උද්ධමනය 1.1% බස්සලා ගිහින් තියෙන්නේ

monson

Well-known member
  • May 7, 2007
    25,645
    28,653
    113
    :lol:
    ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 ජුලි මාසයේ දී වාර්තා වූ 2.5% සිට 2024 අගෝස්තු මාසයේ දී 1.1% ක් දක්වා කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබේ.

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් අතර එහිදී 2024 ජුලි මාසයේ දී 2.9% ක් ලෙසින් සටහන්ව තිබූ ආහාර උද්ධමනය 2024 අගෝස්තු මාසයේ දී 2.3% ක් දක්වා ත්, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2.2% සිට 0.2% ක් දක්වාත් පහළ ගොස් තිබේ.

    - https://sinhala.adaderana.lk/news/201501
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,871
    13,120
    113
    ජොබ් එකට අදාල පඩි නඩි, වරප්‍රසාද, සැපසම්පත් සියල්ල රටේ මිනිසුන්ගේ බදු මුදලින් ගෙවා ඇත. ජොබ් එක කරා නම් එච්චරයි. බායි ;)
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,376
    113
    Kaduwela
    මොන්සොන් පොන්න කැරියා හඩා වැටෙයි™
    රටම රහසින් රනිල්ට™ පුකේ ඇරියා
    ලෙන්ත් තියලා දිනන්නේ™ පක තමා
    මේ ඉන්නේ අපේ ලොක්කා™ ලොක්කා පකත් වික්කා™
    ෆෙමිනිස්ට් හුත්තියෝ හඩා වැටෙයි™
    පුලුවන් ශ්‍රී ලංකා™ මහ බැංකුව කඩන්න

    4JxnDUR.png
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,157
    1
    16,003
    113
    තැන්කු!
    සංවර්ධන නියුස් සමග නැවත හමුවෙනතුරු අපි සමුගන්නවා

    මොන්සන් 🥱
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,794
    8,003
    113
    මෙන්න මෙතන...
    :lol:
    ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 ජුලි මාසයේ දී වාර්තා වූ 2.5% සිට 2024 අගෝස්තු මාසයේ දී 1.1% ක් දක්වා කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබේ.

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් අතර එහිදී 2024 ජුලි මාසයේ දී 2.9% ක් ලෙසින් සටහන්ව තිබූ ආහාර උද්ධමනය 2024 අගෝස්තු මාසයේ දී 2.3% ක් දක්වා ත්, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2.2% සිට 0.2% ක් දක්වාත් පහළ ගොස් තිබේ.

    - https://sinhala.adaderana.lk/news/201501
    Ane pako..nodanna huththawal nokiya puka nodi pala
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    බූරූ උට්ටො.
    උද්දමනය රින වෙලා කාලයක් යන්න ඕනි රට සාමාන්‍ය තත්ත්වයට එන්න.
    100ට තියෙන බඩුව 500ක් වුනාම ඒක ඒ ගානටම තිබ්බොත් මාසයක් ඒ මාසෙ ඒ භාන්ඩෙ උද්දමනය 0යි. නහුතෙට ම වැඩි කරාම කොහෙද බං උද්දමනය ක්.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔය උද්ධමනය වගේ ආර්ථික න්‍යාය ලංකාව වගේ රටකට අදාල නෑ බං.

    අපේ වෙලෙන්දො කලේ අවස්තාවෙන් ප්‍රයෝජනය අරගෙන කෙලින්ම බඩු මිල දෙතුන්ගුනයක් වැඩි කරපු එක.

    ඊට පස්සෙ ඊට වඩා වැඩි කලොත් ඩිමාන්ඩ් එක බහින නිසා ඒ ගානම වෙනස් නොකර තිබ්බා.
     
    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    562
    546
    93
    8
    Andromeda I
    paan gediya 80ta tibila 160 una, inflation eka 100i. next month, paan gediya 160mai, inflation eka 0, pahugiya maseta sapekshawa :lol:
    next month 320 වෙන එක නවත්තපු එක මදිද?

    inflation කියන්නේ මොකද්ද කියල තේරෙනවනේ?
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    බූරූ උට්ටො.
    උද්දමනය රින වෙලා කාලයක් යන්න ඕනි රට සාමාන්‍ය තත්ත්වයට එන්න.
    100ට තියෙන බඩුව 500ක් වුනාම ඒක ඒ ගානටම තිබ්බොත් මාසයක් ඒ මාසෙ ඒ භාන්ඩෙ උද්දමනය 0යි. නහුතෙට ම වැඩි කරාම කොහෙද බං උද්දමනය ක්.
    උද්ධමනය කියන එකෙහි තේරුම තමන්ගේ වචන වලින් ලියා පෙන්වන්නකෝ බලන්න. 😂
     
    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    562
    546
    93
    8
    Andromeda I
    බූරූ උට්ටො.
    උද්දමනය රින වෙලා කාලයක් යන්න ඕනි රට සාමාන්‍ය තත්ත්වයට එන්න.
    100ට තියෙන බඩුව 500ක් වුනාම ඒක ඒ ගානටම තිබ්බොත් මාසයක් ඒ මාසෙ ඒ භාන්ඩෙ උද්දමනය 0යි. නහුතෙට ම වැඩි කරාම කොහෙද බං උද්දමනය ක්.
    🤦
     
    • Haha
    Reactions: Jack London

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,410
    100,343
    113
    මම කියන්නේ උබට පුළුවන් නන් 22 වෙනකං තිබ්බ ඕකොම ස්ටේටස් වල සමරියක් එක නුලකට දාපන් කියල. පක්ෂ විපක්ෂ දෙකටම ලේසියි reference එකක් විදියට