අත්‍යවශ්‍යම දේවල් ගේන්න වත් ඩොලර් නෑ. ඉස්පිරිතාල වල බෙහෙත් නෑ, නන්දලාල් ගන්න දරුණු තීන්දු අදාල නැද්ද iphone වලට? මුන් රැපියල් දීලද මෙව්වා ගෙන්නුවෙ?? හොර පාරෙන් ගෙන්වන්න බැහැ නෙ?
නහුතෙටම කෙල වුනත් ධනපති පන්තියෙ අවශ්‍යතා ආණ්ඩුව ඉටු කරන බවට කදිම නිදසුනක් මේක.
නහුතෙටම කෙල වුනත් ධනපති පන්තියෙ අවශ්‍යතා ආණ්ඩුව ඉටු කරන බවට කදිම නිදසුනක් මේක.