උද්ධමනය දුප්පතාට පමණි, අයිෆෝන් 14 ලංකාවට තොග පිටින් පැමිණෙයි.

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    2,419
    3,468
    113
    ඩොලර් වැඩිය එන්නේ නැත්තේ බැංකු හරහා. ඒවා තමයි ඔය තෙල් ගෙන්නන වගේ ඒවාට යන්නේ. බැංකු වලින් නිකන් ඉම්පෝට් කරන උන්ට ඩොලර් ගන්න අමාරුයි.

    බැංකු වලින් පිට ඩොලර් නැත්තේ නැහැ. උන්ඩියල් වලින් ඕන තරං ඩොලර් එනවා. පිටරටවල වැඩ කරන උන් උන්ගේ එහෙ අකවුන්ට් වල තියාගෙන ඉඳල ලංකාවේ ඉම්පෝට් කරන උන්ට ඩොලර් ඕන උනාම වැඩි රේට් එකකට පේමන්ට් කරන්න දෙනවා.
    ටුවරිස්ට්ල ඇවිල්ලා රත්තරන් බඩු කඩ වලින් මාරු කරන ඒවා තියෙනවා, ලංකාවේ ගයිඩ්ලට කෑෂ් විදියට දුන්න ඒවා තියෙනවා. ඒවා තමයි ඔය අත්‍යවශ්‍ය නොවන දේවල් ඉම්පෝට් කරන උන් පාවිච්චි කරන්නේ.

    අත්‍යවශ්‍ය බඩු ගෙන්නන රජයේ ආයතන වලට සල්ලි ගන්න වෙන්නේ බැංකු වලින් විතරයි. ඒවායේ සල්ලි නැහැ. ඉතින් අත්‍යවශ්‍ය බදු හිඟයි. අත්‍යවශ්‍ය නොවන ඒවා ගෙන්නන පොඩි පොඩි උන්ට ඕන තැනකින ගන්න පුළුවන් ඩොලර්. ඉතින් ඒ බඩු තියෙනවා. එක තමයි කට කැඩෙනකන් කියන්නේ බැංකු හරහා සල්ලි එවපන් උන්ඩියල් යවන්න එපා කියල.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    74,304
    17,487
    113
    Malabe
    සල්ලි හොයන උන්ට ඉරිසියා නොකර ඉදපන් බන්, උබලගෙ අනුර කුමාරල දුක් විදින් නැ තොපිට කන්ඩ නැති උනාට
     
    • Love
    Reactions: EVC

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    2,597
    1,572
    113
    අත්‍යවශ්‍යම දේවල් ගේන්න වත් ඩොලර් නෑ. ඉස්පිරිතාල වල බෙහෙත් නෑ, නන්දලාල් ගන්න දරුණු තීන්දු අදාල නැද්ද iphone වලට? මුන් රැපියල් දීලද මෙව්වා ගෙන්නුවෙ?? හොර පාරෙන් ගෙන්වන්න බැහැ නෙ?

    නහුතෙටම කෙල වුනත් ධනපති පන්තියෙ අවශ්‍යතා ආණ්ඩුව ඉටු කරන බවට කදිම නිදසුනක් මේක.
    thambiyo hawala sup eka tiyenwa
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    6,639
    11,205
    113
    අත්‍යවශ්‍යම දේවල් ගේන්න වත් ඩොලර් නෑ. ඉස්පිරිතාල වල බෙහෙත් නෑ, නන්දලාල් ගන්න දරුණු තීන්දු අදාල නැද්ද iphone වලට? මුන් රැපියල් දීලද මෙව්වා ගෙන්නුවෙ?? හොර පාරෙන් ගෙන්වන්න බැහැ නෙ?

    නහුතෙටම කෙල වුනත් ධනපති පන්තියෙ අවශ්‍යතා ආණ්ඩුව ඉටු කරන බවට කදිම නිදසුනක් මේක.
    Thambi wesige puthala tama wadiyenma owa genne. Godak kolpity kadawal wala trc approval ne owata. reason eka horen gena nisa.
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    624
    609
    93
    Down South
    රටේ බහුතරේකට AFFORD කරන්න බෑ කියල පුලුවන් එකාටත් නොගෙන ඉන්න තහනම් කරන්න ඕනෙද ඉතින්? ?? ඔය හදන්නෙ මේ රටේ දෙයක් කරන පුලුවන් එව්න් ටිකත් මේ රටෙන් පන්නන්න .. අව්ලක් නෑ පන්නපන් ... අන්තිමට හිගන්නෝ ටිකක් විතරක් ඉතුරු උනාම ආතල්...
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,036
    232
    63
    colombo
    රටේ බහුතරේකට AFFORD කරන්න බෑ කියල පුලුවන් එකාටත් නොගෙන ඉන්න තහනම් කරන්න ඕනෙද ඉතින්? ?? ඔය හදන්නෙ මේ රටේ දෙයක් කරන පුලුවන් එව්න් ටිකත් මේ රටෙන් පන්නන්න .. අව්ලක් නෑ පන්නපන් ... අන්තිමට හිගන්නෝ ටිකක් විතරක් ඉතුරු උනාම ආතල්...
    irisiyawak kuhaka kamak na machan
    100 % genuine wada karana minissu innawa hira wela
    lap ekak ganna ba 300 000+
    itin ban wela nam maraket eke stock nathnam parana stock me ganan walata giyata kamak na
    eth undiyal karala stock genalla
    black market wikinuwama
    umath na
    math na
    ratath na

    ethakota oken wenne thiyana minihatama witharai
    nathi minihata mukuth na
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    4,600
    6,708
    113
    ජාලේ...
    sorry.com
    රට ඉන්න ගෑනු / පිරිමි උන්ඩියල් දානවා.
    උන්ඩියල් සල්ලි ලංකාවට එන්නෙ නෑ උන් අනික් පැත්තෙන් හිගන රුපියල් කෙලල දීලා ඩොලර් ටික තියාගන්නව.
    Export කරන උනුත් ලංකාවට ඩොලර් ගේන්නෙ නෑ Offshore තියාගන්නවා.
    දැන් නම් මේ Iphone ගේන්නෙ වැඩිලාබ ගන්න හිතන් වෙන්න ඇති. ඕව කොච්චර ආවත් පරන 7+ 8+ වලත් ගනන් බලහන්කො. අඩු කරන්නෙ නෑ පක්කු. මගෙ පාවිච්චි කරන ෆෝන් එක ගත්තෙ 16500/= දැන් අවුරුදු 3ක් 🤣.
     
    • Like
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    2,535
    1,999
    113
    රටේ බහුතරේකට AFFORD කරන්න බෑ කියල පුලුවන් එකාටත් නොගෙන ඉන්න තහනම් කරන්න ඕනෙද ඉතින්? ?? ඔය හදන්නෙ මේ රටේ දෙයක් කරන පුලුවන් එව්න් ටිකත් මේ රටෙන් පන්නන්න .. අව්ලක් නෑ පන්නපන් ... අන්තිමට හිගන්නෝ ටිකක් විතරක් ඉතුරු උනාම ආතල්...
    sirawata ban, oya wage hithana wesige puthala mata pennana baha..
    unta salli hamba karanna skill ekak naha kiyala anik unwath block karanna hadanne..
    lankawe port city eka wenama rules hadala dubai wage karanna ona.. naththan me hingana ponnayo diyunu wena ekatawath life eka enjoy karanna denne naha, kakulen adinawa...
     
    • Like
    Reactions: fallend

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    12,582
    14,274
    113
    日本
    තහනම් කරන්න තියෙන්නෙ වේස බලු සුද්දගෙ මළ ජරාවල්..හිකවෙලා ඉන්න සුද්ද හිඟන රටවල් වලිනුත් සල්ලි හූරං කන්නේ ඔය ජරාවල් මාකට් කරලා අපේ ගොන් හැත්තත් ඒවට අහු වෙනවා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    25,582
    24,253
    113
    තහනම් කරන්න තියෙන්නෙ වේස බලු සුද්දගෙ මළ ජරාවල්..හිකවෙලා ඉන්න සුද්ද හිඟන රටවල් වලිනුත් සල්ලි හූරං කන්නේ ඔය ජරාවල් මාකට් කරලා අපේ ගොන් හැත්තත් ඒවට අහු වෙනවා.

    a unata ubalage janapathi suddage athin allan hena ujaruwata innawa neda. phottuwata misak wena katada adambara,


    President.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    36,379
    44,650
    113
    ආශ්චර්යමත් රටක
    ඒකනේ..
    රට ඉන්න එවුන් රනිල් රාජපක්ෂ සර් පත් උනාම ලංකාවට ඩොලර් එවන්නෙ ඕකට තමයි. 👌👌
    කට වහගෙන ධනපති සර්ලට අලුත්ම ඒව ගන්න සල්ලි දීපිය පද්දො ටික. 🤣🤣🤣

    රටේ බහුතරේකට AFFORD කරන්න බෑ කියල පුලුවන් එකාටත් නොගෙන ඉන්න තහනම් කරන්න ඕනෙද ඉතින්? ?? ඔය හදන්නෙ මේ රටේ දෙයක් කරන පුලුවන් එව්න් ටිකත් මේ රටෙන් පන්නන්න .. අව්ලක් නෑ පන්නපන් ... අන්තිමට හිගන්නෝ ටිකක් විතරක් ඉතුරු උනාම ආතල්...

    දෙයක් කරන්න පුළුවන් එවුන්?? ඔය "දෙයක් කරන්න පුළුවන් එවුන්" තමා රට ඔය තත්ත්වෙට පත් කරේ මෝඩ මූසල බයි හරක් ටික අන්දගෙන. දැක්කනේ "දෙයක් කරන්න පුලුවන් එවුන්" බදු වංචා කරපු හැටි පාර්ලිමේන්තුවෙ විලි ලැජ්ජ නැතුව කියවන හැටි. ඒවගේ උන්ව රැකගන්න කියල තමා ඔය කියන්නෙ.

    අපිට නං එහෙම පුකේ අමාරුවක් නෑ. පුකේ අමාරුව තියෙන එවුන් තව තව බැංකු වලට සල්ලි එවලා අමාරුව සනීප කරගනියි. 🤣🤣🤣 පුකේ අමාරුව තියෙන හැත්තට රට යන්න ඩොලර් 1000 ක් ඉල්ලුවට දෙන්නෙත් නෑ. අත්‍යවශ්‍ දේවල් ගෙන්නන්න සල්ලි නෑ. හැබැයි ලංකාවෙ tax evasion කරන උන්ට iPhone, වාහන ගෙන්නන්න දෙන්න ඩොලර් තියෙනවා.

    මොළේ නැති බහුතර මෝඩ බූරු හැත්තට මොළේ දෙන්න බෑ අපිට. ඒ නිසා උන්ගෙ පුකේ අමාරුව සනීප වෙනවද කියල බලාගෙන ෂේප් එකේ වෙන රටක ඉන්න එක තමා කරන්න තියෙන්නෙ.
    ------ Post added on Sep 23, 2022 at 4:48 AM
     
    • Like
    Reactions: NRTG