උද්ධමනය 2023 මැයි මාසය සඳහා 22.1%ක් දක්වා තවත් අඩුවෙයි

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    2023 මැයි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත්කර තිබේ.

    ඒ අනුව, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ 2023 අප්‍රේල් මාසයයේදී 33.6% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2023 මැයි මාසය සඳහා 22.1%ක් දක්වා පහත වැටී ඇත.

    2023 අප්‍රේල් මාසයයේදී 27.1%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) ද 2023 මැයි මාසය සඳහා 15.8 %ක් දක්වා පහත වැටී ඇත.

    එමෙන්ම, අප්‍රේල් මාසයේදී 39.0%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) ද මැයි මාසයේදී 27.6%ක් ලෙස සැලකිය යුතු අගයකින් පහත වැටී ඇත.

    ආහාර කාණ්ඩය සැලකූවිට අළුත් මාළු, එළවළු, සීනි, කුකුළු මස්, මයිසූර් පරිප්පු, අර්තාපල්, ඉඟුරු, සුදුලූනු, ලොකුලූනු, දෙහි, කරවල සහ ටින්මාළු වැනි ආහාර ද්‍රව්‍යවල සැලකිය යුතු මිලෙහි වැඩිවීමක් සහ අළුත් පළතුරු, කිරිපිටි, සහල්, පොල්, මිරිස්කුඩු, පොල්තෙල්, සාමාන්‍ය පාන්, බිත්තර, අමුමිරිස්, වියළි මිරිස්, කහකුඩු, කවුපි සහ රතුලූනු වැනි ආහාර ද්‍රව්‍යවල මිලෙහි අඩුවීමක් ප්‍රධාන වශයෙන් වාර්තා වී ඇත.



    - https://sinhala.adaderana.lk/news/183214
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,882
    113
    Colombo, Sri Lanka
    මේක හදලා තියෙන්නේ ඇමෙරිකාවේ ඉන්කම් එකයි ලංකාවේ බඩු මිලයි සංසන්දනය කරලා නැත්තම් හදපු එකා ගංජා ගහලා.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ජීවන වියදම එහෙමමයි පොන්නයෝ...

    අඩු වුනා ලබ්බවල් වගේ සිය ගුනයක් ටැක්ස් ගෙවලා, තව ඒ වගේ ලක්ෂ වාරයක් ජාත්‍යන්තරයට ණය වෙලා තෝ පකක්ද කියන්නේ ..

    පොන්නයන්ට පුක දෙන වේස බල්ලෝ...තොපේ දරුවන් ගේ ඉඳලා ඕවා පල දීලා මකබෑවෙන්න ඕන
     
    • Like
    Reactions: NRTG