නෑ, හරි දේවල් වල ඉන්වෙස්ට් කරා නම් බැලන්ස් කරගන්න පුලුවන්. මේ ගහපු කරනමත් එක්ක ඉස්සර කරපුව හරි නොයන්න පුලුවන්.කෝටිය අවුරුදු තුනකින් ලක්ෂ 73ක් ගානට වැටෙනවා නම් හොදයි බං. හැබැයි පහුගිය අවුරුද්දෙ දෙකේ ඉඩම්, ගෙවල් එහෙම ගනන් ගිය විදිහට රුපියලේ වටිනාකම ඊටත් වඩා පහල යයි වගේ.![]()
අතේ දැන් රුපියල් කෝටියක් තියෙනව නම්, බැංකුවේ නොදා කොට්ටෙ අස්සෙ ගහල තිබ්බොත් අවුරුදු 3කට පස්සෙත් ඒකෙ වටිනාකම රුපියල් කෝටියක්ම තමයි. අද කෝටියෙන් කරන්න පුලුවන් වැඩ ප්‍රමාණය 30%-50% වගේ බැහැල තියෙයිඋදාහරනයක් විදිහට අපේ අතේ මේ වෙද්දි රුපියල් කෝටියක් තිබුනොත් තව අවුරුදු තුනක් වගේ යද්දි එකේ වටිනාකම කොච්චරකින් විතර අඩු වෙලා තියෙයිද? ඒ කාලේ වෙද්දි බඩු මිල තව ගොඩක් වැඩි වෙයිද?![]()
මොනවද බන් දෑන් ගණන් අඩු? සීනී විතරද?අතේ දැන් රුපියල් කෝටියක් තියෙනව නම්, බැංකුවේ නොදා කොට්ටෙ අස්සෙ ගහල තිබ්බොත් අවුරුදු 3කට පස්සෙත් ඒකෙ වටිනාකම රුපියල් කෝටියක්ම තමයි. අද කෝටියෙන් කරන්න පුලුවන් වැඩ ප්‍රමාණය 30%-50% වගේ බැහැල තියෙයි
ඉඩම් මිල නම් සෑහෙන වැඩි උනා පහුගිය මාස 6ට. දැන් ඉඩම් ගන්න එකත් පාඩුයි
HNB eke thamai hondama rates thiyenne. Mama anthimata damme 6% $ FD. Boc eke gewanne 1% - 2% wageneඅද ඉදන් වාහන ඉම්පෝට් කරන්න දුන්නද බං?
ඩොලර්වලින් ඉතුරු කරාම ලැබෙන පොළිය ගොඩක් අඩුයි නේද මචන්?. උබ කොහොමද ඩොලර්වලින් ඉතුරු කරන්නෙ?
අඩුමිලට බඩුගන්න සතොසට යන්න කියල බන්දුල සර් කියන්නෙ.මොනවද බන් දෑන් ගණන් අඩු? සීනී විතරද?
මචන්ලා, රටේ දැන් තියෙන තත්වයත් එක්ක රුපියලේ අගය අඩු වෙන වේගය ගැන, මේ ගැන දන්න උබලා කාට හරි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?
උදාහරනයක් විදිහට අපේ අතේ මේ වෙද්දි රුපියල් කෝටියක් තිබුනොත් තව අවුරුදු තුනක් වගේ යද්දි එකේ වටිනාකම කොච්චරකින් විතර අඩු වෙලා තියෙයිද? ඒ කාලේ වෙද්දි බඩු මිල තව ගොඩක් වැඩි වෙයිද?![]()

$ walin ithuru karanna hoda method eka mokadda?$ walin ithuru karapan ethakota therei
2010 $1 Rs110 wage thibbe
NRFC?$ walin ithuru karanna hoda method eka mokadda?
NRFC hadanna mehema nowana kenekta puluwanda?