ane mn da skrill walin salli wagayak ewanna haduwa mata e welawdedi convertion eka 348i penuwe.
anik sean eka e ratwal wala bank walin ewadi podi ganak thiyaganwa neh.
ithin udiyal karapan
ane mn da skrill walin salli wagayak ewanna haduwa mata e welawdedi convertion eka 348i penuwe.
anik sean eka e ratwal wala bank walin ewadi podi ganak thiyaganwa neh.
ithin udiyal karapan
ඒකනම් හොඳ වැඩක්..මං නං සල්ලි ඕන අය එක්ක exchange කරන එක කරන්නෙ. වෙන රටවල් වල එක එක අවශ්‍යතා වලට (යන්න, ඉගෙනගන්න etc) සල්ලි ඕන අය ඉන්නවා. හැබැයි බැංකු වලින් උන්ට දෙන්නෙ නෑ. ඒ වගේ අය එක්ක හුවමාරු කරපන්. අපේ වැඩෙත් කෙරෙනවා. ඒගොල්ලන්ගෙ වැඩෙත් කෙරෙනවා. උන්ඩියල් කරන කොට කලු සල්ලි ගණුදෙනු වලට හවුල් වෙන්නෙත් නෑ.

rate badu ganan wala hatiyata, bank walin adu rate deddi, undiyal wedi rate ekak deddi, minissu aniwa undiyal thamai.
ekata anduwa weda pili welak hadanna ona. andu uda balan innawa kohen hari nayak hambawenakan, nethnam higa kanawa. hema dama oka karanna puluwanda.

dan rate deke loku wenasak naha neda ban?
මං නං සල්ලි ඕන අය එක්ක exchange කරන එක කරන්නෙ. වෙන රටවල් වල එක එක අවශ්‍යතා වලට (යන්න, ඉගෙනගන්න etc) සල්ලි ඕන අය ඉන්නවා. හැබැයි බැංකු වලින් උන්ට දෙන්නෙ නෑ. ඒ වගේ අය එක්ක හුවමාරු කරපන්. අපේ වැඩෙත් කෙරෙනවා. ඒගොල්ලන්ගෙ වැඩෙත් කෙරෙනවා. උන්ඩියල් කරන කොට කලු සල්ලි ගණුදෙනු වලට හවුල් වෙන්නෙත් නෑ.

Waradak kiyanna baha.
Habai okath ekthara widiyaka undiyal ekak thamai.![]()
![]()
![]()
Waradak kiyanna baha.
Habai okath ekthara widiyaka undiyal ekak thamai.![]()
![]()
![]()