෙවි මිනිසුන්ට සංසාර දුක - සංසාර පැවැත්ම ගැන දැනගන්න අවශ්‍ය වෙන.. සංසාර පැවැත්මෙන් ගැළවෙන්න - සංසාර දුකෙන් සදහටම නිදහස්වෙන්න / අත්මිදෙන්න උපකාර වෙන.. ප්‍රයෝජනවත් දෙයක්ම විතරයි!!! !!! !!! අන්න එහෙම දේශණා කරපු දේවල් අතර 'මුළු විශ්වය ගැනම' තියනවා!!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි මං වගේම - මගේ quality එකේම කෙනෙකුට ඇරෙන්න වෙන කාටවත්ම ඒවා අල්ලගන්න - දැනගන්න - තේරුම් ගන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! එකම අඩුව එච්චරයි!!! !!! !!! 😌😌
    මං ඒ ඔක්කොම අල්ලගත්ත!!! !!! !!! ඒ අල්ලගත්ත - උඹලට වැදගත් ඔක්කොම කියලත් දෙනව!!! !!! !!! ඉවසල හිටහල්ල. 😌😌😌