මචන්ලා, රටේ දැන් තියෙන තත්වයත් එක්ක රුපියලේ අගය අඩු වෙන වේගය ගැන, මේ ගැන දන්න උබලා කාට හරි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?
උදාහරනයක් විදිහට අපේ අතේ මේ වෙද්දි රුපියල් කෝටියක් තිබුනොත් තව අවුරුදු තුනක් වගේ යද්දි එකේ වටිනාකම කොච්චරකින් විතර අඩු වෙලා තියෙයිද? ඒ කාලේ වෙද්දි බඩු මිල තව ගොඩක් වැඩි වෙයිද?