'උද්ධමනය' ... ආච්චිගෙ රෙද්ද!!

jayadush

Active member
  • Mar 16, 2008
    196
    184
    43
    "ඊළඟට ඒ 'මහින්ද මහත්තයා හොරෙක් ගෝඨාභය මහත්තයා පිස්සෙක්' කරපු කොටින්ට උන්ට කෙළපු කෙළිල්ලේ පළිය ගන්න.. යුද්ධෙන් අල්ලගන්න බැරිවෙච්ච මේ රට නූල් සූත්තර දාලා හරි අල්ලගන්න.. වෙනමම අරමුණක් තිබුණා!!! නීතිඥයන්ව අල්ලගෙන නීතියයි අධිකරණයයි ඉස්සර කරගෙනම හැම ගේමක්ම ගහන දැන් ඉන්න මහ එකා ඌ මේ රට බාරගන්න ලෑස්තියි කියනවත් ඇහුණා!!! 👿👿
    ඊළඟට ඒ 'මහින්ද මහත්තයා හොරෙක් ගෝඨාභය මහත්තයා පිස්සෙක්' කරපු තම්බි සෙට් එකේ එවුන්ටත් වෙනමම අරමුණක් තිබුණා!!
    (by Damith Kariyawasam)
    මේ ගොනා (Damith Kariyawasam), රටම කාබාසිනියා කරපු පල් හොරුන්ට කඩේ යන මැටි හරකෙක් !!!!!!
    මුගේ අභිධරම කතා මුගේ මනෝ විද්‍යා කතා ඔක්කොම බයිලා ................

    මහින්ද හොරෙක් සහ ගෝටා පිස්සෙක් බව තෝ වගේ මොලේ කරවෙච්ච මැටි මෝලෙක් හැරුනුකොට 1 වසරේ ළමයි පවා දන්නවා .....උන්ව අමුතුවෙන් හොරෙක් ,පිස්සෙක් කරන්න අවශ්‍ය නැහැ .....
    ------ Post added on Sep 3, 2022 at 10:46 PM
     
    • Like
    Reactions: ShanUK21

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    මං ඒ ඔක්කොම අල්ලගත්ත!!! !!
    බම්බුව තමයි, තාම හරියට දහමේ හුලගක්වත් වැදිලා නෑ.

    "ඊළඟට ඒ 'මහින්ද මහත්තයා හොරෙක් ගෝඨාභය මහත්තයා පිස්සෙක්' කරපු කොටින්ට උන්ට කෙළපු කෙළිල්ලේ පළිය ගන්න.. යුද්ධෙන් අල්ලගන්න බැරිවෙච්ච මේ රට නූල් සූත්තර දාලා හරි අල්ලගන්න.. වෙනමම අරමුණක් තිබුණා!!! නීතිඥයන්ව අල්ලගෙන නීතියයි අධිකරණයයි ඉස්සර කරගෙනම හැම ගේමක්ම ගහන දැන් ඉන්න මහ එකා ඌ මේ රට බාරගන්න ලෑස්තියි කියනවත් ඇහුණා!!! 👿👿
    ඊළඟට ඒ 'මහින්ද මහත්තයා හොරෙක් ගෝඨාභය මහත්තයා පිස්සෙක්' කරපු තම්බි සෙට් එකේ එවුන්ටත් වෙනමම අරමුණක් තිබුණා!!
    (by Damith Kariyawasam)
    මේ ගොනා (Damith Kariyawasam), රටම කාබාසිනියා කරපු පල් හොරුන්ට කඩේ යන මැටි හරකෙක් !!!!!!
    මුගේ අභිධරම කතා මුගේ මනෝ විද්‍යා කතා ඔක්කොම බයිලා ................

    මහින්ද හොරෙක් සහ ගෝටා පිස්සෙක් බව තෝ වගේ මොලේ කරවෙච්ච මැටි මෝලෙක් හැරුනුකොට 1 වසරේ ළමයි පවා දන්නවා .....උන්ව අමුතුවෙන් හොරෙක් ,පිස්සෙක් කරන්න අවශ්‍ය නැහැ .....
    ------ Post added on Sep 3, 2022 at 10:46 PM
    තෝ වගේ මොලේ කරවෙච්ච මැටි මෝලෙක්
    හරියට හරි
    ------ Post added on Sep 5, 2022 at 9:48 AM
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යාළුලා, කෙළවිලාම යන්න නියමිතව හිටපු මට ගොඩයන්න පාර අරුනා!!! !!! !!! :)

    මුළින් නම් මට මේක publish කරන්න බය හිතුණත්, මේකට පිරිස එකතුවෙන්න එකතුවෙන්න මේ ආර්ථික වශයෙන් නැති භංගස්ථාන වෙලාම ගිහිං තියන අපේ පුංචි සිරි ලංකාවට වෙන යහපත සළකලා, මං දැන් මේක publish කරනවා!!!

    මේ මට ලැබුණු WhatsApp message එකෙන් ගත්තු ටිකක්...

    **- Monte Carlo Group යනු මැලේසියානු සමාගමක් වන අතර ඔවුන් ලොව පුරා මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන හෝටල් ජාලයක් ඇතුලු විශාල ව්‍යාපාර ජාලයකට හිමිකම් කියයි. මෙම සමාගම නවතම ආයෝජන අංශ වන Crypto Currency Trading, Healthcare, Real Estate, Education, Sports and entertainment සහ Manufacturing සඳහා ආයෝජන අරමුදල් සපයා ගැනීම සඳහා metaverse සහ Block chain තාක්ෂණය යොදාගන ලොව පුරා සිටින නව ආයෝජන සඳහා කැමැත්තක් දක්වන සුලු පරිමාණ ආයෝජකයන්ට අවස්ථාව ලබාදී ඇත. මෙම ව්‍යාපෘතිය 2023 ජනවාරි 15 ආරම්භ කර ඇති අතර මේ යටතේ ආයෝජකයන්ට $100 වැනි සුලු ආයෝජනයකින් දායක කර ඇනීමට අවස්ථාව සලසා ඇත. ඒ සඳහා ඔවුන්ට දින පතා ලාභයක් ලැබෙන අතර ඒ පහත පරිදි වේ.
    100$ අවම ආයෝජනයකට පළමු මස දිනකට 0.7% බැගින් 21$ හිමි වේ. එය සෑම මසකම දිනක ලාභය 0.1බැගින් වැඩි වේ
    පළමු මාසය 0.7$ × 30දින = 21$
    දෙවන මාසය 0.8$ × 30දින = 24$
    තෙවැනි මාසය 0.9$ × 30දින = 27$ මෙලෙස දිනකට 3$ දක්වා වැඩි වේ.
    ඒ ආකාරයෙන් $100 සඳහා වූ ආයෝජනයට මසකට අවම $21ක ලාභයක් ලබාගත හැකි අතර එය $45 දක්වා වැඩි කරගන හැක. -**

    යාළුලා, ඔහෙලට දැනගන්න ඕනෙ වෙන හැම කෙහෙල්මලක්ම ;) මෙන්න මේවයි තියනවා!!! :D

    Monte Carlo Asia Pacific Business Center සිට සජීවීව 02.01.2023 දින පවත්වන ලද Zoom meeting වීඩියෝව:
    Monte Carlo Marketing Plan එක කෙටියෙන්:
    Monte Carlo Asia Pacific Business center සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයින් සමඟ සජීවීව 2023.01.14 කරන ලද Zoom Meeting වීඩියෝව:
    Monte Carlo Asia Pacific Business center සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයින් සමඟ සජීවීව 2023.01.16 කරන ලද Zoom Meeting වීඩියෝව:

    එතකොට යාළුලා මේකට register වෙන්න නම් 'referral name' (referrer කෙනෙක්) අනිවාර්යයි. අන්න එතෙන්දි දැන් මං මේකෙ structure එක ගැන ඔක්කොම වගේ දන්න නිසා මං මගේම accounts 10ක් හැදුවා. මමත් මට පුළුවන් පුළුවන් විදියට වැඩේ කරං යනවා!!! :yes: ඒ අතරෙ ඔයාලත් මේ 10න් තමන්ට හිතෙන link එකක් randomly select කරගෙන අදම ඒකෙන් join / register වෙන්න. මේ දවස් ටිකේ ඔයාල දාන USDT 100කට company එකෙන් තව USDT 100ක් දෙනවා!!! ඉක්මන් කරන්න.....

    මෙන්න මගේ referral links:
    (1) (2) (3) (4) (5) (6) (7) (8) (9) (10)

    එතකොට යාළුලා මෙන්න මං විස්තර දැනගන්න හොයාගන බලපු තව videos සෙට් එකකුත් තියනවා.

    https://www.youtube.com/watch?v=A5M3IT1vteU
    https://www.youtube.com/watch?v=eNLSsJ3FUEU
    https://www.youtube.com/watch?v=5dpxKlafJ0A
    https://www.youtube.com/watch?v=n-iRmfgRm2M
    https://www.youtube.com/watch?v=Mg-fcMHKP-8
    https://www.youtube.com/watch?v=vkdyfuk5O1A
    https://www.youtube.com/watch?v=fpniFBUP2J8
    https://www.youtube.com/watch?v=Heo3qDpyYp4
    https://www.youtube.com/watch?v=4Wa1VrZOWng
    https://www.youtube.com/watch?v=Fepk0s3RqW0
    https://www.youtube.com/watch?v=4IYJtQRCN0I
    https://www.youtube.com/watch?v=Jg9Z4RPRNDs
    https://www.youtube.com/watch?v=zU1kEsUPmzA
    https://www.youtube.com/watch?v=qDPKGtoSriM
    https://www.youtube.com/watch?v=-1eIX_12HTw
    https://www.youtube.com/watch?v=e8hBd26dzUw
    https://www.youtube.com/watch?v=bsFiOW72Uxo
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Links වල upset එකක් තිබුණා. හැදුවා!! දැන් හරි. :D

    සරළවම කිව්වොත් උඹට මේකට රුපියල් 32,500/=ක් දාලා පළවෙනි මාසෙ රුපියල් 5,460/=ක් withdraw කරන්න පුළුවන්!!!
    උඹ 20% ගිණි පොළියට සල්ලි දුන්නා වගෙයි, හැබැයි තව කෙනෙක්ගෙ රීරිමාංස උරා නොබී!!! 😁
    ඊළඟට දෙවෙනි මාසෙ 6,283/= තුන්වැනි මාසෙ 7,106/= & so on, assuming USD buying rate Rs. 305/= & selling rate Rs. 325/=
    එතකොට උඹ ඔය ගාන මේ bonus එක තියන දවස් ටිකේ දැම්මොත් උඹට හම්බවෙන්නෙ කළින් කියපු ගණන් approximately double වෙලා තමයි!!!
    10,750/= > 12,500/= > 14,000/= etc. පොළියට දීලා නම් මළාට එච්චර ගන්නත් බෑ!!! !!! !!!
    ඔය ඇවිල්ලා 'LedgerBlock powered by Monte Carlo' platform එකේ minimum profit margin එකයි. Maximum දවසට 60,000$ USD දක්වා යතහැකියි, 😲 (හැබැයි පුක ඉරෙනව!!! 😂😂)
    ------ Post added on Mar 27, 2023 at 9:14 PM
     
    • Haha
    Reactions: rawatenna nam epa

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    Links වල upset එකක් තිබුණා. හැදුවා!! දැන් හරි. :D

    සරළවම කිව්වොත් උඹට මේකට රුපියල් 32,500/=ක් දාලා පළවෙනි මාසෙ රුපියල් 5,460/=ක් withdraw කරන්න පුළුවන්!!!
    උඹ 20% ගිණි පොළියට සල්ලි දුන්නා වගෙයි, හැබැයි තව කෙනෙක්ගෙ රීරිමාංස උරා නොබී!!! 😁
    ඊළඟට දෙවෙනි මාසෙ 6,283/= තුන්වැනි මාසෙ 7,106/= & so on, assuming USD buying rate Rs. 305/= & selling rate Rs. 325/=
    එතකොට උඹ ඔය ගාන මේ bonus එක තියන දවස් ටිකේ දැම්මොත් උඹට හම්බවෙන්නෙ කළින් කියපු ගණන් approximately double වෙලා තමයි!!!
    10,750/= > 12,500/= > 14,000/= etc. පොළියට දීලා නම් මළාට එච්චර ගන්නත් බෑ!!! !!! !!!
    ඔය ඇවිල්ලා 'LedgerBlock powered by Monte Carlo' platform එකේ minimum profit margin එකයි. Maximum දවසට 60,000$ USD දක්වා යතහැකියි, 😲 (හැබැයි පුක ඉරෙනව!!! 😂😂)
    ------ Post added on Mar 27, 2023 at 9:14 PM
    අන්කල්ගෙ පුක ඉරුනැයි?
     
    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    ඔය ඇවිල්ලා 'LedgerBlock powered by Monte Carlo' platform එකේ minimum profit margin එකයි. Maximum දවසට 60,000$ USD දක්වා යතහැකියි, 😲 (හැබැයි පුක ඉරෙනව!!! 😂😂)
    මාමගෙ ඉරුනද? මාමෙ අර මේසන් බාස් හොද කොන්ක්‍රිට් එකක් දාලද
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Links වල upset එකක් තිබුණා. හැදුවා!! දැන් හරි. :D

    Married At First Sight Lol GIF by Lifetime
     
    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    දමියා මේ පොන්සි ස්කීම් එක කරලා කෝටිපතියෙක් වෙලා ටයි කෝට් දාලා, කොන්ඩෙ එහෙමත් ඩයි කරගෙන, සගකුත් දාලා තරුණයා වගේ රේන්ජ් රෝවර් එකක හරි BMW එකක හරි ඇවිත් බැහැලා කෑලි පිරිවරාගෙන යන හැටි මැවිලා පේනවා වගෙ බන් :lol: :lol: ;)
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    දමියා මේ පොන්සි ස්කීම් එක කරලා කෝටිපතියෙක් වෙලා ටයි කෝට් දාලා, කොන්ඩෙ එහෙමත් ඩයි කරගෙන, සගකුත් දාලා තරුණයා වගේ රේන්ජ් රෝවර් එකක හරි BMW එකක හරි ඇවිත් බැහැලා කෑලි පිරිවරාගෙන යන හැටි මැවිලා පේනවා වගෙ බන් :lol: :lol: ;)
    BMW වලින් එන්නේ නෑ, කෑලි ටිකත් පිරිවරාගෙන අහසින් වඩින්නේ.
     
    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    BMW වලින් එන්නේ නෑ, කෑලි ටිකත් පිරිවරාගෙන අහසින් වඩින්නේ.
    නෑ අහසින් වඩින්නෙ දමියගෙ පෂ්ෂෙන් ඉන්න දෙවිගොල්ලනෙ;):lol:
     
    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    මැරෙන්න දවසක් තියලා හරි මුගෙ ත්‍රෙඩ්ස් ඔක්කොම කියවන්න ඕන.
    අපායේ තමයි යන්න වෙන්නෙ බොලල්ලා. ඕවා කියෙව්වොත්..පිරිසිදු දහම තියෙන ලිපි, චැනල් තිබේ. ඒවා බලන්න