උදාරකාන්තාවක්

Oct 20, 2011
208
83
0
උදාරකාන්තාවක්

මේ උදාර කාන්තාවට කරන උපහාරයක් වශයෙන් Bump එකක්වත් දාල යන්න

391042_270873106285207_193218727383979_716434_142138517_n.jpg

ලංකාවෙත් මේ වගේ නිර්භීත කාන්තාවක් ඉන්නනං හොදයි නේ

++REP

sandak_nam

Member
Jul 22, 2008
1,030
189
0
මේ උදාර කන්තාවත් ඉතිං ඉන්දියාවෙනේ..
ඒක නිසා Bump ඕන නැහැ..
 
Truth~Online

Banned
Nov 4, 2011
101
14
0
ඒ ගෑණිගේ ගෙදර මනුස්සයා කොහොම ඉන්නවා ද මන්දා
 
Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    නීතිය ආරක්ෂා කරන්න ඉන්න පොලීසියට පහර දීම උදාර වෙන්නේ කොහොමද කියන එක මටනම් ප්‍රශ්නයක් මචන්
    තරහ වෙන්න එපා මෙහෙම කියනවට
    ඔය පොලීසියේ ඉන්න පහල මට්ටමේ උන් ගොඩක් කරන්නේ ඉහලින් එන එක පිලිපදින එක.
    (මොංගල් චරිත නැතුවමත් නෙවෙයි)
    ඔය නිල ඇඳුම ඇඳන් ඉන්න රජයේ සේවකයාට නීතිය අතට අරන් පහර දෙනවට වඩා හොඳ නැද්ද යාන්ත්‍රණයේ ඉහලම තැන හැදුවනම්
     
    dtaluthge

    Active member
  • May 1, 2009
    398
    49
    28
    Sri Lanka
    නීතිය ආරක්ෂා කරන්න ඉන්න පොලීසියට පහර දීම උදාර වෙන්නේ කොහොමද කියන එක මටනම් ප්‍රශ්නයක් මචන්
    තරහ වෙන්න එපා මෙහෙම කියනවට
    ඔය පොලීසියේ ඉන්න පහල මට්ටමේ උන් ගොඩක් කරන්නේ ඉහලින් එන එක පිලිපදින එක.
    (මොංගල් චරිත නැතුවමත් නෙවෙයි)
    ඔය නිල ඇඳුම ඇඳන් ඉන්න රජයේ සේවකයාට නීතිය අතට අරන් පහර දෙනවට වඩා හොඳ නැද්ද යාන්ත්‍රණයේ ඉහලම තැන හැදුවනම්

    Ihalama tana hadanna e pahala inna apita bane ban.........
    e ganita puluwan tana tama e gani hadanna hadanne...

    :oo::oo::oo::oo: