නීතිය ආරක්ෂා කරන්න ඉන්න පොලීසියට පහර දීම උදාර වෙන්නේ කොහොමද කියන එක මටනම් ප්රශ්නයක් මචන්
තරහ වෙන්න එපා මෙහෙම කියනවට
ඔය පොලීසියේ ඉන්න පහල මට්ටමේ උන් ගොඩක් කරන්නේ ඉහලින් එන එක පිලිපදින එක.
(මොංගල් චරිත නැතුවමත් නෙවෙයි)
ඔය නිල ඇඳුම ඇඳන් ඉන්න රජයේ සේවකයාට නීතිය අතට අරන් පහර දෙනවට වඩා හොඳ නැද්ද යාන්ත්රණයේ ඉහලම තැන හැදුවනම්



