උදාදාදාදාදාදාව් කරපියව්!

Jalz

Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    කලින් කෙල්ලෙක් එක්ක සෙටාර් වෙලා හිටියා ඒක පටාර් ගාල කෙල උනා අවුරුදු 5කට විතර පස්සෙ!
    දැන් ඉති‍‍‍ං හිත හදාගන්න හැටි අහගන්න නෙවෙයි මම ආවෙ...

    මේකයි,අර බබා කෙටූ එක්කෙනාද කවුද එනකන් බලන් උන්නා අවුරුදු ගානක් ඒකි එන පාටකුත් නෑ..දැන් මට ඕනෙ මොකක්මහරි සෙට් කරගන්න..එක තැන පල්වෙන ගතියක් තියෙන්නෙ..
    සිරා හරි ,බඩු හරි,කෑලි හරි, ටෲ ලව් හරි ඕන එකක්.එන විදියකට මූණ දෙන්න මූදට බහින්නම හිතා ගත්තා..

    මම පොඩ්ඩක් anti social character එකක්.confidence මදි..
    ඉති‍ං ඔවා සෙට් කරගැනීමේ පොඩි අපහසුතාවල් තියෙනවා..
    pro ලා පොඩි උදව්වක් දෙන්න.අදඅසක් දෙකක් දීලා..30ට කිට්ටුයි ඈ
     

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    අවුරුදු 5 ක් ඉදලත් කෙල්ල බුට් තිබ්බද බන් ටහුකන්න ,,:dull:
    ගැනුන්ව නම් සත පහකට ෂුවර් කරන්න බෑනේ
     

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    අවුරුදු 5 ක් ඉදලත් කෙල්ල බුට් තිබ්බද බන් ටහුකන්න ,,:dull:
    ගැනුන්ව නම් සත පහකට ෂුවර් කරන්න බෑනේ
    ඔව්වා කතා කරල වැඩක් නෑ බන්..