කලින් කෙල්ලෙක් එක්ක සෙටාර් වෙලා හිටියා ඒක පටාර් ගාල කෙල උනා අවුරුදු 5කට විතර පස්සෙ!
දැන් ඉතිං හිත හදාගන්න හැටි අහගන්න නෙවෙයි මම ආවෙ...
මේකයි,අර බබා කෙටූ එක්කෙනාද කවුද එනකන් බලන් උන්නා අවුරුදු ගානක් ඒකි එන පාටකුත් නෑ..දැන් මට ඕනෙ මොකක්මහරි සෙට් කරගන්න..එක තැන පල්වෙන ගතියක් තියෙන්නෙ..
සිරා හරි ,බඩු හරි,කෑලි හරි, ටෲ ලව් හරි ඕන එකක්.එන විදියකට මූණ දෙන්න මූදට බහින්නම හිතා ගත්තා..
මම පොඩ්ඩක් anti social character එකක්.confidence මදි..
ඉතිං ඔවා සෙට් කරගැනීමේ පොඩි අපහසුතාවල් තියෙනවා..
pro ලා පොඩි උදව්වක් දෙන්න.අදඅසක් දෙකක් දීලා..30ට කිට්ටුයි ඈ